jvp එකට කෙල උනේ ai...?

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
සෑම විටම ප්‍රමාණය පමණක් නොව ගුණාත්මක භාවයද වැදගත් බව සලකන්න.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න ඕක තමයි උනේ. මමත් දෙන්න හිටියේ JVP ඒත් මේකේ උන්ගෙයි මගේ FB එකේ වහල් සෙට් එකෙයි දාපු පෝස්ට් දැකලා දැකලා මලටම දුන්නා UNP එකට. ඔන්න ඕකයි උනේ. ගොඩක් උන් UNP එකට දුන්නා මහින්දව එලවන්න.

    ඔව් බං මහින්ද තර්ජනය නැත්තම් මමත් UNP එකට දෙන්නේ නෑ :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    උන්ගෙත් වෙලාව බං ඒක. මහින්ද ආවේ නැතිව මෛත්‍රීට පක්ශේ හදන්න දිලා වැඩක් බලා ගත්තනම් අද UPFA 120 + වලින් දිනලා සහ JVP එකත් 15 ක් වත් අරගෙන. :dull:

    ඒ උනාට ලාල් කාන්තලා කිව්වේ කොහොමද. ශ්‍රීලනිපය 2ට කැඩෙනවට කැමතියි කිව්වා, 2ට නෙවෙයි ඊටත් වඩා වැඩි ගානකට කැඩිලා යනවනම් ජවිපෙට තමයි වාසියි කියලයි කිව්වේ.
    ශ්‍රීලනිපය කැඩෙනකම් බලගෙන හිටිය පක්ෂ 2න් එකක් තමයි ජවිපෙ.

    ජවිපෙ දේශපාලනික දුර දැකීමේ නොහැකියාවෙ උපක්‍රම අද පාරාවලල්ලක් වෙලාද කියලා හිතෙනවා.

    ජවිපෙ අලුතෙන් හිතලා හැදෙනවා නම් අපිත් කැමතියි බන්.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෝඩ අනුරය නිසා..
    මහින්දට banna ඔය ගොනා ඇති වෙන්න මේක හින්ද මිනිස්සුන්ට එපා උනා. red elephant ලව.
    මේක නේද ඇත්ත.

    UNP එක දිනුවේ මහින්දගේ හොද කියල වෙන්න ඇති නේද? :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මහින්ද ඉල්ලපු එකේ අවාසිය කෙලින්ම ගියේ ජවිපෙට

    ඔව් ගොඩක් උන් UNP එකට දුන්නේ සන්දානේ දිනයි කියල හිතල.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Pissuda machan unuth aniwa horakam karnawa.hodma udaharanaya wimalweerwnsa..oo kochara hitapu sreshta jvp nayakayeda...eeth ras watenakota kaama wala imbema giju wenwa ban.un wipakshe inna rkamai hoda..unuth burnawa witnri ban...

    හොරකමට කැමති නිසා නේ බං මහින්ද එක්ක එකතු වුනේ.
    ඔය වැඩේ කොරන්ඩ බෑ නේ ජවිපෙට වෙලාම හිටියා නං.
    හොරකම ගත්තොත් බං ජවිපෙට වඩා උඩින් UNP ඉන්නවා. UNP එකට වඩා පට්ට උඩින් දැනට සන්දානේ ඉන්නේ.
    ඒ නිසා උන් ඔක්කොටම සාපේක්ෂව ජවිපෙ හොඳයි.
    සන්දනෙට වඩා නං ජවිපෙ කොහොමත් හොඳයි.
    උන්ගේ කයිවාරුව වැඩි බව නං හරි.
    වැඩක් කරනවට වඩා කයිවාරු ගහපු එක උන් පහුගිය මාස 7-8ත් කලේ.
    උඹ හිතනවා ඇත මම JVP කාරයෙක් නිසා මෙහෙම කියන්නේ කියලා. නෑ. මේ පාර මගේ මනාපය UNP.
    හැබැයි විපක්ෂය විදිහට JVP ඉන්නවා දකින්න මම ඇත්තටම උවමනාවක් තිබ්බා.
    හැබැයි ඒ 6 ක් එක්ක නෙවේ, අඩුම ගානේ 20 ක් වත් එක්ක.
    ඒ ගැන කණගාටුවක් තියනවා.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ඔව් බන් .. එක තමා මත කිව්වේ .. ආණ්ඩුවක් පිහිටුවන්න ගානට ඕනේ නෑ .. කොච්චර උනත් උන් වැරදි දේට වැරදි කියනවනේ .. එතකොට 20 විතර හිටියනං .. දැන් තියන පාර්ලිමේන්තුවේ විදිහට ඉස්සර වගේ ගෙන ගෙන ඕනේ මගුලක් සම්මත කරගන්න වෙන්නේ නෑ .. 20 විතර තිබ්බන උන්ට Vote කරලා නවතන්න පුළුවන්නේ .. 6 ඉතින් එහම කරන බැනේ UNP එක 6 ට වැඩිනේ සන්දනෙට වඩා
    :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ උනාට ලාල් කාන්තලා කිව්වේ කොහොමද. ශ්‍රීලනිපය 2ට කැඩෙනවට කැමතියි කිව්වා, 2ට නෙවෙයි ඊටත් වඩා වැඩි ගානකට කැඩිලා යනවනම් ජවිපෙට තමයි වාසියි කියලයි කිව්වේ.
    ශ්‍රීලනිපය කැඩෙනකම් බලගෙන හිටිය පක්ෂ 2න් එකක් තමයි ජවිපෙ.

    ජවිපෙ දේශපාලනික දුර දැකීමේ නොහැකියාවෙ උපක්‍රම අද පාරාවලල්ලක් වෙලාද කියලා හිතෙනවා.

    ජවිපෙ අලුතෙන් හිතලා හැදෙනවා නම් අපිත් කැමතියි බන්.

    ඔව් සංධානේ කැඩුනනම් උන්ට චන්ද ලොවෙත් වැඩි වෙන බං උන් දැනගෙන හිටියා බං. මොකද එතකොට නිතරඟයෙන් UNP එන නිසා අනාත වෙන සංධාන කාරයෝ, ශ්‍රී ලංකා උන් කරන්න දෙයක් නැති කොට දෙන්නෙත් JVP එකට නිසා. අන්තිමට වැඩේ දෙල් උනා.

    ජවිපේ ආයේ හදන්න බෑ බං. මේ තරම් ප්‍රමෝදයක් ජවිපෙට මම කවදාවත් දැකලා නෑ. කොටින්ම අපේ වයස මට්ටමේ උන්ට වයස 50 ක් 60 ක් අතර ගානකට එනකන් ආයේ හදන්න බෑ. ගොඩක් උන් හෝද හෝද අපුල්ලන 88 - 89 සීන් එක මතක මිනිස්සු ඉතාම අඩුවෙලා නැති වෙලා යනකන් JVP එකට ආයේ ගොඩ ඒමක් නෑ. :(:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔන්න ඕක තමයි උනේ. මමත් දෙන්න හිටියේ JVP ඒත් මේකේ උන්ගෙයි මගේ FB එකේ වහල් සෙට් එකෙයි දාපු පෝස්ට් දැකලා දැකලා මලටම දුන්නා UNP එකට. ඔන්න ඕකයි උනේ. ගොඩක් උන් UNP එකට දුන්නා මහින්දව එලවන්න.

    ඔව් ගොඩක් උන් UNP එකට දුන්නේ සන්දානේ දිනයි කියල හිතල.

    UNP එකට දුන්නා මහින්දව එලවන්න. ඒක හරි.
    හැබැයි ගොඩක් නෙවේ. සාපේක්ෂව පොඩි පිරිසක්. (මට හිතෙන හැටියට)
    චන්දෙ කටු ගාපු, දාපු නැති අයත් මේ පාර ගොඩක් ඉන්නවා.
    ඒ වැඩි හරියක් UPFP හිටපු මහින්දට කැමති නැති, රනිල්ට කොහොමත් කැමති නැති මිනිස්සු කියලයි මට හිතෙන්නේ!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඔව් සංධානේ කැඩුනනම් උන්ට චන්ද ලොවෙත් වැඩි වෙන බං උන් දැනගෙන හිටියා බං. මොකද එතකොට නිතරඟයෙන් UNP එන නිසා අනාත වෙන සංධාන කාරයෝ, ශ්‍රී ලංකා උන් කරන්න දෙයක් නැති කොට දෙන්නෙත් JVP එකට නිසා. අන්තිමට වැඩේ දෙල් උනා.

    ජවිපේ ආයේ හදන්න බෑ බං. මේ තරම් ප්‍රමෝදයක් ජවිපෙට මම කවදාවත් දැකලා නෑ. කොටින්ම අපේ වයස මට්ටමේ උන්ට වයස 50 ක් 60 ක් අතර ගානකට එනකන් ආයේ හදන්න බෑ. ගොඩක් උන් හෝද හෝද අපුල්ලන 88 - 89 සීන් එක මතක මිනිස්සු ඉතාම අඩුවෙලා නැති වෙලා යනකන් JVP එකට ආයේ ගොඩ ඒමක් නෑ. :(:(

    89 වෙච්ච දේවලුත් ලොකු බාදාවක් :yes::yes:
    ඒත් බන් ආසන හතලිස් ගානකුත් ගත්තානේද ඊට පස්සේ.

    ජවිපෙ උපාය උපක්‍රම වල ලොකු ගැටලුවක් තියෙන බව මට හිතෙනවා. හොද උපදේශකවරු කීප දෙනෙක් හිටියා නම් හදලා ගන්න තිබ්බා.

    මගේ අදහස නම් "ජවිපේ ආයේ හදන්න බෑ" නෙවෙයි, රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හරියන්න "ජවිපෙට හැදෙන්න ඕන කමක් නෑ"
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් බන් .. එක තමා මත කිව්වේ .. ආණ්ඩුවක් පිහිටුවන්න ගානට ඕනේ නෑ .. කොච්චර උනත් උන් වැරදි දේට වැරදි කියනවනේ .. එතකොට 20 විතර හිටියනං .. දැන් තියන පාර්ලිමේන්තුවේ විදිහට ඉස්සර වගේ ගෙන ගෙන ඕනේ මගුලක් සම්මත කරගන්න වෙන්නේ නෑ .. 20 විතර තිබ්බන උන්ට Vote කරලා නවතන්න පුළුවන්නේ .. 6 ඉතින් එහම කරන බැනේ UNP එක 6 ට වැඩිනේ සන්දනෙට වඩා
    :(:(

    ඒක තමා බං.......
    ජවිපෙට ගොඩක් වෙලාවට මේ පාර වෙන්නෙත් විවේචනය කරන්න විතරයි.
    මම කලින් දවසක මේ එළකිරියේ ජවිපෙ ක්‍රියාකාරී කෙනෙකුටත් කිවුවේ,
    මම නං දැක්කේ නෑ අනුර බැන බැන ඉන්නවා ඇරෙන වෙනත් දෙයක් කරනවා බං පහුගිය මැතිවරණ වේදිකා වල.
    හැම දාම මහින්දට බැන්නා. රනිල්ට බැන්නා.
    රනිලුත් බැන බැන හිටියා තමයි හැබැයි මිනිහා බලයට පත් වුනොත් කරන දේවල් ගැන කිසියම් සැලසුමක්, ඒ ඒ ප්‍රදේශ වල කරන්න යන සංවර්දන සැලසුම්... etc ගැන කතා කළා. (කෙරෙන නොකෙරෙන එක වෙනම කතාවක්)
    මහින්දත් රනිල්ට බැන්නා තමයි හැබැයි අනුන්ට බනිනවට වඩා මිනිහට සිද්ද වෙලා තිබ්බේ තමන්ගේ රෙද්දේ පහුගිය අවුරුදු වල පහරපුවා වහ ගන්න වැඩේ.
    මහින්ද රෙද්ද අකුලලා හංගනවා. අනුර ඒ රෙද්ද හොයාගෙන දිග ඇරලා පෙන්නනවා.
    මහින්ද හංගනවා අනුර පෙන්නනවා.
    ඔය සෙල්ලම තමා මම නම් පහුගිය කාලේ වේදිකා වල දැක්කේ.
    හැබැයි අනුරගේ විවේචන සැහෙන්න උපකාරී වුනා පහුගිය 8 මහින්ද එලවන්න. එක ඇත්ත.
    එත් ඒක හැමදාම හරියන්නේ නෑ නේ.
    අනුරට තිබ්බා එක එකාට බැන බැන ඉන්නවට වඩා (බනින්නත් ඕන තමයි) තමන් බලයට පත් වෙන රටක කරන්න යන ආර්ථික සන්වර්දනයන් හා සම්බන්ද දේවල් වේදිකාවේ කතා කරන්න.
    මිනිස්සුන්ට කියන්න.
    මිනිහා වැඩි හරියක් කලේ බැන බැන ඉන්න එක.
    හොරු ඔක්කොම අල්ලනවා කිවුව. ඒක කාලින අවශ්‍යතාවයක් බව ඇත්ත. හැබැයි එකෙන් මේ රට වැටිලා තියන ආර්ථික අගාදයෙන් ගොඩ එන්නේ නෑ නේ?
    එකට විදිමත් කිසියම් සංවර්දන වැඩපිළිවෙලක් ඕන.
    කෙරෙන නොකෙරෙන එක වෙනම කතාවක් අඩු ගානේ අනුරට එක එකාට බනිනවට වඩා ඒ ගැන කතා කරන්න තිබ්බා.
    ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්නේ නෑ නේ බං හැමෝම.
    මට මතක විදිහට මයිත්‍රී ආරාධනා කළා අනුරට පහුගිය කලේ වැඩ වලට සම්බන්ද වෙන්න.
    ජවිපෙ ම තමා ඒවා ප්‍රතික්ෂේප කරලා විවේචන විතරක් කර කර හිටියේ නඩු දම දම.
    මම කියන්නේ නෑ උන් කලේ දේ වැරදි කියලා උන් කල වැඩේ හරි.
    එත් උන් කල දේවල් ප්‍රමාණවත් මදි.
    UNP ත් කල දේවල් මදි. පහුගිය මාස ටිකේ තමා ටිකක් හරි ලකුණු දා ගත්තේ.
    මහින්ද ආපහු ආපු එකත් UNP ට වාසි වුනා මම දකින හැටියට.
    එහෙම නොවෙන්න සුපුරුදු පරාජය ලැබෙන්න තිබ්බා තව වතාවක් UNP ට.

    දැන් UNP තමන්ට ඕන දේවල් කොහොමත් කරාවි.... ඉදිරියට...

    ඔන්න ඔහොම තමා ඔය සිද්දිය මම දකින්නේ... :)
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Jvp chanda adu una ithin,ubalama oya kiyanne chande denna hitiye jvp ekatai, eth mahindawa apahu harawannanm jvp ekata chande deela wadak nane, godak un unp ekata deela eka thamai ithin anthima wenaknma jvp denawa kiyapu un deela naththe,
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    11899760_946201998752311_7808492384974926794_n.jpg

    මේකෙන් තේරුම් ගනින් මොකක්ද වෙලා තියෙන්නේ කියල ..

    kata kiyannada bn
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113

    ඒක තමා බං.......
    ජවිපෙට ගොඩක් වෙලාවට මේ පාර වෙන්නෙත් විවේචනය කරන්න විතරයි.
    මම කලින් දවසක මේ එළකිරියේ ජවිපෙ ක්‍රියාකාරී කෙනෙකුටත් කිවුවේ,
    මම නං දැක්කේ නෑ අනුර බැන බැන ඉන්නවා ඇරෙන වෙනත් දෙයක් කරනවා බං පහුගිය මැතිවරණ වේදිකා වල.
    හැම දාම මහින්දට බැන්නා. රනිල්ට බැන්නා.
    රනිලුත් බැන බැන හිටියා තමයි හැබැයි මිනිහා බලයට පත් වුනොත් කරන දේවල් ගැන කිසියම් සැලසුමක්, ඒ ඒ ප්‍රදේශ වල කරන්න යන සංවර්දන සැලසුම්... etc ගැන කතා කළා. (කෙරෙන නොකෙරෙන එක වෙනම කතාවක්)
    මහින්දත් රනිල්ට බැන්නා තමයි හැබැයි අනුන්ට බනිනවට වඩා මිනිහට සිද්ද වෙලා තිබ්බේ තමන්ගේ රෙද්දේ පහුගිය අවුරුදු වල පහරපුවා වහ ගන්න වැඩේ.
    මහින්ද රෙද්ද අකුලලා හංගනවා. අනුර ඒ රෙද්ද හොයාගෙන දිග ඇරලා පෙන්නනවා.
    මහින්ද හංගනවා අනුර පෙන්නනවා.
    ඔය සෙල්ලම තමා මම නම් පහුගිය කාලේ වේදිකා වල දැක්කේ.
    හැබැයි අනුරගේ විවේචන සැහෙන්න උපකාරී වුනා පහුගිය 8 මහින්ද එලවන්න. එක ඇත්ත.
    එත් ඒක හැමදාම හරියන්නේ නෑ නේ.
    අනුරට තිබ්බා එක එකාට බැන බැන ඉන්නවට වඩා (බනින්නත් ඕන තමයි) තමන් බලයට පත් වෙන රටක කරන්න යන ආර්ථික සන්වර්දනයන් හා සම්බන්ද දේවල් වේදිකාවේ කතා කරන්න.
    මිනිස්සුන්ට කියන්න.
    මිනිහා වැඩි හරියක් කලේ බැන බැන ඉන්න එක.
    හොරු ඔක්කොම අල්ලනවා කිවුව. ඒක කාලින අවශ්‍යතාවයක් බව ඇත්ත. හැබැයි එකෙන් මේ රට වැටිලා තියන ආර්ථික අගාදයෙන් ගොඩ එන්නේ නෑ නේ?
    එකට විදිමත් කිසියම් සංවර්දන වැඩපිළිවෙලක් ඕන.
    කෙරෙන නොකෙරෙන එක වෙනම කතාවක් අඩු ගානේ අනුරට එක එකාට බනිනවට වඩා ඒ ගැන කතා කරන්න තිබ්බා.
    ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්නේ නෑ නේ බං හැමෝම.
    මට මතක විදිහට මයිත්‍රී ආරාධනා කළා අනුරට පහුගිය කලේ වැඩ වලට සම්බන්ද වෙන්න.
    ජවිපෙ ම තමා ඒවා ප්‍රතික්ෂේප කරලා විවේචන විතරක් කර කර හිටියේ නඩු දම දම.
    මම කියන්නේ නෑ උන් කලේ දේ වැරදි කියලා උන් කල වැඩේ හරි.
    එත් උන් කල දේවල් ප්‍රමාණවත් මදි.
    UNP ත් කල දේවල් මදි. පහුගිය මාස ටිකේ තමා ටිකක් හරි ලකුණු දා ගත්තේ.
    මහින්ද ආපහු ආපු එකත් UNP ට වාසි වුනා මම දකින හැටියට.
    එහෙම නොවෙන්න සුපුරුදු පරාජය ලැබෙන්න තිබ්බා තව වතාවක් UNP ට.

    දැන් UNP තමන්ට ඕන දේවල් කොහොමත් කරාවි.... ඉදිරියට...

    ඔන්න ඔහොම තමා ඔය සිද්දිය මම දකින්නේ... :)

    :yes::yes:
    ජවිපෙ හැදුවේ මහිදට හොදටම ගහලා රනිල්ටත් ගහලා මෛත්‍රීටත් පොඩ්ඩක් ගහලා බුද්ධිමත් පාවෙන ඡන්ද ටික ගන්න
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    මහින්ද ආපු එකෙන් වැඩේ චාටර්වුනා:dull:
     
    නොදන්න බයිලා කියවන්න එපා. හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදල ඒක ලයිව් දීලා හැම චැනල් එකම හැම රැස්වීමකම කතා කරා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය මුකුත් නෙවෙයි බන් :)
    මේ රටේ ජනතාවට ප්‍රතිපත්තියක් නැති වීම :)
    ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක් ට තමයි ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියල තේරෙන්නේ :)
    මම දැක්ක සමහරු කිය කියා යනවා ජවිපෙ අවස්ථාවාදී නෑ , ඕනේම මොහොතේ ජවිපෙ සන්ධාන ගත වෙන්නේ නෑ කියල :)
    ඔකෙන්ම තේරෙනවා මිනිස්සු ජවිපෙ කියන්නේ මොකක්ද කියල තේරුම් අරන් නැති බව :)
    තාමත් අර සාම්ප්‍රධායික රැල්ලට යන පක්ෂ දෙකේ මිම්මෙන්ම තමයි එයාල ජවිපෙ දිහාත් බලන්නේ :)
    ඔන්න ඕකයි හේතුව :)