aye katha dekak na...ape okkoma kattiya denne jvp ekata......karanna puluwan lokuma wenasa eka....aduma tharame 20k wath inna one.....
ජනතා විමුක්ති පෙරමුණ සමස්තයක් ලෙස මුලු රටේම සිදුවී ඇති දුශණ අක්රමිකක තාවයන් පිලිබදව තදබල විමසුමකින් පසුවුනා. ලගම එන මහ මැතිවරණයෙන් ජවිපෙ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමෙන් රටේ සිදුවුන සහ සිදුවෙන්නට යන දුශන අක්රමිකතාවයන් රටට හෙලි කිරීමට ජවිපෙ ශක්තිමත් කල යුතුමයි.මෙය බදු ලෙස ගෙවන සෑම රුපියලකටම වගකීමක්,ආරක්ශාවක් සහ ඔබගේම යහපත රටේ යහපත වෙනුවෙන්ම කරන වටිනා ආයෝජනයක් ලෙස සිතන්න. හොරු නැති හොරකම් නැති ආදරණීය ජනතා විමුක්ති පෙරමුණේ හැදී වැඩුන සහෝදරයන් පාර්ලිමේන්තුවට යවන්න.ප්රබල විපක්ශයක් ගොඩ නගමු.රටට හරිමග කියන අනුර කුමාර දිසානායක සහෝදරයා විපක්ෂ නායක කරමු.
9 අප පැන්නේ එක කඩුල්ලක් පමණි....
මහා සිහින නොදකින්න ...
හැකි උපරිමය අප කරන්නම්...
නමුත් ,
ඉදිරි මහමැතිවරණයේදී
පාර්ලිමේන්තුව
වෙනස් කරන්න....
![]()


JVP ekata anduwak hadanna weida kiyalanam sure ne machan. Mostly beri wei. bt parliment eke JVP set ekak inna eka hodai.
හෙළයෙක්;17727178 said:විමල් වගේ අය ඕකෙ නෑ කියල උබට කොහොමද එච්චර ශුවර් වෙන්නෙ.
.
JVP eka, eka pudgalayekge pakshayak newe machan, umba JVP eke prathipaththi walata kemathinam, JVP eke kaata unath chande dunnath kamak ne.


machn මහින්ද හෝ Unp කරනවා වගේ , කඩවල බඩු විකුනනන් විදියට jvp එකට ප්රමෝට් ලරන්න ඕනි නැහැ. මිනිසුන්ගේ ආකල්ප වෙනසත් එක්ක පාර්ලිමේන්තුවට යන මන්ත්රී කෙනෙක් තමයි jvp එකට වටින්නේ.
jvp එකේ මිනිසුන්ට සන්නිවේදනය කරන එකේ පොඩි දුර්වලතාවක් තියනවා. එක ඇත්ත. එත් එක්මනටම එක හදාගන්නවා. උබලා අපි එකට උදවු කරන්න ඕනි. මොකද ඇත්තට ඇතිසැටියෙන් දකින ඕනි කෙනෙක් ජ්ව්ප් කාරයෙක් විදියට හදුන්වන්න පුළුවන්

Machan prayogikava oka kochchara sarthakada?
Mama dan davas keepayakata udadee Kegalle district eke kollekuta keeva moka avath vadak naa JVP eka vitarai sure kiyala...
meya kiyanava ayya ape paththe JVP ayata chande denna thiya e aya innavada kiyalavath naa kiyala...
Ekai ban Bim mattame active madi ban![]()
දැන් උබ කියන්නේ කට්ටිය මදි නිසා නොදී ඉන්නව කියලද?? කැමත්තක්. කට්ටිය වැඩි කලෙක මම කතා කරන්නම උබට එටහ්කොට දීපන්

a kathawa nam sahathika eththa...88-89 hitapu jeppo newei dan inne. Anith eka JVP witharai 2004 indala ekama mathayaka idala wada kare. JVP eka naththam MR ada tath president lankawe.
Mamanam aniwa JVP.