jurassic park එකේ ගෑනු ළමයා මතකද ?
මචන් කව්රුත් බලල ඇතිනේ jurassic park ෆිල්ම් එක. එකේ හිටිය පොඩි ගෑනු ලමයව උඹලට මතකද?
මේ ඉන්නේ එයා
දැන් එයා ගොඩක් ලොකුයි එයාගේ නම Ariana Richards.
සුවිශේෂී කාරණය තමයි මෙයා දැන් සම්මාන දිනපු චිත්ර ශිල්පිනියක්.
මේ ඉන්නේ එයා දැන් ...... ශෝක් ගෑනු ළමය නේද ?

මේ තියෙන්නේ එයා ඇඳපු චිත්ර ...... ඇත්තටම ලස්සනයි නේද ?
අලුත් දෙයක් දැක්කනම් සලකල ගියාට වරදක් නෑ