Joomla හෙල්ප් එකක් ඕනි

SLBN

Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    Joomla හෙල්ප් එකක් ඕනි

    ජූම්ලා සයිට් එකක කැටගරි වෙනස් කරන හැටි දැනගන්න ඕන
     
    • Like
    Reactions: chathuranirmal

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඒ කිව්වේ උඹට ඕනේ දැන් තියන කැටගරි වල නම් වෙනස් කරන්නද? නැත්නම් ඒ වෙනුවට අළුත් කැටගරි හදන්නද? ටිකක් පැහැදිලි කරපන් මචං. උදව් කරන්නම්
     
    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    ඒ කිව්වේ උඹට ඕනේ දැන් තියන කැටගරි වල නම් වෙනස් කරන්නද? නැත්නම් ඒ වෙනුවට අළුත් කැටගරි හදන්නද? ටිකක් පැහැදිලි කරපන් මචං. උදව් කරන්නම්

    n7PdnT

    https://ibb.co/n7PdnT
    මේක මචන් ටෙම්ප්ලේට් එක. මේකේ කැටගරි වෙනස් කරන විදිහ හොයන්න බෑ බන්.