JVP ආණ්ඩුවක් හදනවද?

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මට විශ්වාස එකම පක්ෂේ. දැන් ආණ්ඩුව හොරු ටික හුරතල් කරයි වගේ. :(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    munge lokuma awla awasthwak dunnama e kiwwe, amathayanshayak karala pennapan kiyala bara ganne ne. shape eke maga harinawa :(
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මට විශ්වාස එකම පක්ෂේ. දැන් ආණ්ඩුව හොරු ටික හුරතල් කරයි වගේ. :(

    මෙහෙමයි , මේ වෙලාවේ මහින්ද හුද කලා වෙන එක හොඳයි .... එත කොට ඔය විමල් ව ගෙන බයිලා පාරක් ගහන ඉදියි
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දේශපාලනයෙන් සත 5 ක් හම්බ කොට නැත..

    10416586_403782986442821_6521394569862086315_n.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනිවා jvp 10ක් වත් ඊළඟට පාලිමන්ට් යවන්න ඕනා

    40 ක් විතර යැවුවොත් නරකද;) ආන්ඩුව පාලනය කිරිමෙ යම් බලයක් ජෙවිපි එකට දෙන්න ඔන

    40ක් යවල මතකනෙ කලින් වෙච්ච වැඩේ ... උන් කාලයත් එක්ක දේශපාලනයෙ පරිණත වෙලා එන්න දෙන්න ඕන ... නැතුව ආපු ගමන් බලය දෙන්නෙ නෑ කවුරුවත් ... ඊළඟ පාර ආසන 10 - 15 වත් ගන්න වැඩ කොරොත් උන්ට බලපෑම් කණ්ඩායමක් වෙන්න පුළුවන්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පරිවාස ආණ්ඩුව යටතේ හෙන සෙට් එකක් හිටියනේ. ඒත් සෝමවංශ ලොක්ක නිසා ඔක්කොම නැති උනා. අධිෂ්ටානයේ පුරවරයත් අහිමි උනා මතක නැද්ද
     

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    sirawata ekagai
    oya champika wage halparuwo tawa wasi peththata panina horu nethywa lankawe deshapalaya wenas wenna one

    mahinda tawa awrudu 5k peththata wela inna one
    etakan den unta karanna denna one
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    එහාට මෙහාට පනින එවුන් දැක්කම ලජ්ජයි චන්දෙ දුන්නට

    අනුර කුමාර වගේ එවුන්ගෙ පක්ශවල වගෙ මුන්ගෙ කිසි විනයක් චාරයක් නෑ
    තුක් නොදකින්
    පනින මුන්ව ගන්නව නේ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    විස්වාස කරන්න පුළුවන් පක්ෂයක් ඉන්නේ මුන් විතරයි..
    අලුත් ආණ්ඩුව කරන සමහර වැඩ හරියන නැහැ..
    බැසිල්ට පනින්න දුන්න.
    අනිවා ජෙප්පෝ ටිකක් වැඩියෙන් ඇතුලට යවන්නම ඕන..
    :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මැජික් එක අවසානයේ ඔවුන් තමන්ට අවශ්‍ය දේවල ඔබගෙන් ලබා ගනිමින් සිටී.
    මැජික් කරුවන් රාශියක් සිටි බැවින් කරුණාකර අමතර ඇදිවතක් සූදානම් කර තබා ගන්න දැන් ඇද සිටින ඇදිවතද නැතිවිය හැක.

    ජේවීපී එකට නන් ඉල්ලන දෙයක් දීපන් එතන හොරු නෑ.50% ශුවර් අනික් උන් නන් 10%ක් විතර යන්තන් ශුවර්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතා විමුක්ති පෙරමුණ සමස්තයක් ලෙස මුලු රටේම සිදුවී ඇති දුශණ අක්‍රමිකක තාවයන් පිලිබදව තදබල විමසුමකින් පසුවුනා. ලගම එන මහ මැතිවරණයෙන් ජවිපෙ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමෙන් රටේ සිදුවුන සහ සිදුවෙන්නට යන දුශන අක්‍රමිකතාවයන් රටට හෙලි කිරීමට ජවිපෙ ශක්තිමත් කල යුතුමයි.මෙය බදු ලෙස ගෙවන සෑම රුපියලකටම වගකීමක්,ආරක්ශාවක් සහ ඔබගේම යහපත රටේ යහපත වෙනුවෙන්ම කරන වටිනා ආයෝජනයක් ලෙස සිතන්න. හොරු නැති හොරකම් නැති ආදරණීය ජනතා විමුක්ති පෙරමුණේ හැදී වැඩුන සහෝදරයන් පාර්ලිමේන්තුවට යවන්න.ප්‍රබල විපක්ශයක් ගොඩ නගමු.රටට හරිමග කියන අනුර කුමාර දිසානායක සහෝදරයා විපක්ෂ නායක කරමු.
     
    Last edited: