ඔන්න ඕක තමයි උනේ. මමත් දෙන්න හිටියේ JVP ඒත් මේකේ උන්ගෙයි මගේ FB එකේ වහල් සෙට් එකෙයි දාපු පෝස්ට් දැකලා දැකලා මලටම දුන්නා UNP එකට. ඔන්න ඕකයි උනේ. ගොඩක් උන් UNP එකට දුන්නා මහින්දව එලවන්න.

උන්ගෙත් වෙලාව බං ඒක. මහින්ද ආවේ නැතිව මෛත්‍රීට පක්ශේ හදන්න දිලා වැඩක් බලා ගත්තනම් අද UPFA 120 + වලින් දිනලා සහ JVP එකත් 15 ක් වත් අරගෙන.![]()
මෝඩ අනුරය නිසා..
මහින්දට banna ඔය ගොනා ඇති වෙන්න මේක හින්ද මිනිස්සුන්ට එපා උනා. red elephant ලව.
මේක නේද ඇත්ත.

මහින්ද ඉල්ලපු එකේ අවාසිය කෙලින්ම ගියේ ජවිපෙට
Pissuda machan unuth aniwa horakam karnawa.hodma udaharanaya wimalweerwnsa..oo kochara hitapu sreshta jvp nayakayeda...eeth ras watenakota kaama wala imbema giju wenwa ban.un wipakshe inna rkamai hoda..unuth burnawa witnri ban...
හොරකමට කැමති නිසා නේ බං මහින්ද එක්ක එකතු වුනේ.
ඔය වැඩේ කොරන්ඩ බෑ නේ ජවිපෙට වෙලාම හිටියා නං.
හොරකම ගත්තොත් බං ජවිපෙට වඩා උඩින් UNP ඉන්නවා. UNP එකට වඩා පට්ට උඩින් දැනට සන්දානේ ඉන්නේ.
ඒ නිසා උන් ඔක්කොටම සාපේක්ෂව ජවිපෙ හොඳයි.
සන්දනෙට වඩා නං ජවිපෙ කොහොමත් හොඳයි.
උන්ගේ කයිවාරුව වැඩි බව නං හරි.
වැඩක් කරනවට වඩා කයිවාරු ගහපු එක උන් පහුගිය මාස 7-8ත් කලේ.
උඹ හිතනවා ඇත මම JVP කාරයෙක් නිසා මෙහෙම කියන්නේ කියලා. නෑ. මේ පාර මගේ මනාපය UNP.
හැබැයි විපක්ෂය විදිහට JVP ඉන්නවා දකින්න මම ඇත්තටම උවමනාවක් තිබ්බා.
හැබැයි ඒ 6 ක් එක්ක නෙවේ, අඩුම ගානේ 20 ක් වත් එක්ක.
ඒ ගැන කණගාටුවක් තියනවා.

ඒ උනාට ලාල් කාන්තලා කිව්වේ කොහොමද. ශ්රීලනිපය 2ට කැඩෙනවට කැමතියි කිව්වා, 2ට නෙවෙයි ඊටත් වඩා වැඩි ගානකට කැඩිලා යනවනම් ජවිපෙට තමයි වාසියි කියලයි කිව්වේ.
ශ්රීලනිපය කැඩෙනකම් බලගෙන හිටිය පක්ෂ 2න් එකක් තමයි ජවිපෙ.
ජවිපෙ දේශපාලනික දුර දැකීමේ නොහැකියාවෙ උපක්‍රම අද පාරාවලල්ලක් වෙලාද කියලා හිතෙනවා.
ජවිපෙ අලුතෙන් හිතලා හැදෙනවා නම් අපිත් කැමතියි බන්.

ඔන්න ඕක තමයි උනේ. මමත් දෙන්න හිටියේ JVP ඒත් මේකේ උන්ගෙයි මගේ FB එකේ වහල් සෙට් එකෙයි දාපු පෝස්ට් දැකලා දැකලා මලටම දුන්නා UNP එකට. ඔන්න ඕකයි උනේ. ගොඩක් උන් UNP එකට දුන්නා මහින්දව එලවන්න.
ඔව් ගොඩක් උන් UNP එකට දුන්නේ සන්දානේ දිනයි කියල හිතල.
ඔව් සංධානේ කැඩුනනම් උන්ට චන්ද ලොවෙත් වැඩි වෙන බං උන් දැනගෙන හිටියා බං. මොකද එතකොට නිතරඟයෙන් UNP එන නිසා අනාත වෙන සංධාන කාරයෝ, ශ්‍රී ලංකා උන් කරන්න දෙයක් නැති කොට දෙන්නෙත් JVP එකට නිසා. අන්තිමට වැඩේ දෙල් උනා.
ජවිපේ ආයේ හදන්න බෑ බං. මේ තරම් ප්රමෝදයක් ජවිපෙට මම කවදාවත් දැකලා නෑ. කොටින්ම අපේ වයස මට්ටමේ උන්ට වයස 50 ක් 60 ක් අතර ගානකට එනකන් ආයේ හදන්න බෑ. ගොඩක් උන් හෝද හෝද අපුල්ලන 88 - 89 සීන් එක මතක මිනිස්සු ඉතාම අඩුවෙලා නැති වෙලා යනකන් JVP එකට ආයේ ගොඩ ඒමක් නෑ.![]()

ඔව් බන් .. එක තමා මත කිව්වේ .. ආණ්ඩුවක් පිහිටුවන්න ගානට ඕනේ නෑ .. කොච්චර උනත් උන් වැරදි දේට වැරදි කියනවනේ .. එතකොට 20 විතර හිටියනං .. දැන් තියන පාර්ලිමේන්තුවේ විදිහට ඉස්සර වගේ ගෙන ගෙන ඕනේ මගුලක් සම්මත කරගන්න වෙන්නේ නෑ .. 20 විතර තිබ්බන උන්ට Vote කරලා නවතන්න පුළුවන්නේ .. 6 ඉතින් එහම කරන බැනේ UNP එක 6 ට වැඩිනේ සන්දනෙට වඩා
![]()

![]()
මේකෙන් තේරුම් ගනින් මොකක්ද වෙලා තියෙන්නේ කියල ..
ඒක තමා බං.......
ජවිපෙට ගොඩක් වෙලාවට මේ පාර වෙන්නෙත් විවේචනය කරන්න විතරයි.
මම කලින් දවසක මේ එළකිරියේ ජවිපෙ ක්‍රියාකාරී කෙනෙකුටත් කිවුවේ,
මම නං දැක්කේ නෑ අනුර බැන බැන ඉන්නවා ඇරෙන වෙනත් දෙයක් කරනවා බං පහුගිය මැතිවරණ වේදිකා වල.
හැම දාම මහින්දට බැන්නා. රනිල්ට බැන්නා.
රනිලුත් බැන බැන හිටියා තමයි හැබැයි මිනිහා බලයට පත් වුනොත් කරන දේවල් ගැන කිසියම් සැලසුමක්, ඒ ඒ ප්‍රදේශ වල කරන්න යන සංවර්දන සැලසුම්... etc ගැන කතා කළා. (කෙරෙන නොකෙරෙන එක වෙනම කතාවක්)
මහින්දත් රනිල්ට බැන්නා තමයි හැබැයි අනුන්ට බනිනවට වඩා මිනිහට සිද්ද වෙලා තිබ්බේ තමන්ගේ රෙද්දේ පහුගිය අවුරුදු වල පහරපුවා වහ ගන්න වැඩේ.
මහින්ද රෙද්ද අකුලලා හංගනවා. අනුර ඒ රෙද්ද හොයාගෙන දිග ඇරලා පෙන්නනවා.
මහින්ද හංගනවා අනුර පෙන්නනවා.
ඔය සෙල්ලම තමා මම නම් පහුගිය කාලේ වේදිකා වල දැක්කේ.
හැබැයි අනුරගේ විවේචන සැහෙන්න උපකාරී වුනා පහුගිය 8 මහින්ද එලවන්න. එක ඇත්ත.
එත් ඒක හැමදාම හරියන්නේ නෑ නේ.
අනුරට තිබ්බා එක එකාට බැන බැන ඉන්නවට වඩා (බනින්නත් ඕන තමයි) තමන් බලයට පත් වෙන රටක කරන්න යන ආර්ථික සන්වර්දනයන් හා සම්බන්ද දේවල් වේදිකාවේ කතා කරන්න.
මිනිස්සුන්ට කියන්න.
මිනිහා වැඩි හරියක් කලේ බැන බැන ඉන්න එක.
හොරු ඔක්කොම අල්ලනවා කිවුව. ඒක කාලින අවශ්‍යතාවයක් බව ඇත්ත. හැබැයි එකෙන් මේ රට වැටිලා තියන ආර්ථික අගාදයෙන් ගොඩ එන්නේ නෑ නේ?
එකට විදිමත් කිසියම් සංවර්දන වැඩපිළිවෙලක් ඕන.
කෙරෙන නොකෙරෙන එක වෙනම කතාවක් අඩු ගානේ අනුරට එක එකාට බනිනවට වඩා ඒ ගැන කතා කරන්න තිබ්බා.
ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්නේ නෑ නේ බං හැමෝම.
මට මතක විදිහට මයිත්‍රී ආරාධනා කළා අනුරට පහුගිය කලේ වැඩ වලට සම්බන්ද වෙන්න.
ජවිපෙ ම තමා ඒවා ප්‍රතික්ෂේප කරලා විවේචන විතරක් කර කර හිටියේ නඩු දම දම.
මම කියන්නේ නෑ උන් කලේ දේ වැරදි කියලා උන් කල වැඩේ හරි.
එත් උන් කල දේවල් ප්‍රමාණවත් මදි.
UNP ත් කල දේවල් මදි. පහුගිය මාස ටිකේ තමා ටිකක් හරි ලකුණු දා ගත්තේ.
මහින්ද ආපහු ආපු එකත් UNP ට වාසි වුනා මම දකින හැටියට.
එහෙම නොවෙන්න සුපුරුදු පරාජය ලැබෙන්න තිබ්බා තව වතාවක් UNP ට.
දැන් UNP තමන්ට ඕන දේවල් කොහොමත් කරාවි.... ඉදිරියට...
ඔන්න ඔහොම තමා ඔය සිද්දිය මම දකින්නේ...![]()

ජවිපෙ හැදුවේ මහිදට හොදටම ගහලා රනිල්ටත් ගහලා මෛත්‍රීටත් පොඩ්ඩක් ගහලා බුද්ධිමත් පාවෙන ඡන්ද ටික ගන්න

නොදන්න බයිලා කියවන්න එපා. හොඳ ප්‍රතිපත්ති ප්රකාශනයක් හදල ඒක ලයිව් දීලා හැම චැනල් එකම හැම රැස්වීමකම කතා කරා.