ජවිපෙ විතරක් නෙමෙයි ප්රධාන පක්ෂ දෙකටත් හිතපු තරම් ලැබිල නැහැ. අනික ප්රධාන පක්ෂ දෙක් ලොකු ෆයිට් එකක් ගියා, එහෙම යනකොට තුන්වැනි පක්ෂෙකට තියෙන ඉඩ ඇහිරෙනව..
පුද්ගල ප්රතිරූප පුම්බන්නෙ නැති නිසා ජවිපෙට මිනිස්සු චන්දෙ දාන්නෙ නැහැ. කොටින්ම ජවිපෙට වැඩ බෑ කියල කියන්නෙ. මනාප අංක ප්රදර්ශනය කරන වාහන දහය පහලොව එක්ක යන නලු නිලියො මැරයො කුඩ්ඩො ටිකක් ජවිපෙ එකෙන් ඊලඟ චන්දෙට දාන්න වෙයි. පක්ෂ ප්රතිපත්තිවල බරපතල වෙනස්කම් කලේ නැත්නම් හැමදාම මෙහෙම වෙයි