රටට ගැලපෙන දේශපාලන භාවිතාවට අනුගත වෙලා කොහොමද බන් මේ රට හදන්නේ. කුඩු විකුනන්න, මංකොල්ල කන්න, ස්ත්‍රී දූෂණ කරන්න තමා වෙන්නේ, නංගිට මල්ලිට අරවා දෙන්නම් මේවා දෙන්නම් කියල දිනන්නද කියන්නද කියන්නේ. ගීතා, පබා යවලා හඳුන්නෙත්ති ගෙදර යවපු ජනතාවක් ඉන්න රටක් ගැන තව මොන කතාද. පාර්ලිමේන්තුවේ අනිත් එවුන් මොනවද කරන්නේ කියලවත් අපි දැන ගන්නේ JVP එකෙන්. කියන්න නම් පුළුවන් ඕන තරම් වැඩක් නෑ.
නෑ.. දේශපාලන භාවිතාව කියන්නේ එක නෙමෙයි..
JVP එකට කවදාවත් තනියම ඡන්දයක් ඉල්ලලා දිනන්න බෑ..
එක උන්ට තෙරුන් ගන්න කාලේ හරි දැන්වත්..
උන්ගේ තියෙන්නේ දේශපාලන උඩගුකම..
තමන්ට බැයි නං බෑ කියන එක මැදහත් සිතින් භාරගන්න උන් ලැස්ති නෑ..
උන් කළයුතුව තිබුනේ එක නෙමෙයි..
පක්ෂේ හිටපු 3 දෙනා පහුගිය සන්ධාන ආණ්ඩුවෙන් ඇමතිකමක් අරං වැඩක් කරානං ඔයිට වඩා වෙනසක් අනිවාර්යෙන් වෙනවා...
උන් ජනාධිපතිවරණේ ඉදලම පාර වරද්දගෙනයි පාර්ලිමේන්තු මැතිවරණෙට ආවේ...
ජනාධිපතිවරණෙ කාලෙම උන් හරි ට්‍රැක් එකට ආවනං අනිවා මීට වැඩිය වෙනසක් කරන්න තිබුණා..

da fuckසිතන්නට යමක්
ITAK - 515,963 (14)
JVP - 543,944 (4 )
ජනතාවගේ ප්‍රමාණය මත නියෝජිතයින් පත්වීමේ විසමතාවයක් පවතී
මටත් මේ සැරේ නම් ජේවීපී දෙන්න හිතුන...ඒත් ඒ කාලේ වෙච්ච දේවල් අම්මගෙන් හරියටම දැනගත්තට පස්සේ හිතුන අදහස වෙනස් කරන්න...තාමත් ජේවීපී එකේ අතීතය අමතක නෑ මිනිස්සුන්ට...හැබැයි කතා කරන්න පුළුවන් උගත් බුද්දිමත් මිනිස්සු ටිකක් නම් ඉන්නවා පක්ෂෙ...
නෑ.. දේශපාලන භාවිතාව කියන්නේ එක නෙමෙයි..
JVP එකට කවදාවත් තනියම ඡන්දයක් ඉල්ලලා දිනන්න බෑ..
එක උන්ට තෙරුන් ගන්න කාලේ හරි දැන්වත්..
උන්ගේ තියෙන්නේ දේශපාලන උඩගුකම..
තමන්ට බැයි නං බෑ කියන එක මැදහත් සිතින් භාරගන්න උන් ලැස්ති නෑ..
උන් කළයුතුව තිබුනේ එක නෙමෙයි..
පක්ෂේ හිටපු 3 දෙනා පහුගිය සන්ධාන ආණ්ඩුවෙන් ඇමතිකමක් අරං වැඩක් කරානං ඔයිට වඩා වෙනසක් අනිවාර්යෙන් වෙනවා...
උන් ජනාධිපතිවරණේ ඉදලම පාර වරද්දගෙනයි පාර්ලිමේන්තු මැතිවරණෙට ආවේ...
ජනාධිපතිවරණෙ කාලෙම උන් හරි ට්‍රැක් එකට ආවනං අනිවා මීට වැඩිය වෙනසක් කරන්න තිබුණා..

ඇයි බන් අපේ මිනිස්සු මේ තරම් මෝඩ?
ප්‍රතිපත්තිවලට චන්දෙ දෙන මිනිස්සු ලංකාවේ නැද්ද?

සිතන්නට යමක්
ITAK - 515,963 (14)
JVP - 543,944 (4 )
ජනතාවගේ ප්‍රමාණය මත නියෝජිතයින් පත්වීමේ විසමතාවයක් පවතී

එය නිසා තමා මේ ක්‍රෙම් වෙනස් කරන්න ඕන කියල කියන්නේ.....සිතන්නට යමක්
ITAK - 515,963 (14)
JVP - 543,944 (4 )
ජනතාවගේ ප්‍රමාණය මත නියෝජිතයින් පත්වීමේ විසමතාවයක් පවතී
ඒවුනාට සමාන ජනමතයට සමාන නියෝජනයක් එන්න ඕනඉතින් බන් සමානුපාතික ඡන්ද ක්‍රමේ නැත්තං ඔය 4ත් නෑ![]()

ඒවුනාට සමාන ජනමතයට සමාන නියෝජනයක් එන්න ඕන![]()

ඕක මුං වෙනස් කරන්නෙ නෑ බං.....ඡන්ද ක්‍රමය නම් වෙනසක් වෙන්න ඕන ... මේ පාරවත් කරයිද කියල බලමු කයිවාරු ගහපු උන්![]()