මචන්ලා..... විෂන් කෙයාර් එකේ ජොබ් වේකන්සීස් වගයක් තියෙනවා!!!! ඒලෙවල් බයෝ/මැත්ස් කරලා S 3ක් තියෙන උන් පල්ලෙහා තියෙන නොම්බරේට කෝල් කරලා වැඩි විස්තර දැන ගන්න 077-01 22 763 Mr.අකලංක ලක්ෂිත