JVP එකට මොකද වුණේ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;18837661 said:
    මේ පාර නම් කේස් එක උනේ ගංකබරයා අගමැති කමට පොර කාපු එක.
    මාත් JVP එකට දෙන්න හිතං උන්නෙ ඒත් ගංකබරයා පරද්දන්න ඕනෙ නිසා අලියට දුන්නා :)

    ඔව්. ඒක නම් මටත් හිතුනා බන්. මටත් කීප සැරයක්ම හිතුණා පොනිල්ගේ පැත්තට දාන්න. ඒත් පොනිල්ගේ මූණ සහ ලංකාවට ගුවන් පාලම් මක්කටෙයි කියල කියපු කතා මතක් වෙද්දී හිත හදන් කතිරයක් ගහන්නේ කොහොමද බන්? :(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රතු පාට රොස පාට උනා වගේ ප්‍රතිපත්ති වෙනස් කරපු ගමන් ඡන්ද හම්බවෙන්නෙ නැහැ.
    එක මතයක කාලයක් ඉන්න ඔනි.ජේවීපි එක ඒක කරන්නෙ නැහැ කීයටවත්.ජනප්‍රිය සටන් පාඨෙට පනිනව.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ඇයි බන් අපේ මිනිස්සු මේ තරම් මෝඩ?
    ප්‍රතිපත්තිවලට චන්දෙ දෙන මිනිස්සු ලංකාවේ නැද්ද? :sorry::sorry:

    Jvp 1ka charith gathama anungen yaepena charitha
    Thamange pawlae wiyadamawath daranna bari minissu ,rata dunoth kohomara hitida kiyaka minissu hithanna athi...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    kelinma UNP gahana eka iwarai kiyala minissunta therila UNP gahuwa.

    eka ekaage paththata pakshawa wada karanna giyahama ohoma wenawa

    ethakota JVP ewungen wadi pura banum ahana side unta tharaha gihin JVP ekata anik paththata bainawane ban

    namuth JVP eken support eka labaa ganna pakshe eeka defend karanna enne naa lol un wasiya thiyagena innawa.

    eeken wenne ea pakshe goda yana eka witharai. minissuntath oone naane wahen oro jvp ekata daanna. ohen waro kiyala kelinma unp ekata chande denawane.

    anura thamai oya wade kale. miniha thamai hethuwa jvp eka watenna.

    man kiyanne mata hithena de. kola seenuwe label eka wadinne naa ehema nokaranan
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව්. ඒක නම් මටත් හිතුනා බන්. මටත් කීප සැරයක්ම හිතුණා පොනිල්ගේ පැත්තට දාන්න. ඒත් පොනිල්ගේ මූණ සහ ලංකාවට ගුවන් පාලම් මක්කටෙයි කියල කියපු කතා මතක් වෙද්දී හිත හදන් කතිරයක් ගහන්නේ කොහොමද බන්? :(
    :yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පැටියා;18837661 said:
    මේ පාර නම් කේස් එක උනේ ගංකබරයා අගමැති කමට පොර කාපු එක.
    මාත් JVP එකට දෙන්න හිතං උන්නෙ ඒත් ගංකබරයා පරද්දන්න ඕනෙ නිසා අලියට දුන්නා :)

    yako unp uba dunnath nathath dinanawa
    kelawela hitiye upfa

    unp ekata ( pawena chanda + upfa kadila giya chanda + kapuwath kola chanda ) okkoma thibba

    thopitath hithala balala wadak karanna bane :frown:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ආසන එනවා බන් ,, ඒක අවුලක් වෙන්නේ නෑ ..
    එත් මට තියෙන ප්‍රශ්නේ මේ රටේ මිනිස්සු මෙච්චර මෝඩ ඇයිද කියල :lol:

    uba wage muuna tiyena ewn ban godak inne ekai awla.:sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    yako unp uba dunnath nathath dinanawa
    kelawela hitiye upfa

    unp ekata ( pawena chanda + upfa kadila giya chanda + kapuwath kola chanda ) okkoma thibba

    thopitath hithala balala wadak karanna bane :frown:
    ප්‍රතිපල බලපං. UPFA එකට ජනාධිපතිවරණෙදි හම්බවෙච්ච චන්ද එහෙම්මම මේ පාරත් වැටිලා.
    අපි වගේ එවුං නිසා තමා UNP එක ගොඩ ගියෙ :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;18837661 said:
    මේ පාර නම් කේස් එක උනේ ගංකබරයා අගමැති කමට පොර කාපු එක.
    මාත් JVP එකට දෙන්න හිතං උන්නෙ ඒත් ගංකබරයා පරද්දන්න ඕනෙ නිසා අලියට දුන්නා :)
    :dull::dull:
    අම්මපා උමේ මොලේ නං.......
    පිනි බාන්න එහෙම යන්ට එපා මලේ...
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    පැටියා;18837661 said:
    මේ පාර නම් කේස් එක උනේ ගංකබරයා අගමැති කමට පොර කාපු එක.
    මාත් JVP එකට දෙන්න හිතං උන්නෙ ඒත් ගංකබරයා පරද්දන්න ඕනෙ නිසා අලියට දුන්නා :)

    oka thamai machan depaththema ewn kare matath hithena widihata. eth ban dan kawru yawwath gembo tika e pattata, me pattata paninawa. ithin therumak na, issara wage thamai. degolloma hora kanawa.
     
    Last edited: