#JusticeForThariq

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    හරි බන් දෑන් උඹට සතුටුනේ. පොලිසියේ තුන් දෙනාගේ වෑඩ තහනම්ලු. ඒ අයට පඩි නෑ. උන්ගේ දරුවෝ දෑන් බඩ ගින්නේ. හරිනේ. ඕකනේ වෙන්න ඕනේ. ඉතින් දෑන් පොලිසියට පුලුවන් උන්ගේ චෙක් පොයින්ට් වලින් පෑනලා යන එවුන්ට යන්න දෙන්න. අල්ලන්න ගිහින් පොරබදලා උන්ට තුවාල වුනාම පොලිසියටනේ කේස්. ඒ ළමයා කොහොම හරි ගෙදරින් පෑන්නා කියලනේ උඹ කියන්නේ. ඒ වගේ තමා පොලිසියත් කොහොම හරි ඈල්ලුවා. එතකොට ඒක අදාල වෙන්නේ නෑ. පෑනලා යන්න හදන කෙනෙක් පොලිසිය රෝස මලක් නෙලා ගන්නවා වගේ පෙති නොතලා හරි පරිස්සමෙන් අල්ලන්න ඕනේ. ගොන් ලොජික්
    මොලේ තියන ලොජික් එක සොයිසාපුරට දැම්මේ නෑනේ බන්....ඒකනේ ප්‍රශ්නේ..අත් බැන්දලා චෙක් පොයින්ට් එකට ගෙනාවට පස්සේ පහර දෙන්න අවශ්‍ය නෑනේ පැනලා යෑමට විරුද්ධ වීම විතරක් කලා නන් හිතාමතා පහර දීමක්ද අවම බලය භාවිතා කිරීමක්ද කියන එක උසාවිය කියයි....ඒ මනුස්සයගේ ලමයිනුයි මගේ අම්මයි වගේ සිද්දියට අදාල නොවන දේවල් කතා නොකර ඉමු.එහෙම නන් මහ බැංකුව මගින් පාලනය කරලා වහලා දාපු tfc එක නිසා තමන්ගේ ලමයින්ට කන්න දෙන්න බැරි වුන මිනිස්සුත් ඉන්නේ....නීතිය විතරක් ක්‍රියාත්මක කලා නන් ඔය ප්‍රශ්න නෑනේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    ඔවු උසාවිය තීන්දු කරයි. උබලට මේ ලමයගේ ඔටිස්ම් අදාලයි නමුත් පොලිස්කාරයන්ගේ ළමයි අදාල නෑ. පොලිසියෙන් ගහන විදිහට ගෑහුවා නම් ඕය කොල්ලා ඉතුරු වෙන්නේ නෑ, මූට ගහලා නෑ බන්. ඌ පොරකන හෑටි බලපන් වීඩියෝ එකේ.
    මම තව එකක් කියන්නම්. මීට අවුරුදු ගාණකට කලින් නෑගෙනහිර ගියා ග්‍රීස් යකා සීන් එකක්. මුස්ලිම් ජාවරම් කාරයෝ නේවි කෑම්ප් වටකලා ග්‍රීස් යකා ඉන්නේ ඒවායේ කියලා. වහාම කෑම්ප් අයින් කරනකම් ඉවත් වෙන්නේ නෑ කියලා. ඒ වෙලාවේ හිටපු ආරක්ෂක ලේකම් කිව්ව කෑම්ප් වටකරන්නේ ත්‍රස්තවාදියෝ, වහාම ඉවත් නොවුනොත් ත්‍රස්තවාදීන් සේ සලකා ක්‍රියා කරනවා කියලා. එදයින් එදා නේවි කෑම්ප් වලට ප්‍රශ්ණයක් වුනේ නෑ. මේකත් එහෙම පොලිසිය ඉවත් කරන්න ගහන ගේමක් කියලා මට පෙන්නේ. පොලිසිය අයින් කරලා තමන්ගේ හොර වෑඩ කරගන්න මේ සිද්ධිය පාවිච්චි කරනවා
     
    පොලිසිය ඉවත් කරන්න ඕනි කියලා මම කියන්නේ නෑ බන්.මම කියන්නේ නීතිය ක්‍රියාත්මක වීම සමාන වෙන්න ඕනි.ඒ වගේම පොලීසියට කාටවත් දඩුවම් දෙන්න අයිතියක් නෑ කියන එක.එක ලමයෙක්ට ගැහුවා කියලා එතන තිබ්බ මුලු පොලිස් පොයින්ට් එකම ගලවගෙන යන තරන් මෝඩ වැඩ කරන්නේ ඕනි නෑ...උබ කියනවා වගේ පොලීසිය ගහන ගැහිලි වලට විරුද්ධවයි මම කතා කරන්නේ බන්.උබට සම්බන්ධ කවුරු හරි කෙනෙක් අනීතික බලපෑමකට යටත් කරන්න හදන දවසට උබට තේරුම් යයි කියන හදන දේ..එහෙම නැතුව පොලීසිය ගලවන් ගිහිල්ලා ඒ මනුස්සය්න්ගේ අත් බැදලා දාන එක ගැන නෙමෙයි කියන්නේ
     
    මම කියන්නේ පොලිසිය නවත්තන්න උත්සහා කලහම පෑනලා යන්න ට්‍රයි කරපු කෙනෙක් ගෑන මිසක් නිකන් ගෙදර ඉන්නකොට ඈදන් ඈවිත් ගහපු එකක් ගෑන නෙමේ. මට නම් පොලිසියෙන් වෙලා තියෙන කරදරේ දඩ කොල ලියන එක විතරයි. ඒත් මට පොලිසිය පෙන්නන්න බෑ. නමුත් අපි කවදාවත් උන්ගේ පෑත්ත බලන්නේ නෑ. පෑය ගාණක් එකම පොයින්ට් එකේ ඉදගෙන ඒ සී නෑ, ෆෑන් නෑ, ගිණි අවුවේ. එහම ඉදලා එකෙක් නීතිය කඩලා පෑනලා යන්න හදනකොට පොර බදලා අල්ලගෙන ගෑට ගෑහුවම උගේ රස්සාව නෑති වෙනවා. මම කලිනුත් කිව්වේ ඒකයි. ඕක මහ ගූ චා රස්සාවක්. දෑන් උඹ කියපන් මේ වෙලාවේ පොලිසිය කොහොමද ක්‍රියාත්මක වෙන්න තිබ්බේ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඔටිසම් තියෙන ළමයෙක් නම් හෑසිරෙන්නේ අවුරුදු හයක බබෙක් වගේ නම් මේ ළමයගේ දෙමාපියෝ ඈයි ඔහොම ඈදිරි නීතිය වයිරස් තියෙන කාලෙක ළමයට පාරේ යන්න ඈරියේ. උන්ට ලමයට ලෙඩ කියලා මතක් වෙන්නේ පොලිසියෙන් කෙලියට පස්සේ. එතකම් ඒ ළමයව ලෙහාපු හරකෙක් වගේ යන්න ඈරලා. ඔය එන්නේ වෙන ගේමකට. ඈමරිකාවේ වගේ පොඩි සෙල්ලමක් දාන්න.

    ගොන් කතා කියන්න එපා බ්‍රෝ .. ළමය වැරදි , ළමයගෙ දෙමව්පියොත් වැරදි .. ඒ වගේම පොලිසියත් වැරදි .. කට ඇරලා ඔව් කියන්න ඇඹරෙන්න එපා !
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ගොන් කතා කියන්න එපා බ්‍රෝ .. ළමය වැරදි , ළමයගෙ දෙමව්පියොත් වැරදි .. ඒ වගේම පොලිසියත් වැරදි .. කට ඇරලා ඔව් කියන්න ඇඹරෙන්න එපා !

    ඒකම තමා මාත් කියන්නේ. -පොලිසිය විතරක් නෙමේ. හෑමෝගෙම වෑරදි තියෙනවා. ඈඹරෙන්න දෙයක් නෑ :p :p :p :p
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    සීන් එක බෑලුවොත් පේනවා කොල්ලා පෑනලා යන්න හදන්නේ. ඒතකොට ඈත්තටම පොලිසිය දන්නේ නෑ එයා ලෙඩෙක්ද නෑද්ද කියලා. අනික කොරොනා දවස් වල පොලිසිය ඔහොම අල්ලන එකත් පුදුමයි. මෙකේ දෙපෑත්තක් තියෙනවා. මේක අදින්නේ අසාම් අමීන් වගේ අය. ඒ අයගේ අරමුණ හෑමෝම දන්නවා. ළමයා තුවාල උනේ පොලිසියෙන් පෑනලා යන්න හදන කොට නම් ඉතින් ඈත්තටම කරන්න දෙයක් නෑ. මෙතන වෙන්නේ ඒ ළමයා ඉස්සරහට දාගෙන වෙන ගේමක් වෙන්නත් පුලුවන්. සහය දෙන කට්ටියගේ ඉතිහාසය අරන් බෑලුවම

    ඇමරිකාවේ වගේ උක්තක් තමා අදින්න හදන්නේ. ගහපු එවුන් ගේ වැඩ තහනම් කරයි. ආයේ රස්සාව දෙයි පස්සේ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,611
    6,197
    113
    ගග අද්දර
    මේකේ ඔස්තාර්ල කියන විදියට පොලිසියෙන් මොකෙක් හරි අල්ලලා ඌ පැනල යන්න හැදුවොත් ඌට ලෙඩක් තියෙයි කියල අනුමාන කරලා පැනල යන්න දෙන්න ඔන. :lol::lol::lol::lol::lol:
    නැත්නම් හෙමින් ආදරෙන් සැර කරලා ඉන්න කියන්න ඕන.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    101844902_148437040096290_4534407049827581952_o.jpg
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    සීන් එක බෑලුවොත් පේනවා කොල්ලා පෑනලා යන්න හදන්නේ. ඒතකොට ඈත්තටම පොලිසිය දන්නේ නෑ එයා ලෙඩෙක්ද නෑද්ද කියලා. අනික කොරොනා දවස් වල පොලිසිය ඔහොම අල්ලන එකත් පුදුමයි. මෙකේ දෙපෑත්තක් තියෙනවා. මේක අදින්නේ අසාම් අමීන් වගේ අය. ඒ අයගේ අරමුණ හෑමෝම දන්නවා. ළමයා තුවාල උනේ පොලිසියෙන් පෑනලා යන්න හදන කොට නම් ඉතින් ඈත්තටම කරන්න දෙයක් නෑ. මෙතන වෙන්නේ ඒ ළමයා ඉස්සරහට දාගෙන වෙන ගේමක් වෙන්නත් පුලුවන්. සහය දෙන කට්ටියගේ ඉතිහාසය අරන් බෑලුවම

    :yes:
     
    • Like
    Reactions: malakadss

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සීන් එක බෑලුවොත් පේනවා කොල්ලා පෑනලා යන්න හදන්නේ. ඒතකොට ඈත්තටම පොලිසිය දන්නේ නෑ එයා ලෙඩෙක්ද නෑද්ද කියලා. අනික කොරොනා දවස් වල පොලිසිය ඔහොම අල්ලන එකත් පුදුමයි. මෙකේ දෙපෑත්තක් තියෙනවා. මේක අදින්නේ අසාම් අමීන් වගේ අය. ඒ අයගේ අරමුණ හෑමෝම දන්නවා. ළමයා තුවාල උනේ පොලිසියෙන් පෑනලා යන්න හදන කොට නම් ඉතින් ඈත්තටම කරන්න දෙයක් නෑ. මෙතන වෙන්නේ ඒ ළමයා ඉස්සරහට දාගෙන වෙන ගේමක් වෙන්නත් පුලුවන්. සහය දෙන කට්ටියගේ ඉතිහාසය අරන් බෑලුවම
    ekenma ! Azzam ge leak video eka shakshi :D
     
    • Like
    Reactions: malakadss

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Justice served well. those who does not know the story behind this better analyze this. Even Nagoda hospital JMO raised his racial dick head on THIS threatned the father of the boy that he is going to admit him in Angoda. Fuck off racial dogs. 🖕🖕🖕🖕
     
    • Dislike
    Reactions: dxx and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අපි බලමු මේ සිද්ධිය වෙනුවෙන් කොහොම ජනතා විරෝධයක් එල්ල වෙයිද කියලා. කිසිම වෑරෑද්දක් නොකරපු ගෙදර හිටපු ළමයෙක් පොලිසියෙන් අරන් යනවා.. ඔන්න ඕවා තමා පොලිසියේ බලය අයුතු ලෙස භාවිත කිරීම. මේ වගේ ඒවට තමා මම නම් විරුද්ධ .

    එහෙම නෑතිව පාරේ නීති නොතකා යන අය අල්ලන එක වෑරෑද්දක් වෙන්නේ නෑ. අළුත්ගම සිද්ධියේ පොලිසියේ අය කරලා තියෙන ලොකුම වෑරෑද්ද මේ ළමයව ඈරෙස්ට් කරලා උසාවි නොදාපු එක. ඈදිරි නීතිය කඩපු කෙනෙක්ව උසාවි දානවා මිසක් දෙමාපියෝ ගෙන්වලා ගෙදර යවන සීන් එකක් නෑ. ඒ හින්දා තමා වෑඩ තහනම් වෙන්නේ. රාජකාරිය පෑහෑර හෑරීම

    102417109_191165832358726_7131755368771268644_o.jpg
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    මේක අලුත් දෙයක් නෙමේ බන් *රි පොලිසිය එක එකාට එක එක හැදී වලින් බෙදන්නේ මේවා නම් එකෙන්ම වැරදි . හැබැයි නිදහසේ ඉඩන්නම මේ විදිය තමයි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඔය අලුත්ගම පැත්තේ මුස්ලිම් පොඩි උන්ව බල්ලො බලල්ලු වගේ අතෑරලා දාල ඉන්නේ ගාලු පාරේ හැමතැනම
     
    • Like
    Reactions: malakadss