උඹ හොදවෙලාවට යකෝ කිව්වේ..
තව පොඩ්ඩෙන් මම උන්ට චන්දේ දානවා...

මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් නැත්තම් උබගේ මොලේ බැලුවාම ඡන්දේ අයිතියත් උබට නැති වෙයි බාබා![]()
අන්න දැක්කනේ චේ ගුවේරාව ප්‍රොෆයිල් පික් එකට දාගෙන ඉන්න එකා පවා වෙනස් උනා![]()


අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..
මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....![]()



ප්‍රභාකරන් විජේවීර තරම් තුප්පහි හීනමාන දේශපාලනයක් කලේ නැත. තම සටන පාවා දී ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වුනේ නැත.
නමුත් විජේවීර වැනි බූරුවෙක් මරා දැමුනේ මේ රටේ තරුණ ජනතාවගේ වාසනාවටයි. තව වසර 30කින් හෝ මේ රට දියුණු කරන්න සිතන ඕනෑම දේශපාලකයෙක් දැනට ඉතිරිව සිටින ඇන්ටික් ජෙප්පන් ගැන වග බලාගත යුතුය. නැතිනම් ප්‍රේමදාස කලාක් මෙන් රටින් පිටුවහල් කල යුතුය.
Some politicians killed by the JVP
UNP MP for Tangalle, Jinadasa Weerasinghe shot dead at Angunakolapelessa on July 20, 1987
A bomb attack at the parliamentary complex on August 18, 1987 caused the deaths of UNP MP for Deniyaya, Keerthi Abeywickrema and of one Senadeera, an employee. The attack also caused injuries to 18 other parliamentarians.
UNP MP for Habaraduwa and District Minister, G.V.S. de Silva was killed at Galle on May 1, 1988.
Lionel Jayatilake, a minister at the time, was shot dead at Kuliyapitiya on September 26, 1988
UNP MP for Kandy, Anura Daniel was shot dead at Thalatuoya on June 25, 1989
Chairman, UNP, Harsha Abeywardena was killed at Wellawatte on December 23, 1987
General Secretary, UNP, Nandalal Fernando was killed at Wellawatte on May 20, 1988
UNP Organiser for the Akmeemana electorate, Sarath Nanyakkara was shot dead at Habaraduwa on January 27 1988
Member of the Colombo Municipal Council, Lakshman Silva was killed at Narahenpita on July 1, 1989
ජවිපෙය පල්දෝරුවකි යූඇන්පී වැසිකිළියේ
oya lan madi kamen eliyata waren banමෙහමයි උන්ගේ විනය නම් හොදයි. නමුත් උන්ට දීල ඉලගෙන කන්න බැහැ . jvp උන් කවද හරි බලයට අවොත් ලංකාව උතුරු කොරියාවක් කරල නවතින්නේ.

මෙහමයි උන්ගේ විනය නම් හොදයි. නමුත් උන්ට දීල ඉලගෙන කන්න බැහැ . jvp උන් කවද හරි බලයට අවොත් ලංකාව උතුරු කොරියාවක් කරල නවතින්නේ.



Umbata ithin oka thamay hema thenama kiyanna thinne.. Umba hariyata North Korea wala monawada wenne kiyalawath dannawada?
Umbata thiyana sakshi, mona padaname indalada ohoma kiyanne?

මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් නැත්තම් උබගේ මොලේ බැලුවාම ඡන්දේ අයිතියත් උබට නැති වෙයි බාබා![]()
[FONT="]මගේ අදහසට කෙනෙක් [/FONT]rep [FONT="]කපල මෙහෙම දාල-[/FONT]
hukahan e kale thoge thathtage puka palala maruwa nan tho ohoma kiynwada sonnayo ?
සාමන්‍යන් ඔය කියන විදියට නම් jvp එකෙන් මැරුවෙ නෑ.