Jully 7 loku deyak wenawa ethakan iwasanna - ඥානසාර_හිමි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Jully 7 loku deyak wenawa ethakan iwasanna - ඥානසාර_හිමි

    මොකෙක්ද දන්නෙ නැහැ නේහ්..:shocked:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අනේ හාමුදුරුවනේ වලියක් වගේ නම් ජුලි 20න් පස්සේ ඕන ඵකක්.රට ඉඳල අවුරුද්දකට පස්සෙ ලංකාවට ඵන්න ඉන්නෙ ෆන් ඵකක් ගන්න ලබන සතියෙ.. ජුලි 20 තමා අාපහු ඵන්නේ.
     
    • Like
    Reactions: Michael Knight

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ හාමුදුරුවනේ වලියක් වගේ නම් ජුලි 20න් පස්සේ ඕන ඵකක්.රට ඉඳල අවුරුද්දකට පස්සෙ ලංකාවට ඵන්න ඉන්නෙ ෆන් ඵකක් ගන්න ලබන සතියෙ.. ජුලි 20 තමා අාපහු ඵන්නේ.

    :frown:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    අනේ හාමුදුරුවනේ වලියක් වගේ නම් ජුලි 20න් පස්සේ ඕන ඵකක්.රට ඉඳල අවුරුද්දකට පස්සෙ ලංකාවට ඵන්න ඉන්නෙ ෆන් ඵකක් ගන්න ලබන සතියෙ.. ජුලි 20 තමා අාපහු ඵන්නේ.

    Aye yanna beri wei awoth:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ හාමුදුරුවනේ වලියක් වගේ නම් ජුලි 20න් පස්සේ ඕන ඵකක්.රට ඉඳල අවුරුද්දකට පස්සෙ ලංකාවට ඵන්න ඉන්නෙ ෆන් ඵකක් ගන්න ලබන සතියෙ.. ජුලි 20 තමා අාපහු ඵන්නේ.

    don't cum then
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අනේ හාමුදුරුවනේ වලියක් වගේ නම් ජුලි 20න් පස්සේ ඕන ඵකක්.රට ඉඳල අවුරුද්දකට පස්සෙ ලංකාවට ඵන්න ඉන්නෙ ෆන් ඵකක් ගන්න ලබන සතියෙ.. ජුලි 20 තමා අාපහු ඵන්නේ.

    ඉතින් බලපන් උබලගේ ආත්මාර්ථකාමී කම
    20 පස්සේ රටට හෙන ගැහුවත් කමක් නැ උබ රට යන නිසා
    මෙන්න මේකයි අපේ ලංකාවට කෙල වෙන්නේ
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අපේ අගමැතිතුමට හෝ ආන්ඩුවට එහෙම අතක් තිබ්බොත් අපි ඥානසාරව තියන්නේ නෑ:frown:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඉතින් බලපන් උබලගේ ආත්මාර්ථකාමී කම
    20 පස්සේ රටට හෙන ගැහුවත් කමක් නැ උබ රට යන නිසා
    මෙන්න මේකයි අපේ ලංකාවට කෙල වෙන්නේ

    අාත්මාර්ථකාමී නම් ලංකාවට ඵනවද බං?අපිත් කැමති නිවාඩුව අපේ පවුලත් ඵක්ක ඉන්න.උඹට ඒකද අාත්මාර්ථකාමී කම??.උඹ කියන්නෙ ගහ මරා ගත්තහම ජාති අාලය ඵනවා කියලද?
     
    AKBAAR

    Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    අපේ අයට හානියක් කරොත් එහෙම බලාගෙනයි
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    මට දැන ගන්න විදිහට ඥානසර හමුදුරුවන් සිවුර අතහැරලා ගිහියෙක් වෙන්න අදහසක් තියෙනවා ඔය කියන දවසේ තමයි ඒකට නැකත් තියෙන්නේ.
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අනේ හාමුදුරුවනේ වලියක් වගේ නම් ජුලි 20න් පස්සේ ඕන ඵකක්.රට ඉඳල අවුරුද්දකට පස්සෙ ලංකාවට ඵන්න ඉන්නෙ ෆන් ඵකක් ගන්න ලබන සතියෙ.. ජුලි 20 තමා අාපහු ඵන්නේ.

    dan ube magul ahanna newei ne mu me post eka dala tiyenne :no::no: :frown:
    Uba ena wa nam evilla palayan ... baya nam hita pan ;);)