JVP එකට මොකද වුණේ?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජවිපෙ විතරක් නෙමෙයි ප්‍රධාන පක්ෂ දෙකටත් හිතපු තරම් ලැබිල නැහැ. අනික ප්‍රධාන පක්ෂ දෙක් ලොකු ෆයිට් එකක් ගියා, එහෙම යනකොට තුන්වැනි පක්ෂෙකට තියෙන ඉඩ ඇහිරෙනව..

    පුද්ගල ප්‍රතිරූප පුම්බන්නෙ නැති නිසා ජවිපෙට මිනිස්සු චන්දෙ දාන්නෙ නැහැ. කොටින්ම ජවිපෙට වැඩ බෑ කියල කියන්නෙ. මනාප අංක ප්‍රදර්ශනය කරන වාහන දහය පහලොව එක්ක යන නලු නිලියො මැරයො කුඩ්ඩො ටිකක් ජවිපෙ එකෙන් ඊලඟ චන්දෙට දාන්න වෙයි. පක්ෂ ප්‍රතිපත්තිවල බරපතල වෙනස්කම් කලේ නැත්නම් හැමදාම මෙහෙම වෙයි
    :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "JVP කියන්නේ සද්දෙට ඇරපු පඩයක් වගේ. සද්දේන් පස්සෙ ඉතුරු වෙන්නෙ ලැජ්ජාව විතරයි"

    "Hancok කියන්නේ සද්දෙට ඇරපු පඩයක් වගේ. සද්දේන් පස්සෙ ඉතුරු වෙන්නෙ ලැජ්ජාව විතරයි" :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජවිපෙ විතරක් නෙමෙයි ප්‍රධාන පක්ෂ දෙකටත් හිතපු තරම් ලැබිල නැහැ. අනික ප්‍රධාන පක්ෂ දෙක් ලොකු ෆයිට් එකක් ගියා, එහෙම යනකොට තුන්වැනි පක්ෂෙකට තියෙන ඉඩ ඇහිරෙනව..

    පුද්ගල ප්‍රතිරූප පුම්බන්නෙ නැති නිසා ජවිපෙට මිනිස්සු චන්දෙ දාන්නෙ නැහැ. කොටින්ම ජවිපෙට වැඩ බෑ කියල කියන්නෙ. මනාප අංක ප්‍රදර්ශනය කරන වාහන දහය පහලොව එක්ක යන නලු නිලියො මැරයො කුඩ්ඩො ටිකක් ජවිපෙ එකෙන් ඊලඟ චන්දෙට දාන්න වෙයි. පක්ෂ ප්‍රතිපත්තිවල බරපතල වෙනස්කම් කලේ නැත්නම් හැමදාම මෙහෙම වෙයි
    :dull:

    අනිවා මචන්.
    11.gif

    11.gif
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    එක එක ජාත්‍යන්තර එවුන් දෙන කොන්ත්‍රාත් කරන්න ගිහින් අන්තිමට පක්ෂෙත් වඳ වෙනවා..:lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    "උඹලා වෙනුවෙන් ගුටිකාපු හඳුන්නෙත්තිව ගෙදර යවලා, උඹලගෙම එවුන් යටකරලා මරාදාපු මනූෂව උඹලා උඩින්ම පාර්ලිමේන්තු යැව්වා. උඹලගෙ වතුර ටික වෙනුවෙන් කතා කළ සමන්ත විද්‍යාරත්නව ගෙදර යවලා ඡන්දෙට විතරක් උඹලව බලන්න එන අයව අත් දෙක දික්කරලා පිළිගත්තා. උඹලට හොඳ නම්, එහෙමම වුණාවෙ.
    අපට දුක හඳුන්නෙත්ති ගැන නෙවෙයි. විද්‍යාරත්න ගැන නෙවෙයි. ඒ මිස්සුන්ට නැති වෙන දෙයක් නෑ පාර්ලිමේන්තු නොගියා කියලා. ඒ මිනිස්සු තමන්ට බලාගෙන නෙවෙයි දේශපාලනය කරන්නෙ. දුක උඹලා ගැනයි.
    ඒ, ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න උඹලට බැරි වෙන නිසා."

    :(:(:(
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ලංකාවේ බහුතරයක් මිනිස්සු තමන්ගේ චන්දෙ පාවිච්චි කරන්නේ තාර්කික පදනමක් මත නෙමෙයි. මිනිස්සුන්ට ඕනේ තමන් චන්දෙ දෙන පැත්ත දිනන්නයි. දිනන පැත්තට චන්දෙ දෙන්නයි. එච්චරයි. කොච්චර හොරකම් කලත් කොච්චර වැරදි කලත් කමක් නැහැ. මේ වගේ ගොං ජන කොට්ටාශයක් ඉන්න රටක දේශපාලනය කරන්න ජ.වී.පෙ. සුදුසු නැහැ. එකට හරියන්නේ ඔය මහා පක්ෂ දෙකේ ඉන්න හොරු ටික විතරයි. ජ.වී.පෙ. සහෝදරවරුනි, ඔබලා මේ රටේ දේශපාලනයට සුදුසු නැත සහ ප්‍රතිපත්තිමය දේශපාලනයක් ලංකාව වැනි රටකට සුදුසු නැත.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    hmm..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    JVP ekata mehema une Anura Kumara UNP ekata kade giya nisa...
    Malik Samarawickramai, Anura Kumarai atara tiyena sambandaya mokakda? Malik Anurata keeyak gewwada kiyala JVP ekata chande dunna un hodata hoyala balapalla.
    Ube nayakaya unalawa pawala dunna.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආසන එනවා බන් ,, ඒක අවුලක් වෙන්නේ නෑ ..
    එත් මට තියෙන ප්‍රශ්නේ මේ රටේ මිනිස්සු මෙච්චර මෝඩ ඇයිද කියල :lol:

    මිනිස්සුන්ට මොලේ පෑදෙද්දි (මොලේ පෑදුනුත්) පරක්කු වැඩියි බන්... :(
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මම දැන් දැක්කා FB එකෙයි, එලකිරියෙයි මහින්දට කඩේ යන සෙට් එක JVP එකට සීට් අඩු උන එකට හෙන happy එකේ ඉන්නවා.
    ඇත්තට මුන්ට මොලයක් නැද්ද බන්?දැන් විපක්ශේ ඉන්නේ සන්දනේ සෙට් එකයි, jvp එකේ එවනුයි . දැන් jvp එකේ seat අඩු උනාම ආණ්ඩුවේ වැරදි,දුෂණ ගැන කතා කරන්න කව්ද ඉන්නේ? සන්දානේ ගොඩක් ඉන්නේ ගෙම්බෝ, කොඉ වෙලේ පැත්ත මාරු කරයිද නෑ . ඉතින් ඒ වගේ එව්න්ගෙන් ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ .JVP එවන් විතරයි, හොරකන්, දුෂණ ගැන කතා කරන්න ඉන්නේ සාක්ෂිත් එක්ක. ඉතින් බන් ඇයි දැන් මහින්දගේ උන් Happy එකේ ඉන්නේ? UNP එවන් නේ happy වෙන්න ඕනේ.
     
    Hondama udaharane oya uda inna hamkoka (hancock)
     
    Ekata hethuwa machan chande kale JVP eka kale UNP ekata kade giya ekai, mata teruna widihata.
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    මම දැන් දැක්කා FB එකෙයි, එලකිරියෙයි මහින්දට කඩේ යන සෙට් එක JVP එකට සීට් අඩු උන එකට හෙන happy එකේ ඉන්නවා.
    ඇත්තට මුන්ට මොලයක් නැද්ද බන්?දැන් විපක්ශේ ඉන්නේ සන්දනේ සෙට් එකයි, jvp එකේ එවනුයි . දැන් jvp එකේ seat අඩු උනාම ආණ්ඩුවේ වැරදි,දුෂණ ගැන කතා කරන්න කව්ද ඉන්නේ? සන්දානේ ගොඩක් ඉන්නේ ගෙම්බෝ, කොඉ වෙලේ පැත්ත මාරු කරයිද නෑ . ඉතින් ඒ වගේ එව්න්ගෙන් ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ .JVP එවන් විතරයි, හොරකන්, දුෂණ ගැන කතා කරන්න ඉන්නේ සාක්ෂිත් එක්ක. ඉතින් බන් ඇයි දැන් මහින්දගේ උන් Happy එකේ ඉන්නේ? UNP එවන් නේ happy වෙන්න ඕනේ.

    Ubalata rathu ali kiwwe nikanda,
    mata nam passa patten hina.

    "JVP කියන්නේ සද්දෙට ඇරපු පඩයක් වගේ. සද්දේන් පස්සෙ ඉතුරු වෙන්නෙ ලැජ්ජාව විතරයි"
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පැටියා;18837661 said:
    මේ පාර නම් කේස් එක උනේ ගංකබරයා අගමැති කමට පොර කාපු එක.
    මාත් JVP එකට දෙන්න හිතං උන්නෙ ඒත් ගංකබරයා පරද්දන්න ඕනෙ නිසා අලියට දුන්නා :)

    ගංකබරයා :D :D
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    JVP එකට ලොකු බලයක් ආවොත් උන්ට ඒක හැන්ඩ්ල් කරගන්න බැරිව කෙලවෙයි කියලයි මටනං හිතෙන්නේ. උඹලට මතකද තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව JVP එක දින්නා. ඊට පස්සෙ උන්ට ඒක හැන්ඩ්ල් කරගන්න බැරිව ඊළඟ මැතිවරණෙදි කෙලම වුනා. පැරදුනා...