Jumper ගන්න තැනක් කියන්නලා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Jumper ගන්න තැනක් කියන්නලා

    DVD-HDD-PC-Mainboard-PCB-Plugs-Jumper-Caps-2-Pin-200Pcs.jpg

    මෙන්න මේවා 20 ක් විතර ගන්න තැනක් කියපන්කො. කොම්පුටර් කඩවල් වල උන් jumper කිව්වට දන්නෙත් නැ (මොක්කුද මන්ද ). මොරටුව පිළියන්දල මහරගම පැත්තෙන් ඕනේ

    CNC driver එකේ microsteps enable සහ axis clone කරන්න ඕනේ
     
    • Like
    Reactions: netlife008

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    parana motherboard, computer parts tiyenawanan ewayin galawa ganna. nattan itin aliexpress, ebay.
     
    dinukru

    Junior member
  • Mar 17, 2007
    210
    12
    18
    මා ගාව තියනවා. මොරටුව,රාවතාවත්ත Call me 0773795791
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මෙන්න මේවා 20 ක් විතර ගන්න තැනක් කියපන්කො. කොම්පුටර් කඩවල් වල උන් jumper කිව්වට දන්නෙත් නැ (මොක්කුද මන්ද ). මොරටුව පිළියන්දල මහරගම පැත්තෙන් ඕනේ

    CNC driver එකේ microsteps enable සහ axis clone කරන්න ඕනේ

    කොයි කාලෙද බන් ජම්පර් තියෙන මදර්බෝඩ් ආවේ. 286 386 486 කොම්පූටර් කෑලි හරි ඒ කාලේ ආපු හාඩ් ඩිස්ක් හරි හොයන්න වෙයි. ඊට ලේසියි තඹ පතුරක් තලලා ගානට කපලා හදාගන්න එක
     
    • Like
    Reactions: netlife008

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113

    කොයි කාලෙද බන් ජම්පර් තියෙන මදර්බෝඩ් ආවේ. 286 386 486 කොම්පූටර් කෑලි හරි ඒ කාලේ ආපු හාඩ් ඩිස්ක් හරි හොයන්න වෙයි. ඊට ලේසියි තඹ පතුරක් තලලා ගානට කපලා හදාගන්න එක

    aluth motherboard walath thama enawa :rofl::rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113

    ow ban mama gihin baluwa.

    මා ගාව තියනවා. මොරටුව,රාවතාවත්ත Call me 0773795791

    mama call ekak dennam heta

    Female header strip ekak aran kapala hada ganna. 10rupee per strip, 40pins

    eka thamai karanna wenne

    :sorry::sorry: