ඌරු බොක්කේ මුස්ලිම් උන් නැද්ද බන්..යකෝ කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුර තියෙනවා ගාල්ලේ ඉඳන් අපේ ගෙදරට. මම ඉන්නේ ඌරු බොක්කේ. උඹ අහල තියේද? ඒ නිසා තමයි ගාල්ලේ කියන්නේ හැමෝටම තේරෙන්න.
ඌරු බොක්කේ මුස්ලිම් උන් නැද්ද බන්..යකෝ කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුර තියෙනවා ගාල්ලේ ඉඳන් අපේ ගෙදරට. මම ඉන්නේ ඌරු බොක්කේ. උඹ අහල තියේද? ඒ නිසා තමයි ගාල්ලේ කියන්නේ හැමෝටම තේරෙන්න.
යකෝ කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුර තියෙනවා ගාල්ලේ ඉඳන් අපේ ගෙදරට. මම ඉන්නේ ඌරු බොක්කේ. උඹ අහල තියේද? ඒ නිසා තමයි ගාල්ලේ කියන්නේ හැමෝටම තේරෙන්න.
Podi Silva - පොඩි සිල්වා;18557589 said:අඩෝ සොරි බන්
ඉතින් මාතර කියපන් කොහොමද බන් ගාල්ලක් ගෑවෙන්නේ මාතරින් දාලා නේ යන්නේ
උබට එහෙනම් කොහොමත් ගාල්ලේ බලන්න බෑ
තියෙන්නේ 4.30

ගාල්ලේ කිව්වම හෙන පිළිගැනීමක් තියෙනවා බන් එළකිරියේ. මොකද බඩියත් පොරක් වෙලා ඉන්නේ ඌත් ගාල්ලේ කියන නිසා නේ.![]()

ow bnඔව් මම Tickets.lk එකේ බැලුවා. MC- Platinum එකේ තියෙනවා. ඒකෙ බැලුව නම් හරි නේද?

onna badiya eliyata pannaගාල්ලේ කිව්වම හෙන පිළිගැනීමක් තියෙනවා බන් එළකිරියේ. මොකද බඩියත් පොරක් වෙලා ඉන්නේ ඌත් ගාල්ලේ කියන නිසා නේ.![]()

ගාල්ලේ කිව්වම හෙන පිළිගැනීමක් තියෙනවා බන් එළකිරියේ. මොකද බඩියත් පොරක් වෙලා ඉන්නේ ඌත් ගාල්ලේ කියන නිසා නේ.![]()

Podi Silva - පොඩි සිල්වා;18557795 said:ඌත් එතකොට උබලයි ගමේ නේ![]()
![]()

MC- Platina එකට වඩා හොඳයිද බන්?

පැටියා;18557853 said:MC එකේ බලලා නෑ බං. ගොඩක් අය Savoy හොඳයි කියන නිසා මාත් යන්නෙ Savoy![]()

හා හා. ඕක දැන් හැම තැනම කිය කියා යනවා නෙමෙයි උඹ.![]()

උදේ පාන්දර රාජදානි එක්ස්පස් එකේ නගිනවා 1100ක් දිලා, 10:30 බලලා 3:15ට 1100 දීලා එක්පො රේල් එකේ නුවර එනවා. ආතල් කොටියයි යකො..උඹත් නුවර ඉඳන්ම බත් මුල් බැඳන් එනවා ඇති නේ කොළඹ Film එක බලලා යන්න?![]()
Podi Silva - පොඩි සිල්වා;18557884 said:![]()
![]()
ha ha
mta 1000$ wire transfer krpn mcn
![]()
![]()

එවපන්කෝ උඹේ විස්තර මම wire transfer එකක් කරන්න උඹට...![]()