Jurassic World බලන්න තැනක්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකෝ කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුර තියෙනවා ගාල්ලේ ඉඳන් අපේ ගෙදරට. මම ඉන්නේ ඌරු බොක්කේ. උඹ අහල තියේද? ඒ නිසා තමයි ගාල්ලේ කියන්නේ හැමෝටම තේරෙන්න.
    ඌරු බොක්කේ මුස්ලිම් උන් නැද්ද බන්..
     
    යකෝ කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුර තියෙනවා ගාල්ලේ ඉඳන් අපේ ගෙදරට. මම ඉන්නේ ඌරු බොක්කේ. උඹ අහල තියේද? ඒ නිසා තමයි ගාල්ලේ කියන්නේ හැමෝටම තේරෙන්න.

    අඩෝ සොරි බන්
    ඉතින් මාතර කියපන් කොහොමද බන් ගාල්ලක් ගෑවෙන්නේ මාතරින් දාලා නේ යන්නේ

    උබට එහෙනම් කොහොමත් ගාල්ලේ බලන්න බෑ
    තියෙන්නේ 4.30
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;18557589 said:
    අඩෝ සොරි බන්
    ඉතින් මාතර කියපන් කොහොමද බන් ගාල්ලක් ගෑවෙන්නේ මාතරින් දාලා නේ යන්නේ

    උබට එහෙනම් කොහොමත් ගාල්ලේ බලන්න බෑ
    තියෙන්නේ 4.30

    ගාල්ලේ කිව්වම හෙන පිළිගැනීමක් තියෙනවා බන් එළකිරියේ. මොකද බඩියත් පොරක් වෙලා ඉන්නේ ඌත් ගාල්ලේ කියන නිසා නේ. :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව් මම Tickets.lk එකේ බැලුවා. MC- Platinum එකේ තියෙනවා. ඒකෙ බැලුව නම් හරි නේද?
    ow bn
    mn savoi valanm balala na bn.ekek kiyala thibba neda savoi hondai kiyala.4k nemei mn hithanne MC eke bn.habai kannadiya pata deke eka nemei dan denne :D

    ගාල්ලේ කිව්වම හෙන පිළිගැනීමක් තියෙනවා බන් එළකිරියේ. මොකද බඩියත් පොරක් වෙලා ඉන්නේ ඌත් ගාල්ලේ කියන නිසා නේ. :D
    onna badiya eliyata panna :rofl:
     
    ගාල්ලේ කිව්වම හෙන පිළිගැනීමක් තියෙනවා බන් එළකිරියේ. මොකද බඩියත් පොරක් වෙලා ඉන්නේ ඌත් ගාල්ලේ කියන නිසා නේ. :D

    ඌත් එතකොට උබලයි ගමේ නේ :P :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;18557853 said:
    MC එකේ බලලා නෑ බං. ගොඩක් අය Savoy හොඳයි කියන නිසා මාත් යන්නෙ Savoy :rofl:

    උඹත් නුවර ඉඳන්ම බත් මුල් බැඳන් එනවා ඇති නේ කොළඹ Film එක බලලා යන්න? :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹත් නුවර ඉඳන්ම බත් මුල් බැඳන් එනවා ඇති නේ කොළඹ Film එක බලලා යන්න? :rofl:
    උදේ පාන්දර රාජදානි එක්ස්පස් එකේ නගිනවා 1100ක් දිලා, 10:30 බලලා 3:15ට 1100 දීලා එක්පො රේල් එකේ නුවර එනවා. ආතල් කොටියයි යකො..