මචං මට දැන් අවු. 28 ක් වෙනව.
තාම හොඳ ජොබ් එකක් නෑ.
තාවකාලික ඒව කර කර ඉන්නව. ඒවත් මාස ගණන් එහෙමත් නැත්නම් උපරිම අවු. 01 වගේ තමයි.
ඔයාලට කියන්න පුළුවන්ද මොකක් හරි අනාගතයක් තියෙන ජොබ් එකක්.
මොකක් හරි කෝස් එකක් කරල හරි කමක් නෑ දැන් ඉදල හරියටම සෙට් වෙන්න තියෙනව නම් ලොකු දෙයක්. අද කාලේ හැටියට මොනවගේ ජොබ් එකක් කරන්නද ට්‍රයි කරන්න ඕන. මට එකෙක් කිව්ව Hotel field එක හොදයි කියල.
ඔයලගේ අදහස් එහෙමත් තියෙනවනම් කියන්න පුළුවන් ද? 