Just another fuckedup moment

Dec 30, 2013
1,235
166
0
මූ දක්ෂ කොල්ලෙක් හැබැයි හෙනම කුහකය.
තමන්ට ගොඩයන්න ඕන එකෙක් කපන එකෙක් මූ.
මම මූව දන්නව මූ අර එටිසලාට් appzone එකත් එක්ක එකතු වෙලා Platform එකක් අටවන් ඒකෙන් ඇප්ස් හදන්න කියල මීටප් තියන කාලෙ ඉදන්. ගොඩක් උන් මූට කැමති නෑ මොකද හෙනම අලිඔලුවෙන් ඉන්න එකෙක්.

මූ පටන්ගත්ත ගොඩක් ප්‍රොජෙක්ට්ස් අසාර්ථක උනා. දැන් මූ පැනල ඉන්නේ nextjs වලට. කලින් Meteor වල ඉදල profit නැති නිසා නවත්තල දැම්ම.

බලපන් මුගේ මේ ප්‍රෙසන්ටේෂන් එක. බලන්න ආපු උන්ට Nextjs එපා වෙන්න ඇති මූවයි මූ කියපු දේවලුයි අහලම. :lol::lol::lol:

මූට මේ හරියට කතා බහ කරගන්න බැරි තියෙන ගොතේ නිසා නෙමේ මූට තාමත් හරියට කඩ්ඩ බෑ :no:

අහන් හිටපු උන් එක ප්‍රශ්නයක් ඇහුවෙ නෑ. :lol: මම හිතන්නේ උන්ට ඌ කියපු එක මගුලක් තේරෙන්නැතුව ඇති. :lol: