හේයි ගයිස් ,
මට ජොබ් ඔෆරි එකක් ආවා . බේසික් එක 65k .
යනවද නැද්ද කියලා කල්පනා කලේ. මගුල උදෙං යන්න වෙනවා ඒකයි .
පිළිගත් රැකියාවක් නිසා අහක දාන්නත් බෑ. (තව මේක සෙට් කරපු එකාට බෑ කියන්නත් බෑ .

) ඒත් මේ මගුලට හිර උනාම මගේ දෙයක් කරගන්න ටයිම් මැනේජ් කරන්න නොමැරි මැරෙන්න වෙනවා .
උබලා මොකද කරන්නෙ මෙහෙම අවස්ථාවකදි.