පවුලේ අයත් එක්කම ඉදගෙන ජොබ් එක කරනවද උබලත් මේ දවස් වල ? 



උබලගේ බුද්ධි සේවයේ තනතුරු පවුලේ අයට දීලා කියලා ආරංචියක් යනවා. ඇත්තද ??muge ammata *&%$& position eka dila tiyenne katada ?
උබලගේ බුද්ධි සේවයේ තනතුරු පවුලේ අයට දීලා කියලා ආරංචියක් යනවා. ඇත්තද ??
මුන් වගේ නෑදෑයෝත් ඉන්නවා නේ ??mu yako wawaagena kanna hadanne... nodakin kaalakanni![]()

karumeta apita nahane ban mun wage nadayoමුන් වගේ නෑදෑයෝත් ඉන්නවා නේ ??![]()





තව සලකනවා.. එකනේ තව ලේකම් තනතුරු 5කට කැබිනට් අනුමැතිය ඉල්ලලා තියෙන්නේ... පඩිය වගේම වරප්‍රසාද ටිකත් අඩු නැතිව ඇති..monawa wunath unge relatives laata hodata salakanawa bnekata ape relatives laa nam ape thiyena deyak nathi wena widihata wadak karanna balanne
![]()
