පැටියා;18837661 said:මේ පාර නම් කේස් එක උනේ ගංකබරයා අගමැති කමට පොර කාපු එක.
මාත් JVP එකට දෙන්න හිතං උන්නෙ ඒත් ගංකබරයා පරද්දන්න ඕනෙ නිසා අලියට දුන්නා![]()

ඇයි බන් අපේ මිනිස්සු මේ තරම් මෝඩ?
ප්රතිපත්තිවලට චන්දෙ දෙන මිනිස්සු ලංකාවේ නැද්ද?
ඔව්. ඒක නම් මටත් හිතුනා බන්. මටත් කීප සැරයක්ම හිතුණා පොනිල්ගේ පැත්තට දාන්න. ඒත් පොනිල්ගේ මූණ සහ ලංකාවට ගුවන් පාලම් මක්කටෙයි කියල කියපු කතා මතක් වෙද්දී හිත හදන් කතිරයක් ගහන්නේ කොහොමද බන්?![]()

පැටියා;18837661 said:මේ පාර නම් කේස් එක උනේ ගංකබරයා අගමැති කමට පොර කාපු එක.
මාත් JVP එකට දෙන්න හිතං උන්නෙ ඒත් ගංකබරයා පරද්දන්න ඕනෙ නිසා අලියට දුන්නා![]()

ආසන එනවා බන් ,, ඒක අවුලක් වෙන්නේ නෑ ..
එත් මට තියෙන ප්රශ්නේ මේ රටේ මිනිස්සු මෙච්චර මෝඩ ඇයිද කියල![]()

ප්රතිපල බලපං. UPFA එකට ජනාධිපතිවරණෙදි හම්බවෙච්ච චන්ද එහෙම්මම මේ පාරත් වැටිලා.yako unp uba dunnath nathath dinanawa
kelawela hitiye upfa
unp ekata ( pawena chanda + upfa kadila giya chanda + kapuwath kola chanda ) okkoma thibba
thopitath hithala balala wadak karanna bane![]()