Junior Super Star ගැන මොකද හිතන්නෙ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,021
    34,494
    113
    හොඳ හැකියාවන් තියෙන ළමයි ඉන්නවා. එත් මොකුන්ද බං මේ විනිශ්චය මණ්ඩලය. බලන්න අප්පිරියයි
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    හොඳ හැකියාවන් තියෙන ළමයි ඉන්නවා. එත් මොකුන්ද බං මේ විනිශ්චය මණ්ඩලය. බලන්න අප්පිරියයි
    :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හොඳ හැකියාවන් තියෙන ළමයි ඉන්නවා. එත් මොකුන්ද බං මේ විනිශ්චය මණ්ඩලය. බලන්න අප්පිරියයි

    :no::dull:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    https://www.youtube.com/watch?v=8qPYEGJdZhw

    ගායනයේ උපන් හපන්කම් ඇති මේ දරුවන් හරියට පුහුණු පුරුදු කරලා නැහැ..... දක්ෂ දරුවන් පිරිසක්..... නිසි ඇගයීමක් කරන්න විනිශ්චය සමත් නැහැ. අඩුපාඩු හදුනාගන්නා මානයන් දැනගෙන කියලා හඟවන්න උත්සාහ කළත් ඔවුන් අසමත්.... ඔවුන් ඉදිරියේ දරුවන් මානසිකව පීඩනයට පත්වීම හාස්‍යජනකයි....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පුංචි එවුන් නම් කොහොමත් දක්ෂයි...
    ඒත් මේ ජජ් බෝඞ් එකේ එවුන්ගේ රැුගිල්ල තමයි දිරවන්නේ නැත්තේ...
    පඩ ෂෝ එකේ උපරිමය... අනික මුං දන්න මියුසික්.... :yes:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    හොඳ හැකියාවන් තියෙන ළමයි ඉන්නවා. එත් මොකුන්ද බං මේ විනිශ්චය මණ්ඩලය. බලන්න අප්පිරියයි

    :yes::yes::yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අර අභිෂේකා කියවන්නේ ගහකොල මල් සත්තු ගැන. අර වලාකුලුආරච්චිට දෙන කොමෙන්ට් එක දැක්කම බඩ ගියා