JVP එකට මොකද වුණේ?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    11890997_862600543828133_668893923528366548_n.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1693741
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සිතන්නට යමක්

    ITAK - 515,963 (14)
    JVP - 543,944 (4 )

    ජනතාවගේ ප්‍රමාණය මත නියෝජිතයින් පත්වීමේ විසමතාවයක් පවතී
     
    thanujaka

    Well-known member
  • රටට ගැලපෙන දේශපාලන භාවිතාවට අනුගත වෙලා කොහොමද බන් මේ රට හදන්නේ. කුඩු විකුනන්න, මංකොල්ල කන්න, ස්ත්‍රී දූෂණ කරන්න තමා වෙන්නේ, නංගිට මල්ලිට අරවා දෙන්නම් මේවා දෙන්නම් කියල දිනන්නද කියන්නද කියන්නේ. ගීතා, පබා යවලා හඳුන්නෙත්ති ගෙදර යවපු ජනතාවක් ඉන්න රටක් ගැන තව මොන කතාද. පාර්ලිමේන්තුවේ අනිත් එවුන් මොනවද කරන්නේ කියලවත් අපි දැන ගන්නේ JVP එකෙන්. කියන්න නම් පුළුවන් ඕන තරම් වැඩක් නෑ.

    නෑ.. දේශපාලන භාවිතාව කියන්නේ එක නෙමෙයි..
    JVP එකට කවදාවත් තනියම ඡන්දයක් ඉල්ලලා දිනන්න බෑ..
    එක උන්ට තෙරුන් ගන්න කාලේ හරි දැන්වත්..
    උන්ගේ තියෙන්නේ දේශපාලන උඩගුකම..
    තමන්ට බැයි නං බෑ කියන එක මැදහත් සිතින් භාරගන්න උන් ලැස්ති නෑ..
    උන් කළයුතුව තිබුනේ එක නෙමෙයි..
    පක්ෂේ හිටපු 3 දෙනා පහුගිය සන්ධාන ආණ්ඩුවෙන් ඇමතිකමක් අරං වැඩක් කරානං ඔයිට වඩා වෙනසක් අනිවාර්යෙන් වෙනවා...
    උන් ජනාධිපතිවරණේ ඉදලම පාර වරද්දගෙනයි පාර්ලිමේන්තු මැතිවරණෙට ආවේ...
    ජනාධිපතිවරණෙ කාලෙම උන් හරි ට්‍රැක් එකට ආවනං අනිවා මීට වැඩිය වෙනසක් කරන්න තිබුණා..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    කාගේත් එක්කද බන් ඉතින් සන්ධානයක් ගහ ගන්නේ? ප්‍රදාන පක්ෂ දෙක ඇරුනහම ඊළගට වැඩිම චන්ද පදනමක් තියෙන්නේ TNA එකටනේ? :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නෑ.. දේශපාලන භාවිතාව කියන්නේ එක නෙමෙයි..
    JVP එකට කවදාවත් තනියම ඡන්දයක් ඉල්ලලා දිනන්න බෑ..
    එක උන්ට තෙරුන් ගන්න කාලේ හරි දැන්වත්..
    උන්ගේ තියෙන්නේ දේශපාලන උඩගුකම..
    තමන්ට බැයි නං බෑ කියන එක මැදහත් සිතින් භාරගන්න උන් ලැස්ති නෑ..
    උන් කළයුතුව තිබුනේ එක නෙමෙයි..
    පක්ෂේ හිටපු 3 දෙනා පහුගිය සන්ධාන ආණ්ඩුවෙන් ඇමතිකමක් අරං වැඩක් කරානං ඔයිට වඩා වෙනසක් අනිවාර්යෙන් වෙනවා...
    උන් ජනාධිපතිවරණේ ඉදලම පාර වරද්දගෙනයි පාර්ලිමේන්තු මැතිවරණෙට ආවේ...
    ජනාධිපතිවරණෙ කාලෙම උන් හරි ට්‍රැක් එකට ආවනං අනිවා මීට වැඩිය වෙනසක් කරන්න තිබුණා..

    උබත් මම හිතන විදියටමනේ බන් හිතන්නේ! :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එක එකා කියන විදියට ජවිපෙ සන්ධානවලට යනවනනම් මොකටද ජවිපෙට චන්දෙ දෙන්නෙ? කෙලින්ම ඒවටම දෙනව
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මටත් මේ සැරේ නම් ජේවීපී දෙන්න හිතුන...ඒත් ඒ කාලේ වෙච්ච දේවල් අම්මගෙන් හරියටම දැනගත්තට පස්සේ හිතුන අදහස වෙනස් කරන්න...තාමත් ජේවීපී එකේ අතීතය අමතක නෑ මිනිස්සුන්ට...හැබැයි කතා කරන්න පුළුවන් උගත් බුද්දිමත් මිනිස්සු ටිකක් නම් ඉන්නවා පක්ෂෙ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    මටත් මේ සැරේ නම් ජේවීපී දෙන්න හිතුන...ඒත් ඒ කාලේ වෙච්ච දේවල් අම්මගෙන් හරියටම දැනගත්තට පස්සේ හිතුන අදහස වෙනස් කරන්න...තාමත් ජේවීපී එකේ අතීතය අමතක නෑ මිනිස්සුන්ට...හැබැයි කතා කරන්න පුළුවන් උගත් බුද්දිමත් මිනිස්සු ටිකක් නම් ඉන්නවා පක්ෂෙ...

    ඒ කාලෙයි මේ කාලෙයි අහසයි පොලොවයි වගේ
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    නෑ.. දේශපාලන භාවිතාව කියන්නේ එක නෙමෙයි..
    JVP එකට කවදාවත් තනියම ඡන්දයක් ඉල්ලලා දිනන්න බෑ..
    එක උන්ට තෙරුන් ගන්න කාලේ හරි දැන්වත්..
    උන්ගේ තියෙන්නේ දේශපාලන උඩගුකම..
    තමන්ට බැයි නං බෑ කියන එක මැදහත් සිතින් භාරගන්න උන් ලැස්ති නෑ..
    උන් කළයුතුව තිබුනේ එක නෙමෙයි..
    පක්ෂේ හිටපු 3 දෙනා පහුගිය සන්ධාන ආණ්ඩුවෙන් ඇමතිකමක් අරං වැඩක් කරානං ඔයිට වඩා වෙනසක් අනිවාර්යෙන් වෙනවා...
    උන් ජනාධිපතිවරණේ ඉදලම පාර වරද්දගෙනයි පාර්ලිමේන්තු මැතිවරණෙට ආවේ...
    ජනාධිපතිවරණෙ කාලෙම උන් හරි ට්‍රැක් එකට ආවනං අනිවා මීට වැඩිය වෙනසක් කරන්න තිබුණා..
    :yes::yes::yes:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ඇයි බන් අපේ මිනිස්සු මේ තරම් මෝඩ?
    ප්‍රතිපත්තිවලට චන්දෙ දෙන මිනිස්සු ලංකාවේ නැද්ද? :sorry::sorry:

    වැඩක් නැ බන් ලන්කාවේ මිනිස්සුන්ට ඔක තෙරෙන්න තව හුගක් කල් යාවි........:no::no::no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිතන්නට යමක්

    ITAK - 515,963 (14)
    JVP - 543,944 (4 )

    ජනතාවගේ ප්‍රමාණය මත නියෝජිතයින් පත්වීමේ විසමතාවයක් පවතී

    ඉතින් බන් සමානුපාතික ඡන්ද ක්‍රමේ නැත්තං ඔය 4ත් නෑ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිතන්නට යමක්

    ITAK - 515,963 (14)
    JVP - 543,944 (4 )

    ජනතාවගේ ප්‍රමාණය මත නියෝජිතයින් පත්වීමේ විසමතාවයක් පවතී
    එය නිසා තමා මේ ක්‍රෙම් වෙනස් කරන්න ඕන කියල කියන්නේ.....
    නමුත් මේ ක්‍රමය වාසියට ගත්ත උන් කවදාවත් මේ ක්‍රමය වෙනස් කරන්න දෙන්නේ නෑ.....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉතින් බන් සමානුපාතික ඡන්ද ක්‍රමේ නැත්තං ඔය 4ත් නෑ :baffled:
    ඒවුනාට සමාන ජනමතයට සමාන නියෝජනයක් එන්න ඕන:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඡන්ද ක්‍රමය නම් වෙනසක් වෙන්න ඕන ... මේ පාරවත් කරයිද කියල බලමු කයිවාරු ගහපු උන් :dull:
    ඕක මුං වෙනස් කරන්නෙ නෑ බං.....:dull:
    දඅන් බලපං අර රිසල්ට් එක ඇටංපහුරු කුණුහබ්බයක් නෙහ්!:dull:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    නෑ.. දේශපාලන භාවිතාව කියන්නේ එක නෙමෙයි..
    JVP එකට කවදාවත් තනියම ඡන්දයක් ඉල්ලලා දිනන්න බෑ..
    එක උන්ට තෙරුන් ගන්න කාලේ හරි දැන්වත්..
    උන්ගේ තියෙන්නේ දේශපාලන උඩගුකම..
    තමන්ට බැයි නං බෑ කියන එක මැදහත් සිතින් භාරගන්න උන් ලැස්ති නෑ..
    උන් කළයුතුව තිබුනේ එක නෙමෙයි..
    පක්ෂේ හිටපු 3 දෙනා පහුගිය සන්ධාන ආණ්ඩුවෙන් ඇමතිකමක් අරං වැඩක් කරානං ඔයිට වඩා වෙනසක් අනිවාර්යෙන් වෙනවා...
    උන් ජනාධිපතිවරණේ ඉදලම පාර වරද්දගෙනයි පාර්ලිමේන්තු මැතිවරණෙට ආවේ...
    ජනාධිපතිවරණෙ කාලෙම උන් හරි ට්‍රැක් එකට ආවනං අනිවා මීට වැඩිය වෙනසක් කරන්න තිබුණා..

    හොරුත් එක්ක,මංකොල්ල කාරයොත් එක්ක එකතු වෙලා රට හදන්න? සන්ධානේ කට්ටිය බලන් ඉන්නවා JVP එක සන්ධාන ගත වෙනකන් එයාලට ඡන්දේ දෙන්න, 2004 වගේ. ඇයි ඒ මිනිස්සුන්ට බැරි සම්ප්‍රදායෙන් එලියට ඇවිත් රට වෙනුවෙන් ඡන්දේ දෙන්න. JVP එකට ඡන්ද ලක්ෂ 5ක් ලැබුණා නම් ඒ හැම මනපයකම තියෙන්නේ එකම බලපොරුත්තුවයි, ඒ මේ රට හදන එක. ඔයා කියන ජාතියේ දේශපාලනයක් තමා චම්පික, රාජිතල කරන්නේ. එයාල හැමදාම දිනුම්. ඊයේ ද්‍රෝහියා කියපු කටින් හෙට උතුමාණෙනි කියනවා. JVP එකට භය නැතිව ඕන තැනක තමන්ගේ ප්‍රතිපත්තිය කියන්න පුළුවන්. ඔවුන් ඒක පාවල දීල නෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවම කෙල්ලෙක් සෙට්වෙන jokes picture එක පොඩිඩක් හොයල දීපන්කෝ අලියනේ ;)