Jvp ආවොත් pvt campus වලට මොනා වෙයිද බන්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වහනව

    ඊට පස්සෙ ඒ ඉඩම් වල එක පැත්තක සමූහ ජනපද ගොඩ නගනවා
    ඊට එහා පැත්තෙ සමූහ ගොවිපලවල් හදනවා

    හැමොටම සමාන අයිතිවාසිකම් ලබමින් වැඩ කරන්න පුලුවන්
    කරන කැපසිටි එකට වැටුපක් දෙනව

    ඕක නවත්තන්න ඕන නන් එක්සත් ජාතික පක්සෙට චන්දෙ දෙන්න


    එක්සත් ජතික පක්සය
    රට නගන මග
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,319
    1,027
    113
    මොනවා වෙන්නද බන්. බිස්නස් වට්ටලා ගමනක් නෑ. අර අනුරය කියනවා වගේ ම්නිස්සු උන්ට බලය දුන්නොත් දෙන්නේ එක සැරයයි. එකේ කෙලවගත්තොත් එතැනින්ම ගමන හමාරයි. ඒ නිසා උන්ට සම්ප්‍රදායික වාමාංශික මෙතඩ් එකෙන්ම ගොඩයන්න බෑ.
    ජෙප්පොයි පෙරෙට්ටොයි කැඩුනේ ඒ නිසා. පේරෙට්ටෝ කියන්නේ හාර්ඩ්කෝ වාමාංශික ටික
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    එක්සත් අන්තර් පෞද්ගලික විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

    රැකියා විරහිත බ්‍රිතාන්‍ය උපාධිධාරී සංගමය

    වහනව

    ඊට පස්සෙ ඒ ඉඩම් වල එක පැත්තක සමූහ ජනපද ගොඩ නගනවා
    ඊට එහා පැත්තෙ සමූහ ගොවිපලවල් හදනවා

    හැමොටම සමාන අයිතිවාසිකම් ලබමින් වැඩ කරන්න පුලුවන්
    කරන කැපසිටි එකට වැටුපක් දෙනව

    ඕක නවත්තන්න ඕන නන් එක්සත් ජාතික පක්සෙට චන්දෙ දෙන්න


    එක්සත් ජතික පක්සය
    රට නගන මග
    කෝ බල්ලගෙ ලෝගෝ එකත් දාන්න
    ------ Post added on Jan 28, 2023 at 4:25 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කැහි ගෑනු වගේ හැම තිස්සෙම එකම ප්‍රශ්නේ අහන්න එපා. ප්‍රයිවට් කැම්පස් වලට මොකද කරන්නේ කියල මේකේ කියනවා

    👇



    කියන විදියටම කරයිද?
    පැරදිච්චි උන් ලිස්ට් එකෙන් ගන්නෙම නෑ කියල හඳුන් පිනාව ගෙනාපු මිනිස්සුනෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කැහි ගෑනු වගේ හැම තිස්සෙම එකම ප්‍රශ්නේ අහන්න එපා. ප්‍රයිවට් කැම්පස් වලට මොකද කරන්නේ කියල මේකේ කියනවා

    👇


    පොන්ස් කැට හොල්ලා වෙන්න ඇති මේ වගේ Luxury Hotels වල දේශපාලන රැස්වීම් ගන්නේ 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    සන්වාදයට
    මොකුත් වෙන්නේ නෑ. ඕකට උත්තරේ දීලා තියෙන්නේ.
    ප්‍රදානම කාරනේ NPP කියන්නේ මර්ක්ස්වාදී පක්ශයක් නෙමෙයි. අනික JVP එක උනත් පරන මර්ක්ස්වාදී පාලනයකට යන්නේ නෑ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,370
    113
    වහනව

    ඊට පස්සෙ ඒ ඉඩම් වල එක පැත්තක සමූහ ජනපද ගොඩ නගනවා
    ඊට එහා පැත්තෙ සමූහ ගොවිපලවල් හදනවා

    හැමොටම සමාන අයිතිවාසිකම් ලබමින් වැඩ කරන්න පුලුවන්
    කරන කැපසිටි එකට වැටුපක් දෙනව

    ඕක නවත්තන්න ඕන නන් එක්සත් ජාතික පක්සෙට චන්දෙ දෙන්න


    එක්සත් ජතික පක්සය
    රට නගන මග
    maxresdefault.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මෝඩ කමට කෑ ගහල තියෙන කොම්පැණි ටික වහල යයි අලුතෙන් එන Investment නවතියි
    ගොනා.. ගිහින් උන්ගේ policy එක කියෝපන් 😂🖕
    පොන්ස් කැට හොල්ලා වෙන්න ඇති මේ වගේ Luxury Hotels වල දේශපාලන රැස්වීම් ගන්නේ 🤣🤣🤣🤣
    ඇයි උන්ට යාළුවො සල්ලි දෙනවා කියලා උබමනේ කිව්වෙ.. දැන් මේ මොන මගුලක්ද කියවන්නේ බන්.. 😂😂😂
     
    • Like
    Reactions: ChoronaSottiya

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    එන්න පාර්ල්මේන්තු මෑතිවරණයක් තියන්න එපෑයි.. මේ ලග තියෙන චන්දේ නම් චන්ද ප්‍රමාණයක් ගනී. ඒත් හුගක් පෑති වල අවුරුදු 50 න් උඩ අය නම් ජේ වී පී එකට දෙන පාටක් නෑ වගේ.. අලුත් පරම්පරාව නම් දෙයි. ඒ කොහොම වුනත් වෙන දෙන්න සුදුසු එකෙක් නෑති වීමේ වාසිය අනිවාර්යයෙන් ජෙ වි පි එකට තියෙනවා..

    ජේ වී පී එකේ පහල සෙට් එක ප්‍රයිවට් කෑම්පස් වලට විරුද්ධයි. ඒ හින්දා ඉහල සෙට් එකට අලුතෙන් ප්‍රයිවට් කෑම්පස් දාන්න අවසර දෙන්න නම් අමාරු වෙයි. තියෙන ඒවාට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ