JVP එකට මොකද වුණේ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මගේ අදහස,

    පුළුවන් නම් දැන් pool එකක් දාපන් චන්දෙ දෙන්නේ ප්‍රතිපත්ති වලටද පක්ෂේටද කියල?
    උබට 95% කියන්නේ ප්‍රතිපත්ති වලට කියල.

    ඒ මිනිස්සු මොලෙන් හිතල කියන දේ.
    එත් චන්දයකදී ඔකේ ගොඩක් වෙලාවට වෙන්නේ අනික් පැත්ත. හදවතින් තම හිතන්නේ.
    "අපේ ගෙදර අයත් මෙහෙමයි මාත් එහෙම වෙන්න ඕනේ",
    "දිනන පැත්තට ගහන්න ඕනේ. නැත්තම් චන්දෙ අපරාදේ" වගේ දේවල්.

    ඕක වෙනස් වෙන්නේ
    චන්දෙ කියන එක reality show එකක් නොචෙච්ච දාට.
    පාර්ලිමේන්තු වරප්ප්‍රසාද සැලකිය යුතු ප්‍රමනෙකින් අඩු වෙච්ච කලෙක.
    රටේ අද්‍යාපනය මීට වැඩ දිවුණු වෙලා බුද්දිමත් විචාරශීලි මිනිස්සු වැඩිපුර සිටින කලෙක.​

    ඡන්දය යනු කුමක්ද කියල මිනිස්සු තේරුම් ගත්ත දාට !
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි බන් අපේ මිනිස්සු මේ තරම් මෝඩ?
    ප්‍රතිපත්තිවලට චන්දෙ දෙන මිනිස්සු ලංකාවේ නැද්ද? :sorry::sorry:

    ප්‍රතිපත්ති වලින් ගමේ පාර කොන්ත්රාක් ගන්න බැහැ , 50%ක් හොරාකන්න බැහැ
    ආණ්ඩුවේ ජෝබකට ගොබ්බයො දාගන්න බැහැ
    වැලි ටික , ගස්ටික හොරෙන් විකුනන්න බැහැ
    ගවර්මන්ට් සප්ලයිස් ටික ගන්න බැහැ
    ළමයෙක් ටවුමේ ඉස්කෝලෙකට ජාතික පාසලකට දාගන්න බැහැ
    අඩුම ගානේ ඉස්පිරිතාලේ ඇඳක් වෙන්කරවා ගන්න බැහැ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රතු පාට අයින් කරල රොස පාටින් කැම්පේන් එක කරපු නිසා

    eka hodayi ban.....parana hanamiti nirdhana panthi dan nahane ,,,,,kale thaleta wenas une naththan wada wenawa
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    nalinda ge FB eken

    Unofficial Result of Kalutara District
    UPFA - 3,39,288. seats 5
    UNP - 3,11,460. seats 4
    JVP - 38,430. seats.1
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පැටියා;18837661 said:
    මේ පාර නම් කේස් එක උනේ ගංකබරයා අගමැති කමට පොර කාපු එක.
    මාත් JVP එකට දෙන්න හිතං උන්නෙ ඒත් ගංකබරයා පරද්දන්න ඕනෙ නිසා අලියට දුන්නා :)

    Mamath oya bottuwema thamai. Chanda kole athata aragenath kalpana kara jvp da unp da kiyala. Marawa nawaththana eka anthimata mulika una.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    පැටියා;18837661 said:
    මේ පාර නම් කේස් එක උනේ ගංකබරයා අගමැති කමට පොර කාපු එක.
    මාත් JVP එකට දෙන්න හිතං උන්නෙ ඒත් ගංකබරයා පරද්දන්න ඕනෙ නිසා අලියට දුන්නා :)
    :cool::cool::yes::yes: same here
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :lol::lol::lol:

    ජේවීපී එකට ඡන්දෙ දුන්නෙ නැත්තෙ මොඩයො

    එහෙම කියන්නේ නැහැ. එත් බලපන් කියල තියන දේ බොරුද කියලා. වාසි හරි ගතානුගතික අදහස් අත ඇරලා පොදු ප්‍රපතිපත්ති තෝර ගන්න මිනිහෙක්ට බුද්දියක් තියෙන්න ඕනේ තමා මචන.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11898528_10153439136231259_5622074293349949566_n.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    kothanawath waradune naha ban.. JVP kiyapu dewal ahala minissu MR paraddanna UNP ekata chande dunna.. mata hithenne ehemayi..

    Yes, pahu giya aanduwe pradhana wipakshaya une JVP eka, hebey kepuwath kola, kepuwath nil ewun kohomath JVP ekata denne ne, samasthayak washayen JVP eke chanda prathishathya wedi wela, mama danna tamil ewun innawa me sere JVP ekata chande dunna.