Nickzone

Member
May 15, 2016
243
11
0
මචං මට දැන් අවු. 28 ක් වෙනව. :rolleyes: තාම හොඳ ජොබ් එකක් නෑ. :rolleyes: තාවකාලික ඒව කර කර ඉන්නව. ඒවත් මාස ගණන් එහෙමත් නැත්නම් උපරිම අවු. 01 වගේ තමයි.:rolleyes: :confused: ඔයාලට කියන්න පුළුවන්ද මොකක් හරි අනාගතයක් තියෙන ජොබ් එකක්.:confused: මොකක් හරි කෝස් එකක් කරල හරි කමක් නෑ දැන් ඉදල හරියටම සෙට් වෙන්න තියෙනව නම් ලොකු දෙයක්. අද කාලේ හැටියට මොනවගේ ජොබ් එකක් කරන්නද ට්‍රයි කරන්න ඕන. මට එකෙක් කිව්ව Hotel field එක හොදයි කියල. :rolleyes: ඔයලගේ අදහස් එහෙමත් තියෙනවනම් කියන්න පුළුවන් ද? :confused:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් කියන්නෙ මචන් උත්සාහය තියෙනවා නම් ඕනෑම ෆීල්ඩ් එකක් හොඳයි කියලා
    හොටෙල් කියලා විශේෂත්වයක් නැහැ මොකද හොටෙල් ගිහින් අනාත වෙලා IT කරන එවුනුත් ඉන්නවා IT කරලා අනාත වෙලා ජපන් ගිය උනුත් ඉන්නවා :yes:
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    මම නම් කියන්නෙ මචන් උත්සාහය තියෙනවා නම් ඕනෑම ෆීල්ඩ් එකක් හොඳයි කියලා
    හොටෙල් කියලා විශේෂත්වයක් නැහැ මොකද හොටෙල් ගිහින් අනාත වෙලා IT කරන එවුනුත් ඉන්නවා IT කරලා අනාත වෙලා ජපන් ගිය උනුත් ඉන්නවා :yes:

    අද කාලේ හැටියට මොනාද කරන්නෙ කියල හිතාගන්න බැරව ඉන්නෙ බන්... මොකක් හරි ස්ථාවරයකට එන්න හරියට ජොබ් එකක් තියෙන්න ඕන. උඹ මොනව කරන කෙනෙක් ද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද කාලේ හැටියට මොනාද කරන්නෙ කියල හිතාගන්න බැරව ඉන්නෙ බන්... මොකක් හරි ස්ථාවරයකට එන්න හරියට ජොබ් එකක් තියෙන්න ඕන. උඹ මොනව කරන කෙනෙක් ද?
    මම මචන් SE කරන කෙනෙක්
    ඊට අමතරව තව බිස්නස් වගයක් කරනවා
    එහෙම තමයි
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    garrage ekaka wedata palayan... hodata igena ganin. kiyak hari ekathu karala ubath ubema ekak patan ganin.. pana pana mase padiyen davasa gatagahanna job kara kara idalanam hariyanne na.