Jobs එපා නොවෙන්න මන්තරයක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Basically this is the way you may follow. :yes:

    1. Learn some skills that you can market effectively.
    2. Market those skills and sell them.
    3. Build a good customer base.
    4. Hire people and train them well.
    5. Manage and supervise the team until you are confident that they can run the business effectively without you.
    6. Hire a manager.

    Now you can enjoy rest of your life! :cool:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඩෙව් හොදයි බන් , සිස්ටම් සයිඩ් එක ලෝක ඇනයක්, ටෙක්නොලොජි අප්ඩෙට් වෙනවා මාස 6න් හයට. යමල් ජෙසන් ලියාගෙන ඔටොමෙශන් ලියාගෙන හැමිනෙන්න ඕනෙ . ප්‍රඩක්ශන් ඩවුන් උනම අප්පා ඉතින් රෑකට උනාම සැප කනේ. සිස්ටම් ටීම් වල සොම්බි ගතිය වැඩි ටාස්ක් ඉවරයක් නැ, ඩෙඩ් ලයින් ස්ප්‍රන්ට් වගෙ නැ , අද දැම්මා හෙට ඕනෙ කියනවා. එකම වෙලාවෙ ලෙඩ 2ක් 3ක් ආවම බඩු බනිස්. ෆුල් අත්දැකීමෙන් කියන්නෙ ආය
    ammoo. trouble shooting nathi side ekakata yanne kohomada kiyala ama kalpana karanne
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔය ඔක්කොමත් ඉවසන්න පුළුවන්. මම වැඩ කරන එකේ අපි කරන හැම වැඩකටම time log කරන්න ඕන. හැම දෙයක්ම කරන්න ඕන jira ticket එකකට. නැත්තම් අපිම ticket එකක් හදාගෙන. එක එක task එකට ගියපු වෙලාව හැමදාම time sheet එකේ දන්නා ඕන. දවසේ පැය 8ක් time ලොග් කරලා තියෙන්න ඕන. හදිස්සියෙවත් වැඩ තිබුනේ නැති උනොත්,, මට වැඩක් නෑ වැඩක් දෙන්න කියල ලොක්කාගෙන ඉල්ලගෙන හරි, තමන්ම හිතල හරි කරන්න ඕන. උබලගේ company වලත් මේ සෙල්ලම තියනවද.. මේක මහා කරුමයක් බන්.. සතියේ අන්තිමට අපේ time log review කරලා එකටත් case දානවා. නිදහසක් ඇත්තෙම නෑ.
    ඒ මදිවට troubleshoot වලට SLA meet කරන්න ඕන.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney

    Mokadda bn company eka....lol
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මොඩන් ස්ලේවරි , ඔය මොන කතා කිව්වත් ස්ලෙවරි ස්ලේවරිම තමා . මොකො උබට හිතුනම නැගිටල දුවන්න පුලුවන්ද ඔෆීස් එක්ක බෑනේද . උදේ නැගිට්ටම අද බෑ යන්න කියල හිතුනොත් මොනාද ඔලුවට එන්නේ තියන නිවාඩු ගාන අද ගන්න එක වැඩක් තියිද පස්සේ ඕනේ වෙයිද. කවමදාක්වත් පඩියට වැඩ කරපු එකෙක් ලැම්බොගිහියක් අරන් ඉන්නවා දැකල තියන්වද ? මේ වගේ නිදහසට කාරනා දාල සනසල වැඩක් නෑ වෙන්නේ නැති වැඩක්. ආත්මයක් නැති අයට රස්සාව කියන එක හොදයි , ටිකක් හරි ජිවිතේ මොක්දද මේ අපි කරන්නේ කියල හිතපු ගමන් තමා තෙරෙන්නේ යදම් නැතත් අපිව මානසිකව රැකියාව කියන යදම් වලින් බැදලා කියලා. ඔය රස්සාවක් කරන එකෙක්ගෙන් අහන්න කොමද ජිවිතේ විදින්නේ කියලා කොටින්ම එදා වේල ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්

    දැන් කියපන් බලන්න උඹ පදින්නේ ලම්බෝගිනියක් ද කියලා. යකෝ නිකන් හොඳ ජොබ් කරන එවුන් ගේ ඔලුව නරක කරන්නේ නැතුව ඉඳපන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    Thread eka kiyalawala Apu moral okkoma bessa
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මොඩන් ස්ලේවරි , ඔය මොන කතා කිව්වත් ස්ලෙවරි ස්ලේවරිම තමා . මොකො උබට හිතුනම නැගිටල දුවන්න පුලුවන්ද ඔෆීස් එක්ක බෑනේද . උදේ නැගිට්ටම අද බෑ යන්න කියල හිතුනොත් මොනාද ඔලුවට එන්නේ තියන නිවාඩු ගාන අද ගන්න එක වැඩක් තියිද පස්සේ ඕනේ වෙයිද. කවමදාක්වත් පඩියට වැඩ කරපු එකෙක් ලැම්බොගිහියක් අරන් ඉන්නවා දැකල තියන්වද ? මේ වගේ නිදහසට කාරනා දාල සනසල වැඩක් නෑ වෙන්නේ නැති වැඩක්. ආත්මයක් නැති අයට රස්සාව කියන එක හොදයි , ටිකක් හරි ජිවිතේ මොක්දද මේ අපි කරන්නේ කියල හිතපු ගමන් තමා තෙරෙන්නේ යදම් නැතත් අපිව මානසිකව රැකියාව කියන යදම් වලින් බැදලා කියලා. ඔය රස්සාවක් කරන එකෙක්ගෙන් අහන්න කොමද ජිවිතේ විදින්නේ කියලා කොටින්ම එදා වේල ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්

    :yes::yes::yes:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    මේක බලන එවුන් නම් උන්ට වැඩ දෙන එකක් නෑ. :lol:

    Eka thama maath baluwe..mun wada karanna nata innawa nathan trip yanwa..HR eke assistant manager kaarayth mage yaluwek :lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    දැන් කියපන් බලන්න උඹ පදින්නේ ලම්බෝගිනියක් ද කියලා. යකෝ නිකන් හොඳ ජොබ් කරන එවුන් ගේ ඔලුව නරක කරන්නේ නැතුව ඉඳපන්.

    මේකෙත් ඇත්තක් තීයන්ව
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් කියපන් බලන්න උඹ පදින්නේ ලම්බෝගිනියක් ද කියලා. යකෝ නිකන් හොඳ ජොබ් කරන එවුන් ගේ ඔලුව නරක කරන්නේ නැතුව ඉඳපන්.

    මෙහෙමයි මචන්. ජොබ් එකක් කරන එකෙයි, බිස්නස් එකක් කරන එකෙයි දෙකේම යුනික් වාසි අවාසි තියෙනවා. :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මේකේ ජොබ් කරන උන්ගේ කමෙන්ට් කියෙව්වම තේරෙන්නේ එකෙක්වත් ආසාවට ජොබ් කරනවා නෙමෙයි කියල. ඇත්තටම උඹල ජොබ් වලට යන්නේ අහල පහල මිනිස්සුන්ට පේන්නයි, කවද හරි කසාදයක් බඳිද්දී මම මෙන්න මේ ජොබ් එක කරන්නේ කියල කියන්න ජොබ් ටයිට්ල් එකක් හදාගන්නයි නේද. :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඔය ඔක්කොමත් ඉවසන්න පුළුවන්. මම වැඩ කරන එකේ අපි කරන හැම වැඩකටම time log කරන්න ඕන. හැම දෙයක්ම කරන්න ඕන jira ticket එකකට. නැත්තම් අපිම ticket එකක් හදාගෙන. එක එක task එකට ගියපු වෙලාව හැමදාම time sheet එකේ දන්නා ඕන. දවසේ පැය 8ක් time ලොග් කරලා තියෙන්න ඕන. හදිස්සියෙවත් වැඩ තිබුනේ නැති උනොත්,, මට වැඩක් නෑ වැඩක් දෙන්න කියල ලොක්කාගෙන ඉල්ලගෙන හරි, තමන්ම හිතල හරි කරන්න ඕන. උබලගේ company වලත් මේ සෙල්ලම තියනවද.. මේක මහා කරුමයක් බන්.. සතියේ අන්තිමට අපේ time log review කරලා එකටත් case දානවා. නිදහසක් ඇත්තෙම නෑ.
    ඒ මදිවට troubleshoot වලට SLA meet කරන්න ඕන.

    Mae mona karumayakda hutto
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    දැන් කියපන් බලන්න උඹ පදින්නේ ලම්බෝගිනියක් ද කියලා. යකෝ නිකන් හොඳ ජොබ් කරන එවුන් ගේ ඔලුව නරක කරන්නේ නැතුව ඉඳපන්.

    Mekai ithin.
    Loke basically kotas 2k innawa.
    97% k innawa samanya widihata weda karagena system ekata anuwa weda karana aya.
    3%k innawa out of the box hithana, rules walata ekaga nathi set ekak.
    oya 3% thamai normally loke loku loku hapan kamkaranne.

    97% n oya 3%ta panina set ekakuth innawa. habai godak unta kata kadenakan kiwwath e 97%n goda emak nehe. Loka swabhawaya oka thama
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මෙහෙමයි මචන්. ජොබ් එකක් කරන එකෙයි, බිස්නස් එකක් කරන එකෙයි දෙකේම යුනික් වාසි අවාසි තියෙනවා. :rolleyes:

    මේ කතාව හරි.
    රස්සවට උකාගනින් කියල එලියට බැහල ආපු හින්ද තමයි වාහනයක් එහෙම අරන් නිදහසේ අත පය දිග ඇරල ජීවත් වෙන්නෙ. ඒත් ඔෆිස් ආතල් එක දැන් නෑ:(. වටේ හිටිය කෙල්ලො නෑ:baffled:

    ඒත් රස්සවෙන් අස් උන එක තමයි ජීවිතේ ගත්තු හොදම තීරණය මට නම්.
    උදේම නැගිටල ජැන්ඩියට ඇදල ජොබ් වලට යන අය දැක්කම, මම මේ වදෙන් ගැලවුනානෙ කියල හිතෙනව.:sorry:

    IT ෆීල්ඩ් එකේ උන්ට නම් මේ යුගයේ රස්සාවකට හිර වෙන්න කිසිම හේතුවක් නෑ (මම කියන්නෙ ජොබ් එක වදයක්නම්). ගෙදර ඉදන් සනීපෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන්. වෙනස් විදියට හිතන්නයි, නිදහසේ තීරන ගන්න කොන්දකුයි ඕනෙ ඉතින්.