Jurassic world domination

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,935
    71,171
    113
    IMDB 7 අඩු film නම් ෂුවර් එකට මෙලෝ රහක් නෑ .
    ඉන්දියන් ඒවා නම් 9+ තිබ්බත් ෂුවර් නෑ හැබැයි
    Not always true. If you are a fan of the story line and if you like the actors you will probably enjoy it.

    Also just because IMDB has a big rating doesn't mean you will enjoy it.
     
    • Like
    Reactions: rumesh.fbi

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    Not always true. If you are a fan of the story line and if you like the actors you will probably enjoy it.

    Also just because IMDB has a big rating doesn't mean you will enjoy it.
    ya ya. කැමති topic එකක් නම් බලන්න ආසයි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    IMDB 7 අඩු film නම් ෂුවර් එකට මෙලෝ රහක් නෑ .
    ඉන්දියන් ඒවා නම් 9+ තිබ්බත් ෂුවර් නෑ හැබැයි
    90% කට මේක හරි ඉංග්‍රිසි ඒවාට
    8.0 හෝ ඊට උඩ නම් ටැමිල් කන්නඩ, තෙලිඟු, මලයාලම් ගොඩාක් වෙලාවට සුපිරි
     
    • Like
    Reactions: Gaash

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,935
    71,171
    113
    මේක වෙනම taste එකක්. Not even my type. ඒ type එකට අනුව quality ඇති
    exactly. So best is to watch it yourself rather than missing out on stuff just because the so called expert critics on IMDB said so.