Johnston - ආදරෙන් මතක් කරලා දෙනවා

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    276193119_512551783639600_5357103923218502745_n.jpg
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ela ela ganna decision ekak ikmanata ganin.

    ado habai lamainana hadanna epa bn oya rate. paw bn unta aye pajatha dukak widinna wenne me yana widihata :no:
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ela ela ganna decision ekak ikmanata ganin.

    ado habai lamainana hadanna epa bn oya rate. paw bn unta aye pajatha dukak widinna wenne me yana widihata :no:
    Ow. Danata ehema tamai hithan inne bro. Lamayek haduwoth u palaweni husma ganne foreign reserves thiyena, thel - gas - kiripiti polim nathi, genuine politicians la inna rataka vitharai.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බලහන් ඉතිං රටේ මිනිස්සුන්ට යමක් මතක් කරන්නේත් කොච්චර ආදරෙන්ද කියලා 😁😁 ඕකුන් යන එන වාහනයක් හයියෙන් ලයිට් කණුවක තාප්පෙක වැදුනොත් මිසක් අනේ ඒ ආදරේට නම් ඇස්වහක් වදින්න එපා 😁😁😁😁
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    69ලක්ශයේ තේරිම හරිගියාද නැද්ද වෙනම කතාවක්.
    මු මේ ලක්ශ 69කට අනතුරු අගවනව නේද?
    මුන්ටම ආණ්ඩුව හදන්න බලයදුන්න මිනිස්සුන්ට තර්ජනය කරනව කියන්නෙ මුන්ට දැන් පිස්සු වගේ සීන් එකක් ඇවිත් මටපේන්නෙ.
    එහෙම නොවෙන්නට, සිහියෙන් ඉන්න කෙනෙක්නම් මෙහෙම මෑස් ක්‍රවුඩ් එකකට ගේම කොල් කරනව කියල හිතන්න බැ.. සහ මම දැකල නෑ.
    මුන්ට බනින, පීඩාවට පත්වෙලයි කියන ඔක්කොම විපක්ශේ මිනිස්සු කියල මූ තවම හිතනවද දන්නේ නැ.
    ඒනිසා උන්ට රාජ්යබලය යොදල පාඩමක් උගන්නන්න පුලුවන් කියලා හිතනව ඇති එක්ක්කෝ.
    එක්තරා ලෙවල් එකකට මිනිස්සු නැගිටපුවම ඔය බලයවල් දාල වෙන්නේ නැ.
    ඒ බලයවල් අයිතිත් ජනහාවට මිසක් ජොනීට නෙවෙයි.
    පුතා අයෙත් මොට්ට සෝරි ඉදල ඉස්කෝලේ පලයන්.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227

    A nice reminder

    Mervyn-Silva.jpg
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තාම එක ඇමතියෙක්වත් ගුටි කාලා මලේ නැ නේද...? ස යද්දි අපි තමා හොඳට ම කරේ කිව්වා, ස යද්දි හු කිව්වා... එච්චරයි නේද.... ඒ කියන්නේ ලොක්කෙක් යද්දි හු කියන්න විතරක් පුලුවන් ජාතියක්...ඊට වඩා දෙයක් කරන්න තරන් තාම වහල්භාවයෙන් මිඳෙන්න බැරි උනු ජාතියක්...
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අම්මටසිරි බලපන්කෝ කැරිය මිනිස්සුන්ට සද්දේ දානවනේ කිසි ගානක් නැතුව. මේ වගේ ගොන් level එකට ගියොත් නම් ආයේ මු චන්දෙ කරලා ඉවරයි. මුන්ට චන්දෙ දෙන්නේ වහල්ලු වගේ සීන් එකට දාල කතා කරන්නේ
     
    • Sad
    Reactions: TCB Rox and NRTG