Jurassic World: Fallen Kingdom බලපු අය එන්න

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Critics says this movie is not excellent one

    Jurasic Movies all are box office blockbusters but critically all are in poor level

    as a kid i would love to watch those movie for thrill and fun

    but as an grown man i have no interest to watch these kind of action movies about mythical creatures.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    jurassic world 3 එනවා නේ 2021 දි

    ඔව් ඔව්,එක මිට වඩා හොද උනොත් හොදයි,මොනවා උනත් එකත් බලන්න ඕන :lol:

    nama market karala salli hoyanna studio walin karapu wedak,,

    ඔව්,පට්ට අදායමක් ආවනේ :)

    මන් නම් දැක්කේ (.) (.) :P

    අම්මෝ මෙන්න අපේ කොටාගේ අයියා ඉන්නවා :P

    චොර කතාවක් බන්..පටන් ගද්දී නම් එලට ඇති කියලා හිතෙනවා...පහු වෙද්දී විකාරයක් වෙනවා...තූහ්...:angry:

    :(

    Critics says this movie is not excellent one

    Jurasic Movies all are box office blockbusters but critically all are in poor level

    as a kid i would love to watch those movie for thrill and fun

    but as an grown man i have no interest to watch these kind of action movies about mythical creatures.

    :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දූපතේ සීන් එක නං ටිකක් චොර තමා. අච්චර ලොකු සත්තු තොගයක් ඉන්න දූපතක් එක ගිණිකන්දක් හින්ද විනාශ වෙලා යන්න තරං පොඩි වෙන්න බෑ :no: සෑහෙන ලොකු දූපතක් වෙන්න ඕනෙ අඩුම ගානෙ ලංකාව තරංවත්. එක ගිණිකන්දකිං කොහොමටවත් ලංකාව විනාශ වෙන්න විදිහක් නෑනෙ :no: හැබැයි පෙන්නුවෙ ඉස්ල නුබ්ලාර් විතරයි බං. පරණ ජුරාසික් පාක් සෙට් එකේ ඉස්ල සෝන කියල තව දූපතක් තියෙනව :love: ඒක ඉස්ල නුබ්ලාර් වලට වඩා ලොකුයි. අර පැරිශුට් එකේ යන කෙල්ල අතරමං වෙන්නෙ ඉස්ල සෝන වල. ඒකට ගිහිං දාන්න තිබ්බනෙ :confused: