Job Opportunity- CV Writing Sub Orders

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    මගේ Cv writing Business එකක් තියෙනවා. FB marketing වලින් තමා දුවන්නෙ. Sub Orders ගන්න කැමති අය ඉන්නවා නම් PM එකක් දාන්න. Mainly හදන්නේ ATS CV & Cover letters . අවශ්‍ය ඔක්කොම Formats දෙනවා. Within 24 hours හදලා දෙන්න ඕනා.