ඔව් බන් ඕවට අමුතුවෙන් push එකක් ඕනේ නෑ, 2015 ජනවාරි ඉදන් හෝ 2016 ජනවාරි ඉදන් අද වෙනකන් සිංහල පත්තර බලපන්කො, හැමදාම ඔය vacancies තියෙනවා. මගේ යාලුවො කීපදෙනෙක්ම ඕකෙ වැඩකරා, ඕකට එන්නේ පොඩි කොල්ලො කෙල්ලො උන්ට තියෙන්නේ කම්කරු රස්සාව කරන්න, මරවලා වැඩ ගන්නවාලු, ඒක නිසා එකෙක්වත් මාස 3 ක් වත් වැඩ කරන්නේ නෑලු, ඒක නිසා හැමදාම ඕකේ vacancies තියෙනවා. තව කැම්පස් කොල්ලො ඕකේ part time වැඩ කරනවා, අඩුගානේ උන්වත් මාසයක් ඕකේ වැඩ කරන්නේ නෑ. මම මේ කියන්නේ මගේ යාලුවො සෙට් එකක්ම ඕකෙ වැඩ කරපු නිසා.
මම දැම්මේ මම දන්න දේ, නමුත් ඉතිං කාටහරි මේකෙන් සෙතක් වෙනවනම්, ඒක ලොකු පිනක්...
Ow. Me kathawa hari.
