Joomla හෙල්ප් එකක් ඕනි ජූම්ලා සයිට් එකක කැටගරි වෙනස් කරන හැටි දැනගන්න ඕන
S SLBN Junior member Apr 22, 2017 90 9 8 Jul 11, 2018 #1 Joomla හෙල්ප් එකක් ඕනි ජූම්ලා සයිට් එකක කැටගරි වෙනස් කරන හැටි දැනගන්න ඕන Reactions: chathuranirmal
S SLBN Junior member Apr 22, 2017 90 9 8 Jul 11, 2018 #2 sidathsaumya said: bp Click to expand... thnx bro
S SLBN Junior member Apr 22, 2017 90 9 8 Jul 11, 2018 #3 csaranga46 said: bump Click to expand... thnx bro
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jul 11, 2018 #4 https://docs.joomla.org/Help38:Components_Content_Categories_Edit ??
S SLBN Junior member Apr 22, 2017 90 9 8 Jul 11, 2018 #5 ryandok said: https://docs.joomla.org/Hel ?? Click to expand... Joomla vina-menu-category eka edit karana widiha oni machan
ryandok said: https://docs.joomla.org/Hel ?? Click to expand... Joomla vina-menu-category eka edit karana widiha oni machan
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Jul 11, 2018 #6 ඒ කිව්වේ උඹට ඕනේ දැන් තියන කැටගරි වල නම් වෙනස් කරන්නද? නැත්නම් ඒ වෙනුවට අළුත් කැටගරි හදන්නද? ටිකක් පැහැදිලි කරපන් මචං. උදව් කරන්නම්
ඒ කිව්වේ උඹට ඕනේ දැන් තියන කැටගරි වල නම් වෙනස් කරන්නද? නැත්නම් ඒ වෙනුවට අළුත් කැටගරි හදන්නද? ටිකක් පැහැදිලි කරපන් මචං. උදව් කරන්නම්
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Jul 11, 2018 #7 Bump
S SLBN Junior member Apr 22, 2017 90 9 8 Jul 11, 2018 #8 delmar said: ඒ කිව්වේ උඹට ඕනේ දැන් තියන කැටගරි වල නම් වෙනස් කරන්නද? නැත්නම් ඒ වෙනුවට අළුත් කැටගරි හදන්නද? ටිකක් පැහැදිලි කරපන් මචං. උදව් කරන්නම් Click to expand... https://ibb.co/n7PdnT මේක මචන් ටෙම්ප්ලේට් එක. මේකේ කැටගරි වෙනස් කරන විදිහ හොයන්න බෑ බන්.
delmar said: ඒ කිව්වේ උඹට ඕනේ දැන් තියන කැටගරි වල නම් වෙනස් කරන්නද? නැත්නම් ඒ වෙනුවට අළුත් කැටගරි හදන්නද? ටිකක් පැහැදිලි කරපන් මචං. උදව් කරන්නම් Click to expand... https://ibb.co/n7PdnT මේක මචන් ටෙම්ප්ලේට් එක. මේකේ කැටගරි වෙනස් කරන විදිහ හොයන්න බෑ බන්.