jork talk

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    [FONT=&quot]රස්සාවක් කරන්න නගරයට ආව ගම්බද තරුණ හාදයෙක් හිටියා[/FONT]. [FONT=&quot]ඇවිත් ටික දවසකින් මිනිහා නගරෙ කෙල්ලෙකුත් එක්ක[/FONT]
    [FONT=&quot]ප්[/FONT][FONT=&quot]රේම සම්බන්ධයකුත් පටන් ගත්තයි කියමුකෝ[/FONT]. [FONT=&quot]දෙන්නගෙම ගෙවල් වලටත් කියලා දැන් ඔන්න විවාහා මංගල්ලෙත් කරන්නයි ලෑස්තිය[/FONT].

    [FONT=&quot]හෙටයි මනමාලි කැන්දන් එන්න තියෙන්නේ[/FONT].

    [FONT=&quot]මනමාලයගේ ගෙදරත් බරටම වැඩ[/FONT]. [FONT=&quot]කෑම ලෑස්තිවෙනවා[/FONT], [FONT=&quot]ගේ සරසනවා[/FONT], [FONT=&quot]අරවා මේවා[/FONT]..... [FONT=&quot]ඔය අතරේ ගොක් අත්තක් ඕන උනා[/FONT]. [FONT=&quot]අරයට මෙයාට[/FONT]
    [FONT=&quot]කිය කිය ඉන්නෙ නැතුව මනමාලයම පොල් ගහකට නැග්ගා[/FONT]. [FONT=&quot]ගොක් අත්තක් කපලත් දැම්මා[/FONT]. [FONT=&quot]මිනිහා ගහෙන් බහින්න හදන කොටම සරම බුරුල්[/FONT]
    [FONT=&quot]වුණා[/FONT]. [FONT=&quot]වටේ පිටේ කට්ටියත් ඉන්නවා[/FONT]. [FONT=&quot]සරම ගැලවෙන්න කලින් බහින්නත් ඕන[/FONT]. [FONT=&quot]කරගන්න දෙයක් නැති නිසා මිනිහා ගහ බදා ගෙන රූස් ගාලා[/FONT]
    [FONT=&quot]පහලට රූටලා ආවා[/FONT].

    [FONT=&quot]ආවා තමයි[/FONT] ! [FONT=&quot]ඇවිත් බලනකොට අත් කකුල් හොඳටම හීරිලා[/FONT]. [FONT=&quot]මල හුටප්පරේ කියන්නේ මිනිහගේ පිරිමි කුට්ටමත් හොඳටම හීරිලා ලෙලි ගිහින්[/FONT].
    [FONT=&quot]හීරුනු තැන් වලින් හොඳටම ලේත් එනවා[/FONT].

    [FONT=&quot]ඉක්මනටම ඩිස්පෙන්සරියකට ගියා[/FONT]. [FONT=&quot]මරුම වැඩේ කියන්නේ තුවාලවලට බෙහෙත් දාලා[/FONT], [FONT=&quot]ඕනම තැන වටේ බැන්ඩේජ් එකක් එතුවා[/FONT].

    [FONT=&quot]මේක වුණයි කියලා මංගල්ලෙ කල් දාන්නයැ[/FONT]. [FONT=&quot]පහුවදා මුකුත්ම නොවෙච්ච ගාණට මනාලිව කැන්දන් එන්න ගියා[/FONT]. [FONT=&quot]ඔන්න ඒ වැඩ කටයුතු[/FONT]
    [FONT=&quot]ඉවර වෙලා අලුත් ජෝඩුව පැණිහඳ බලන්නත් ගිහින්[/FONT].

    [FONT=&quot]මනමාලි ඇඳුම් මාරු කරලා ඇඟපත හෝදලා ලස්සන රෝසපාට දුහුල් නයිටියකින් සැරසිලා ඉටි රූපෙ වගේ බබළ බබළ ඇවිත් ඇඳේ වාඩි වුණා[/FONT].
    [FONT=&quot]මනමාලයා කොච්චර උණත් තවම ගමේ ගතිය නිසා වෙච්ච ඇබැද්දිය කියා ගන්න බැරුව දහඅතේ කල්පනා කරනවා[/FONT].

    [FONT=&quot]මනමාලිගෙ හිතේ මනමාලයගේ කුලෑටිකම නිසා තමයි මේ කියලා[/FONT].

    "
    [FONT=&quot]ඔයා ඇඟපත හෝදගන්නේ නැද්ද[/FONT] ? " [FONT=&quot]මනමාලි එහෙම ඇහුවමයි මනමාලයා නාන කාමරේට ගිහින් මූණ කට හෝදගෙන සරමකුයි කමිසයකුයි[/FONT]
    [FONT=&quot]ඇඳලා ආපහු ආවේ[/FONT]. [FONT=&quot]ඒ ආවත් මිනිහා ඔහේ ඉන්නවා විතරයි[/FONT].

    [FONT=&quot]මනමාලි ඇවිත් මිනිහගෙ ළඟින්ම වාඩිවුණා[/FONT].

    "
    [FONT=&quot]ලයිට් එක නිවන්නද[/FONT] ...... "

    "
    [FONT=&quot]ඕන නෑ[/FONT] ... "

    "
    [FONT=&quot]මේ[/FONT]......... [FONT=&quot]අද වෙනකල් කවුරුත්ම දැකල නෑ[/FONT]. " [FONT=&quot]එහෙම කියන ගමන් මනමාලි නයිටිය ටිකක් උඩට උස්සලා දෙකකුල් පෙන්නුවා[/FONT].

    "
    [FONT=&quot]ඇත්තද[/FONT] ... " [FONT=&quot]මනමාලයා ඕනවට එපාවට වගේ ඇහුවා[/FONT].

    [FONT=&quot]මනමාලි තවත් ටිකක් නයිටිය ඉස්සුවා[/FONT].

    "
    [FONT=&quot]මැස්සෙක්වත් වහලා නෑ[/FONT] .......... ! "

    [FONT=&quot]ඒත් මනමාලයා කතා නෑ[/FONT].

    "
    [FONT=&quot]ඔයා දන්නවද[/FONT] , [FONT=&quot]අද වෙනකල් කවුරුත්ම අත තියලා නෑ[/FONT] ..... " [FONT=&quot]මනමාලි ආයෙත් කිව්වා[/FONT].

    "
    [FONT=&quot]හ්ම්[/FONT] ... " [FONT=&quot]මනමාලයගෙ ප්[/FONT][FONT=&quot]රතිචාර එච්චරයි[/FONT].

    "
    [FONT=&quot]නියපොත්තෙන් තට්ටු කළත් ටිං ගානවා[/FONT]. [FONT=&quot]තට්ටු කරල බලන්න[/FONT] ... " [FONT=&quot]මනමාලි තව ටිකක් නයිටිය උස්සන ගමන් ආඩම්බරෙන් කිව්වා[/FONT].

    [FONT=&quot]මනමාලයට ඒ පාර නවුතෙටම මළ පැන්නා[/FONT]. [FONT=&quot]මිනිහා එක පාරම හිටගෙන සරම කඩලා පහළට දැම්මා[/FONT]. [FONT=&quot]දාලා මෙහෙම කිව්වා[/FONT].

    "
    [FONT=&quot]පේනවද[/FONT] ..... [FONT=&quot]තවම පැකින් කඩලා නෑ[/FONT] ! ! ! ".

    thanikarama copy paste kireemaki

     
    • Like
    Reactions: Harsh7046