Job Vacancies

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන්ලා මට වෙන රටවල Job Vacancies වල විස්තර හොයාගන්න විදිහක් කියන්නකෝ.....
    site එකක් හරි කමක් නැ
    මන් හොයන්නේ මෙන්න මේ වල fields ජොබ්ස්

    Management accounts
    Business administration
    Business economics

    danne nathnam bump ekak dagena wath yanno :) :)
     
    • Like
    Reactions: freak88