Johnson & Johnson පාවිච්චි කරපු අය බලන්න

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    Johnson & Johnson check කරලා දැන දැන ළදරුවොන්ට දාන powder මුන්ගේ cancer හැදෙන්න high risk එකක් තියෙන බව විකුණලා තියෙන්නේ

    .පට්ට business එක උන්ට Johnson & Johnson එකේ උන් නිසා මිනිස්සු(ළදරුවෝ ඇතුළුව ) මිලියන ගාණක් මැරිලා ඇති .

    උන්ගේ model එක සරලයි . දැන දැන විකුනනවා , දඩයක් ගෙවනවා . overall profit එකට වඩා දඩේ අඩුයි .

    දැන් දඩ ගෙවන එකටත් උන් විසඳුමක් දීල , දැන් කරන්නේ Johnson & Johnson එකේ powder හදන්නේ වෙනම company එකක් , සබන් හදන්නේ වෙනම company එකක් , , දඩ ගෙවන්න ඕන නැහැ එහෙම උනාම , බිලියන ගණන් දඩ ආවම අදාල company එක bankrupt කරනවා .

    ලංකාවේ ETI එකේ උන් බංකොලොත් උනාට උන්ගේ අනිත් ඒවාට අවුලක් නැහැ , උන්ගේ අනිත් business විකුණලා ETI සල්ලි දැම්ම මිනිස්සුන්ට ගෙවන්න ඕන නැහැ , වෙන වෙනම reg කරාම හරි






    baby shampoo

    indian modayek dapu comment ekak
    We have been using J&J products for many years. Both of my sons used it, the rest of the family had them like sister-in-law, sister, but it did not cause any harm to any of our children.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    Unge vaccine ekath fail. UK wala godak ayata strokes, heart attack awilla thibba. Court eka issaraha piligaththa mun vaccine eka honda na kiyala
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    images