JVP එකට මොකද වුණේ?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පැටියා;18837847 said:
    :yes:
    මම තැනක කියලා තියනවා සපෝට් කරන්නෙ JVP එකට ඒත් චන්දෙ දෙන්නෙ UNP එකට කියලා.
    අවස්ථානුකූලව ඒක කරන්න වුනා අයියා. අනාගතේ මේ වගේ තත්වයක් උදා වෙන එකක් නෑ මොකද මහින්දට වෙච්ච දේ අනික් අයත් ආදර්ෂෙට ගනීනෙ. :)

    iguru deela miris gaththa wagei kiyanne owata
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පැටියා;18837661 said:
    මේ පාර නම් කේස් එක උනේ ගංකබරයා අගමැති කමට පොර කාපු එක.
    මාත් JVP එකට දෙන්න හිතං උන්නෙ ඒත් ගංකබරයා පරද්දන්න ඕනෙ නිසා අලියට දුන්නා :)

    Oka tama ahana ahana kena kiyanne :(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මගේ අදහස,

    පුළුවන් නම් දැන් pool එකක් දාපන් චන්දෙ දෙන්නේ ප්‍රතිපත්ති වලටද පක්ෂේටද කියල?
    උබට 95% කියන්නේ ප්‍රතිපත්ති වලට කියල.

    ඒ මිනිස්සු මොලෙන් හිතල කියන දේ.
    එත් චන්දයකදී ඔකේ ගොඩක් වෙලාවට වෙන්නේ අනික් පැත්ත. හදවතින් තම හිතන්නේ.
    "අපේ ගෙදර අයත් මෙහෙමයි මාත් එහෙම වෙන්න ඕනේ",
    "දිනන පැත්තට ගහන්න ඕනේ. නැත්තම් චන්දෙ අපරාදේ" වගේ දේවල්.

    ඕක වෙනස් වෙන්නේ
    චන්දෙ කියන එක reality show එකක් නොචෙච්ච දාට.
    පාර්ලිමේන්තු වරප්ප්‍රසාද සැලකිය යුතු ප්‍රමනෙකින් අඩු වෙච්ච කලෙක.
    රටේ අද්‍යාපනය මීට වැඩ දිවුණු වෙලා බුද්දිමත් විචාරශීලි මිනිස්සු වැඩිපුර සිටින කලෙක.​
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;18837847 said:
    :yes:
    මම තැනක කියලා තියනවා සපෝට් කරන්නෙ JVP එකට ඒත් චන්දෙ දෙන්නෙ UNP එකට කියලා.
    අවස්ථානුකූලව ඒක කරන්න වුනා අයියා. අනාගතේ මේ වගේ තත්වයක් උදා වෙන එකක් නෑ මොකද මහින්දට වෙච්ච දේ අනික් අයත් ආදර්ෂෙට ගනීනෙ. :)
    අවස්ථානුකූලව නම් මම හිතන්නේ ඡන්දය වැටෙන්න ඕන ජවිපෙට කියලා.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මගේ අදහස,



    රටේ අද්‍යාපනය මීට වැඩ දිවුණු වෙලා බුද්දිමත් විචාරශීලි මිනිස්සු වැඩිපුර සිටින කලෙක.​

    :lol::lol::lol:

    ජේවීපී එකට ඡන්දෙ දුන්නෙ නැත්තෙ මොඩයො
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,039
    113
    ඇයි බන් අපේ මිනිස්සු මේ තරම් මෝඩ?
    ප්‍රතිපත්තිවලට චන්දෙ දෙන මිනිස්සු ලංකාවේ නැද්ද? :sorry::sorry:
    ප්‍රතිපත්ති ප්‍රමෝට කරා නන් ඔයිට වඩා එනව.