Jumper ගන්න තැනක් කියන්නලා
මෙන්න මේවා 20 ක් විතර ගන්න තැනක් කියපන්කො. කොම්පුටර් කඩවල් වල උන් jumper කිව්වට දන්නෙත් නැ (මොක්කුද මන්ද ). මොරටුව පිළියන්දල මහරගම පැත්තෙන් ඕනේ
CNC driver එකේ microsteps enable සහ axis clone කරන්න ඕනේ