JVP එකට මොකද වුණේ?

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
kelinma UNP gahana eka iwarai kiyala minissunta therila UNP gahuwa.

eka ekaage paththata pakshawa wada karanna giyahama ohoma wenawa

ethakota JVP ewungen wadi pura banum ahana side unta tharaha gihin JVP ekata anik paththata bainawane ban

namuth JVP eken support eka labaa ganna pakshe eeka defend karanna enne naa lol un wasiya thiyagena innawa.

eeken wenne ea pakshe goda yana eka witharai. minissuntath oone naane wahen oro jvp ekata daanna. ohen waro kiyala kelinma unp ekata chande denawane.

anura thamai oya wade kale. miniha thamai hethuwa jvp eka watenna.

man kiyanne mata hithena de
:cool::cool::cool:
 

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ජවිපෙ අනිවාරෙන් පාර්ලිමෙන්තුව නියොජනය කරන්න ඔනෙ.. හැබැයි ආණ්ඩු කරන්න තරන් ශක්තියක් නැහැ ඔය මොන ප්‍රතිපත්තියක් ගැන කියෙව්වත්
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පැටියා;18837741 said:
    ප්‍රතිපල බලපං. UPFA එකට ජනාධිපතිවරණෙදි හම්බවෙච්ච චන්ද එහෙම්මම මේ පාරත් වැටිලා.
    අපි වගේ එවුං නිසා තමා UNP එක ගොඩ ගියෙ :)

    ithin harine
    jandipathiwarane mahinda eka paththaka anik hamoma anith paththe ne
    mahinda eka paradi ne

    uba hodata baluwoth me para upfa ekata thawa chanda aduwela witharai thiyenne
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    The Final Result !

    11923266_1203546329662861_3738553182179462920_n.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ithin harine
    jandipathiwarane mahinda eka paththaka anik hamoma anith paththe ne
    mahinda eka paradi ne

    uba hodata baluwoth me para upfa ekata thawa chanda aduwela witharai thiyenne
    චන්ද අඩු වෙලා තියෙන්නෙ ප්‍රතිෂතයක් විදියට ජනාධිපතිවරණයකය වඩා මහමැතිවරණෙකදි මිනිස්සුන්ගෙ උනන්දුව අඩු නිසා චන්දෙ දාන්න යන්න. ඕක දෙපැත්තෙන්ම අඩු වෙලා :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;18837800 said:
    ඇයි අපිට මතේ වෙනස් කරන්න බැරිද? මම මේ ගැන maxboysl එක්ක කතා කලා ගංකබරයා චන්දෙට එනවා කියපු දවස් වලම. :)
    උඹට මතේ වෙනස් කරන්න පුළුවන්....
    බට් ඒක පෙන්වන්නත් ඕන මලේ ඉෆෙක්ටිව් විදියට.....
    උඹ කරල තියෙන්නේ සාමාන්‍ය දෙයක්.....වමට සිග්නල දමා දකුණට හැරවීම....
    ඕක තමා ජාතියේ අවාසනාව...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹට මතේ වෙනස් කරන්න පුළුවන්....
    බට් ඒක පෙන්වන්නත් ඕන මලේ ඉෆෙක්ටිව් විදියට.....
    උඹ කරල තියෙන්නේ සාමාන්‍ය දෙයක්.....වමට සිග්නල දමා දකුණට හැරවීම....
    ඕක තමා ජාතියේ අවාසනාව...
    :yes:
    මම තැනක කියලා තියනවා සපෝට් කරන්නෙ JVP එකට ඒත් චන්දෙ දෙන්නෙ UNP එකට කියලා.
    අවස්ථානුකූලව ඒක කරන්න වුනා අයියා. අනාගතේ මේ වගේ තත්වයක් උදා වෙන එකක් නෑ මොකද මහින්දට වෙච්ච දේ අනික් අයත් ආදර්ෂෙට ගනීනෙ. :)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ehema side jvp eka eka side ekakata una kiyala penawane un katha karanakota..
    kola paata seenuwe label ekak wadinne naane ban nattan? eken prove wenawa.. hithaganna puluwan

    මුන්ට කියලා වැඩක් නැහැ..මුන්ව ඇන්දුවා කියලා දැන්වත් තේරුම් අරන් නැහැ ;)
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පැටියා;18837822 said:
    චන්ද අඩු වෙලා තියෙන්නෙ ප්‍රතිෂතයක් විදියට ජනාධිපතිවරණයකය වඩා මහමැතිවරණෙකදි මිනිස්සුන්ගෙ උනන්දුව අඩු නිසා චන්දෙ දාන්න යන්න. ඕක දෙපැත්තෙන්ම අඩු වෙලා :dull:

    :dull: