Government IT Service එකේ Vacancies වලට බදවා ගන්න දැන්වීම අද ගැසට් (13/06/2014) එකේ දාල තියනවා. ITවලින් Diploma එකක් තියන අයට (Degree නොවේ) දාන්න පුළුවන්. ගැසට් එකේ link එක පහත තියනවා. හොඳින් කියවලා බලන්න (ගැසට් එකේ අස්සක තමා දැන්වීම තියෙන්නේ). තව කෙනෙක්ට බලන්න bump එකක් දාන්න අමතක කරන්න එපා. REPදෙනවනම් ඉතින් වඩාත් කැමතියි
.
http://archives.dailynews.lk/2001/pix/GazetteS14-06-13.pdf
.http://archives.dailynews.lk/2001/pix/GazetteS14-06-13.pdf





