උඹ කොහෙද කියලා කියපන් ඉස්සෙල්ලා, මේකට ඒ තරම් යන්නේ නෑ, උඹ යන්නේ වන් කලර් එකකින් හින්දා, ඒත් මුලදි උඹට බ්ලොක් එකක් කපන්න වෙනවා ඒකට ඒ තරම් ගාණක් යන්නේ නෑ, ඒකත් මේ වගේ ප්රින්ට් අවුට් කරන එවුන් ම කරලා දෙනවා. උඹ බැග් එකේ ගෙජ් එක් එක කියක් වගේ වෙන්න ඕනේද කියලාත් දැන ගන්න, ගෙජ් එක යනුවෙන් අදහස් වුනේ ඝණකම, ඒ අනුවයි බෑග් එකේ ප්රමාණය අනුවයි ගණන් වෙනස් වෙන්නේ.