Jurassic World බලන්න තැනක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගාල්ලෙ ක්වින්ස් එකේ බලපං සොන්නයො.. ඔච්චර දුර යන්නෙ මොන පකටද.. A/C නැති එක විතරයි අවුල.. බැල්කනි පලයන්.. රුපියල් දෙසිය හතලියයි..:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;18557982 said:
    පොඩි සිල්වා,
    සිල්වාපාය,
    සිල්වාපුර,
    සිල්වාංකාව

    :P :P
    උඹ රත්ගම පැත්තෙද..? :rolleyes:

    Galle queens eke 3D thiyanawane yakoo..:confused:
    ඒකෙ යනවා නම් කලින් බුක් කරලා යන්න ඕනි බං.. නැත්තං තුනටවත් යන්න ඕන එතනට.. ක්ලාස් වල කොල්ලො, කෙල්ලො ඔක්කොම එනවා ක්ලාස් කට් කරලා..:rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගාල්ලෙ ක්වින්ස් එකේ බලපං සොන්නයො.. ඔච්චර දුර යන්නෙ මොන පකටද.. A/C නැති එක විතරයි අවුල.. බැල්කනි පලයන්.. රුපියල් දෙසිය හතලියයි..:cool:

    ඊයා බන්. මම ඌරු බොක්කේ පොෂ් කොල්ලෙක්... :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයා බන්. මම ඌරු බොක්කේ පොෂ් කොල්ලෙක්... :cool:
    A/C නැති එක විතරයි අවුල.. වෙන මොකක්ද තියෙන අවුල..?
    මම බැලුවා ඒකෙන්.. පිස්සුද බං කොළඹ ගිහින් ෆිල්ම් බලන්න..
    මම නම් මලාට යන්නෑ.. වෙලාවකුත් නෑ.. තිබ්බත් යන්නෑ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    A/C නැති එක විතරයි අවුල.. වෙන මොකක්ද තියෙන අවුල..?
    මම බැලුවා ඒකෙන්.. පිස්සුද බං කොළඹ ගිහින් ෆිල්ම් බලන්න..
    මම නම් මලාට යන්නෑ.. වෙලාවකුත් නෑ.. තිබ්බත් යන්නෑ..

    3D බලන්න ඕනේ බන්'...
     
    magnet123

    Member
    Jun 25, 2015
    1
    2
    0
    උඹ ගාල්ලෙ ක්වීන්ස් එකෙන් බලන්න යනව නම් මේ ටිකත් හොඳට කියවපං.. මතක ඇතිව කලින් ටිකක් එකක් බුක් කරපිය. නැතිනම් උබට එතැනට ගියාම පිස්සු හැදෙයි, කට්ටිය පොර කකා ඉන්න හැටි දැක්කම. එලියෙ පාරෙත් කට්ටිය ඉන්නවා යාගන්න බැරිව.
    හෝල් එක ඇතුලෙ අමු පෝරණුවක් බං.. ඇති තරම් බොන්න වතුර ගෙනියපං. නැතිනම් උබට විජලනය හැදෙයි.. කන බොන දේ පිටින් ඇන්න පල. ඇතුලින් ගන්න හිතන්නවත් එපා. ඒවා ගිණි ගනන්. මම ගිය දවසෙ ඉන්ටවල් එකේ ඇතුලෙ කැන්ටිමේ කෑම විකුනන්න හිටියෙ එකයි. මුළු හෝල් එකේම උන් එතනත් පොර කනවා . පිස්සුවෙන් වගේ ..
    හිටං . ඇතුලෙ සීට් ලඟට EAP ටී ශර්ට් ගහපු ඩයල් එකක් ඔය අනම්මනම් අරං එනවා. ඒවා පට්ට ගනන්. දෙගුණයක් විතර. රු 40 මයිලෝ එක රු70.. හෙණ ගහනවා කාලකන්නි හැතිකරේ.. බොන්න දෙයක් නැති හින්දා බිව්වා..... නොදකින් මුං ගසා කන හැටි...
     
    මට මේ ටික කියන්නම අලුතින් account එකකුත් හදාගෙනම ආපු උඹට ගොඩක් ස්තුතියි මචන්. :)

    REP 7+
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    MC Platinum
    11.gif