JVP ආණ්ඩුවක් හදනවද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    aye katha dekak na...ape okkoma kattiya denne jvp ekata......karanna puluwan lokuma wenasa eka....aduma tharame 20k wath inna one.....

    දැනට තියන මිනිස්සුන්ගේ අවබෝධය මදි නේද බන්??
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    JVP ekata anduwak hadanna weida kiyalanam sure ne machan. Mostly beri wei. bt parliment eke JVP set ekak inna eka hodai.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ජනතා විමුක්ති පෙරමුණ සමස්තයක් ලෙස මුලු රටේම සිදුවී ඇති දුශණ අක්‍රමිකක තාවයන් පිලිබදව තදබල විමසුමකින් පසුවුනා. ලගම එන මහ මැතිවරණයෙන් ජවිපෙ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමෙන් රටේ සිදුවුන සහ සිදුවෙන්නට යන දුශන අක්‍රමිකතාවයන් රටට හෙලි කිරීමට ජවිපෙ ශක්තිමත් කල යුතුමයි.මෙය බදු ලෙස ගෙවන සෑම රුපියලකටම වගකීමක්,ආරක්ශාවක් සහ ඔබගේම යහපත රටේ යහපත වෙනුවෙන්ම කරන වටිනා ආයෝජනයක් ලෙස සිතන්න. හොරු නැති හොරකම් නැති ආදරණීය ජනතා විමුක්ති පෙරමුණේ හැදී වැඩුන සහෝදරයන් පාර්ලිමේන්තුවට යවන්න.ප්‍රබල විපක්ශයක් ගොඩ නගමු.රටට හරිමග කියන අනුර කුමාර දිසානායක සහෝදරයා විපක්ෂ නායක කරමු.

    9 අප පැන්නේ එක කඩුල්ලක් පමණි....
    මහා සිහින නොදකින්න ...
    හැකි උපරිමය අප කරන්නම්...
    නමුත් ,
    ඉදිරි මහමැතිවරණයේදී

    පාර්ලිමේන්තුව
    වෙනස් කරන්න....

    10898000_403765536444566_1926094825507352467_n.jpg

    :):)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    JVP ekata anduwak hadanna weida kiyalanam sure ne machan. Mostly beri wei. bt parliment eke JVP set ekak inna eka hodai.

    එතින් මචං අපි චන්දේ දීලා බලමු එක එක වැඩි වෙලා ප්‍රදාන විපක්ෂය වත් උනොත් කොච්චර හොදද.
    එහෙනම් හොර ඇමතිලා වසාලා හමාරයි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හෙළයෙක්;17727178 said:
    විමල් වගේ අය ඕකෙ නෑ කියල උබට කොහොමද එච්චර ශුවර් වෙන්නෙ.

    ehema innawanam hitapu mahindage deeth shakthimath karanna melahakatath gihilla,
    ehema kiwwa kiyala, apita minissunge sithu pethum wenas karanna be, eeth mata 99% sure ekak thiyanawa, un aapahu ehema karanne nethi wey kiyala
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    .



    JVP eka, eka pudgalayekge pakshayak newe machan, umba JVP eke prathipaththi walata kemathinam, JVP eke kaata unath chande dunnath kamak ne.

    Ubai mamai JVP ekata denava mcn :)

    Eth mama katha karanne Game inna ITN balala mahindata kathire gahapu aya gana... E ayage vote ekath JVP ekata apu davasata apita JVP anduvak gana hithanna puluvan...

    Monava kivvath mcn ada SL politics yanne Marketing game ekak...
    Ape minussu namenne Buddiyata nemei
    mudalata penumata saha kathavata
    :(

    :)
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    machn මහින්ද හෝ Unp කරනවා වගේ , කඩවල බඩු විකුනනන් විදියට jvp එකට ප්‍රමෝට් ලරන්න ඕනි නැහැ. මිනිසුන්ගේ ආකල්ප වෙනසත් එක්ක පාර්ලිමේන්තුවට යන මන්ත්‍රී කෙනෙක් තමයි jvp එකට වටින්නේ.

    jvp එකේ මිනිසුන්ට සන්නිවේදනය කරන එකේ පොඩි දුර්වලතාවක් තියනවා. එක ඇත්ත. එත් එක්මනටම එක හදාගන්නවා. උබලා අපි එකට උදවු කරන්න ඕනි. මොකද ඇත්තට ඇතිසැටියෙන් දකින ඕනි කෙනෙක් ජ්ව්ප් කාරයෙක් විදියට හදුන්වන්න පුළුවන්

    Machan prayogikava oka kochchara sarthakada?
    Mama dan davas keepayakata udadee Kegalle district eke kollekuta keeva moka avath vadak naa JVP eka vitarai sure kiyala...
    meya kiyanava ayya ape paththe JVP ayata chande denna thiya e aya innavada kiyalavath naa kiyala...

    Ekai ban Bim mattame active madi ban
    :(
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එක අට පාස් මන්ත්‍රි කෙනෙකු වෙනුවට- එක උපාධි දාරියෙක්
    එක එතනෝල් මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක ස්ත්‍රී දූෂකයෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක කොමිස් කාක්කෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක කුඩු මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක ජාතිවාදියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක බලලොභියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    ඔබේ චන්දයට වටිනාමක් දෙමු,රටට මග කියන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයකට සැරසෙමු. උගතුන් බුද්ධිමතුන් පිරි පාර්ලිමේන්තුවකට රට බාරකරමු.රට ගොඩ නැගෙන්න රට හරිමගට ගන්න ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ සමග රටට ආදෙර් පරම්පරාවක් බිහිකරමු.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Machan prayogikava oka kochchara sarthakada?
    Mama dan davas keepayakata udadee Kegalle district eke kollekuta keeva moka avath vadak naa JVP eka vitarai sure kiyala...
    meya kiyanava ayya ape paththe JVP ayata chande denna thiya e aya innavada kiyalavath naa kiyala...

    Ekai ban Bim mattame active madi ban
    :(

    දැන් උබ කියන්නේ කට්ටිය මදි නිසා නොදී ඉන්නව කියලද?? කැමත්තක්. කට්ටිය වැඩි කලෙක මම කතා කරන්නම උබට එටහ්කොට දීපන්
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දැන් උබ කියන්නේ කට්ටිය මදි නිසා නොදී ඉන්නව කියලද?? කැමත්තක්. කට්ටිය වැඩි කලෙක මම කතා කරන්නම උබට එටහ්කොට දීපන්

    :rofl:
    Denna ona ban aniva denava tava votes 10k 15k vitara hadanna try karanava mama kivve mata pena JVP eke loose point eka...

    Ona kenek ekka kata karala balanna JVP aya kiyanne aththa kiyala pili gannava eth eka vote ekak venne nathi venna mama udadee kivva 1ka hethuvak mcn

    :)
     
    මම ජවිපෙගෙන් බලාපොරොත්තු වෙන්නෙ එක දෙයයි - දින 100 වැඩපිළිවල වැනෙන්න ගත්තොත් ඉස්සරහට තල්ලු කරන් යන්න. එහෙම කලොත් චන්දෙ දෙන්නම්
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බලාගෙන ගියාම දෙපැත්තේම හොරු වාසියට පැති මාරු කරනවා. ජෙප්පෝ විතරයි ඔය වැඩේ නොකරන්නේ..