hitha hitha idala hari yannaha bro dan maranna patan ganna oneMata nikamata hithenawa issellama guti kala marenne mu kiyala.
Yanawanam yanna puluwan lesiyenma ban Canada, Australia. Ammala thaththala seen ekai awula. Mama tawama gaaniwa bada nokara balan inneth hithaa ganna baruwa.hitha hitha idala hari yannaha bro dan maranna patan ganna one
BTW, uba tama lankawe innada kalpanawa?
Ow. Danata ehema tamai hithan inne bro. Lamayek haduwoth u palaweni husma ganne foreign reserves thiyena, thel - gas - kiripiti polim nathi, genuine politicians la inna rataka vitharai.ela ela ganna decision ekak ikmanata ganin.
ado habai lamainana hadanna epa bn oya rate. paw bn unta aye pajatha dukak widinna wenne me yana widihata![]()
Mata nikamata hithenawa issellama guti kala marenne mu kiyala.
69ලක්ශයේ තේරිම හරිගියාද නැද්ද වෙනම කතාවක්.
A nice reminder69ලක්ශයේ තේරිම හරිගියාද නැද්ද වෙනම කතාවක්.
මු මේ ලක්ශ 69කට අනතුරු අගවනව නේද?
මුන්ටම ආණ්ඩුව හදන්න බලයදුන්න මිනිස්සුන්ට තර්ජනය කරනව කියන්නෙ මුන්ට දැන් පිස්සු වගේ සීන් එකක් ඇවිත් මටපේන්නෙ.
එහෙම නොවෙන්නට, සිහියෙන් ඉන්න කෙනෙක්නම් මෙහෙම මෑස් ක්‍රවුඩ් එකකට ගේම කොල් කරනව කියල හිතන්න බැ.. සහ මම දැකල නෑ.
මුන්ට බනින, පීඩාවට පත්වෙලයි කියන ඔක්කොම විපක්ශේ මිනිස්සු කියල මූ තවම හිතනවද දන්නේ නැ.
ඒනිසා උන්ට රාජ්‍යබලය යොදල පාඩමක් උගන්නන්න පුලුවන් කියලා හිතනව ඇති එක්ක්කෝ.
එක්තරා ලෙවල් එකකට මිනිස්සු නැගිටපුවම ඔය බලයවල් දාල වෙන්නේ නැ.
ඒ බලයවල් අයිතිත් ජනහාවට මිසක් ජොනීට නෙවෙයි.
පුතා අයෙත් මොට්ට සෝරි ඉදල ඉස්කෝලේ පලයන්.
ඔලුව හරි පලාගන්නවාMata nikamata hithenawa issellama guti kala marenne mu kiyala.
mu maranna hoda ne eka paara, wada dila maasa gaana tisse wada dila maranna onaMata nikamata hithenawa issellama guti kala marenne mu kiyala.