JVP එකට මොකද වුණේ?

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කලු පූසා;18840765 said:
    baudda ayata balaya adu pethi tika udinma dinna ranil
    yapane peththaya giyoth UNP and UPFA ekathu unath Tamil eunge Votes ekka heppenna be. un UNITY eka hadagena iwarai. dan EELAAM denna one ne
    un eka aragena iwarai :D
    ehema ekak na ban. polonnaruwa badulla ratnapure asanath awa ne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොරුත් එක්ක,මංකොල්ල කාරයොත් එක්ක එකතු වෙලා රට හදන්න? සන්ධානේ කට්ටිය බලන් ඉන්නවා JVP එක සන්ධාන ගත වෙනකන් එයාලට ඡන්දේ දෙන්න, 2004 වගේ. ඇයි ඒ මිනිස්සුන්ට බැරි සම්ප්‍රදායෙන් එලියට ඇවිත් රට වෙනුවෙන් ඡන්දේ දෙන්න. JVP එකට ඡන්ද ලක්ෂ 5ක් ලැබුණා නම් ඒ හැම මනපයකම තියෙන්නේ එකම බලපොරුත්තුවයි, ඒ මේ රට හදන එක. ඔයා කියන ජාතියේ දේශපාලනයක් තමා චම්පික, රාජිතල කරන්නේ. එයාල හැමදාම දිනුම්. ඊයේ ද්‍රෝහියා කියපු කටින් හෙට උතුමාණෙනි කියනවා. JVP එකට භය නැතිව ඕන තැනක තමන්ගේ ප්‍රතිපත්තිය කියන්න පුළුවන්. ඔවුන් ඒක පාවල දීල නෑ.
    මේ රටේ ප්‍රතිපත්ති බලලා, ඒ ප්‍රතිපත්ති වල ප්‍රෙයා්ගිකත්වය බලල ඡන්දෙ දෙන උන් නෑ යකෝ....
    කීපාරක් කියන්න ද ඕක!!!!:dull::dull:
     
    • Like
    Reactions: rishan11

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ රටේ ප්‍රතිපත්ති බලලා, ඒ ප්‍රතිපත්ති වල ප්‍රෙයා්ගිකත්වය බලල ඡන්දෙ දෙන උන් නෑ යකෝ....
    කීපාරක් කියන්න ද ඕක!!!!:dull::dull:
    ජවිපෙ වෙනස්කරනවට වැඩිය විසුරුවන එක හොඳයි.:dull:
     
    we_won

    Banned
    Aug 18, 2015
    19
    3
    0
    මම JVP දෙන්න හිටියේ.
    චන්ද කොලේ අතට ගත්තම ගැහුවේ අලියට. ඕක තමයි හැමෝටම වෙන්න ඇත්තේ
     
    • Like
    Reactions: rishan11

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    JVP ekata 6 k awilla lu list eken 2k

    4 + 2

    ඕක මුං වෙනස් කරන්නෙ නෑ බං.....:dull:
    දඅන් බලපං අර රිසල්ට් එක ඇටංපහුරු කුණුහබ්බයක් නෙහ්!:dull:

    ගියපාර කිව්වෙ දින 100න් හදිස්සියෙ කරන්න බෑ ... පාර්ලිමේන්තුවෙ බහුතරය නෑ .. මැතිවරණයෙන් පස්සෙ කරනව කියලනෙ :eek:

    මේ රටේ ප්‍රතිපත්ති බලලා, ඒ ප්‍රතිපත්ති වල ප්‍රෙයා්ගිකත්වය බලල ඡන්දෙ දෙන උන් නෑ යකෝ....
    කීපාරක් කියන්න ද ඕක!!!!:dull::dull:

    :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජවිපෙ වෙනස්කරනවට වැඩිය විසුරුවන එක හොඳයි.:dull:

    මමත් හිතන්නේ ඕකමයි. තමන්ගේ දේවල් කැපකරලා දේශපාලනය කරලා එත් ජනතාවට කරන සේවයට සාපෙක්ෂව බලයක් ලැබෙන්නේ නැත්නම් කරන්න තියෙන්නෙ ජවිපෙ විසිරුවලා ඉන්න සාමාජිකයෝ තමන් වෙනුවෙන් වැඩක් කරගන්න එක
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමත් හිතන්නේ ඕකමයි. තමන්ගේ දේවල් කැපකරලා දේශපාලනය කරලා එත් ජනතාවට කරන සේවයට සාපෙක්ෂව බලයක් ලැබෙන්නේ නැත්නම් කරන්න තියෙන්නෙ ජවිපෙ විසිරුවලා ඉන්න සාමාජිකයෝ තමන් වෙනුවෙන් වැඩක් කරගන්න එක

    පිස්සුද යකො :lol:

    එහෙම ලේසියෙන් වමෙ දේශපාළන පක්ෂයක් ගොඩඟල බලයක් ගන්න බෑ සමාජ වාදය බිඳ වැටිච්ච නිසා

    එතනින් ඉස්සරහට යන්න සෑහෙන හැප්පෙන්න වෙනව මිනිස්සුන්ගෙ මතවාදත් එක්ක
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පිස්සුද යකො :lol:

    එහෙම ලේසියෙන් වමෙ දේශපාළන පක්ෂයක් ගොඩඟල බලයක් ගන්න බෑ සමාජ වාදය බිඳ වැටිච්ච නිසා

    එතනින් ඉස්සරහට යන්න සෑහෙන හැප්පෙන්න වෙනව මිනිස්සුන්ගෙ මතවාදත් එක්ක

    නෑ මචන් මම කියන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම ගැන නෙවෙයි .මම හිතන්නේ නෑ මේ සැරෙත් ජවිපෙට ලැබෙන්නෙ මේ තරම් බලයක් නම් මීට වඩා වැඩි ආසන ගානක් ගන්න ජවිපෙට තව සැහෙන කාලෙකට බෑ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ රටේ ප්‍රතිපත්ති බලලා, ඒ ප්‍රතිපත්ති වල ප්‍රෙයා්ගිකත්වය බලල ඡන්දෙ දෙන උන් නෑ යකෝ....
    කීපාරක් කියන්න ද ඕක!!!!:dull::dull:

    සිරාවට බන් මේකෙන් තේරෙන්නේ ඕකම තමා .. ප්‍රයෝගික නෑ ප්‍රයෝගික නෑ කියල කියවන උන් එකෙක්වත් ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලාවත් නෑ .. :oo::oo:
    මෙහෙ උන් හිතාගෙන ඉන්නේ මෘදුකාංග නිෂ්පාදනය ගෘහස්ත කර්මාන්තයක් කරනවා වගේ කියන ඒවා තමා ප්‍රයෝගික ඒවා කියල
    :(:(

    මුන්ට චන්දෙ නොදුන්නත් කමක් නෑ යකෝ අර මුතුහෙට්ටිගම, ගීතා මුන්ට වඩා ප්‍රායෝගිකයි ඊට වඩා රට හදන පුළුවන් , ඊට වඩා දනුකම් තියනව කියල වෙන්න ඇති යවල තියෙන්නේ නොදකින්වත්
    :(:(:(:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට මේ පාර චන්දෙ දාන්න ගියේ නෑ. (දැම්මත් දාන්න හිටියේ UNP)
    එක හේතුවක් කලකිරීම. පවතින සමාජ රටාව ගැන.
    මේ රටට ඕනේ අලුත් පාර්ලිමේන්තුවක් නෙවේ,
    අලුත් ජනතාවක් තෝරා පත් කර ගන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හෙළයෝ කියන්නේ ලෝක අම්බරුවෝ! (සමස්තය)
    ලොව නූගත්/පජාත ම ජාතින් අතර මුල් තැනට එමින් ඉන්නේ!
    නියමයි.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    11899832_428373424014477_8246250835312886562_n.png
     
    Last edited:

    thanujaka

    Well-known member
  • කාගේත් එක්කද බන් ඉතින් සන්ධානයක් ගහ ගන්නේ? ප්‍රදාන පක්ෂ දෙක ඇරුනහම ඊළගට වැඩිම චන්ද පදනමක් තියෙන්නේ TNA එකටනේ? :baffled:

    නෑ..
    මුලදීම කරන්න තිබ්බේ සෘජුව මෛත්‍රීට සපෝර්ට් කරන එක...
    උන් මහින්ද එපා කියා කියා ගියා මිසක් සෘජුව මෛත්‍රීට සපෝර්ට් එක දුන්නේ නෑ..
    එහෙම කරානං උන්ට UNP ඡන්ද බේස් එකත් එක්ක මිශ්‍ර වෙන්න තිබ්බා..
    එහෙම්මම ඇමතිකම් දෙක තුනක් අරන් දැනෙන්න වැඩක් කරානං ඔයිට වඩා ඡන්ද පදනමක් උන්ට හදාගන්න තිබ්බ..
    තනි JVP ඡන්ද නෑ.. උන්ට එච්චර දේශපාලන ශක්තියක් නෑ.. එක මුලින්ම උන් තෙරුම් ගන්න ඕනේ..
    පුද්ගලයෝ වශයෙන් JVP කාරයන්ට මිනිස්සු කැමති උනාට පක්ෂෙට ඡන්ද වැටෙන්නේ නෑ.. මොකද පක්ෂයක් විදිහට උන් අන්ත දුර්වලයි...
    SLFP එකෙන් පැනපු උන් ඔය ගතියට UNP ඡන්ද බේස් එකට මිශ්‍ර උනේ...
    එකම තමයි JVP එකට කරන්න තිබුනේ..උන්ට හොදම චාන්ස් එක ලැබුනේ ජනාධිපතිවරණේ කාලේ.. ඒ දවස්වල උන්ගේ පාර ගානට කපාගෙන ඇවිල්ල මේ ඡන්දේදී UNP එකට හේත්තු උනානං අවම තව 10-12කට වත් ඇතුලට එන්න තිබ්බ... එහෙම ඇවිල්ල ඇමතිකම් 5ක් ගත්තනං අන්න ප්‍රායෝගිකයි..

    උදාහරණෙකට මෙහෙම හිතපන්කෝ...
    ආණ්ඩුවේ ඇමතිවරු 100ක් ඉන්නවා..
    උන් එකා කෝටිය ගානේ හොරකම් කරා කියපන්කො..
    එතකොට හොරකම කෝටි 100යි..
    නමුත් ඔතනින් JVP එකට ඇමතිකම් 5ක් අරන් ඒ අමාත්‍යංශ වල හොරකම නවත්තන්න පුළුවන් උනොත් එතනම රටට කෝටි 5ක් ඉතුරුයි...
    එතනම රටේ හොරකම 5% අඩුවෙලා...

    නමුත් JVP උන් කරන්නේ එක නෙමේ.. උන් කරන්නේ අරුන් හොරකම් කරන කෝටි 100 ගැන කියා කියා වේදිකා වල කෑගහන එක විතරයි...
    උන් කෑගහහුව කියල උන් හොරකම් කරන එක නවත්තන්නේ නෑනේ..
    එක නතර කරන්න ඕනෙනං කරන්නේ ඕනේ තමන් ඒ තැනට ඇවිත් එක නවත්තන්න ඕනේ..
    තමන්ට ඒ තැනට එන්න තනියම බැරිනං එතෙන්දි උපක්‍රමශීලී වෙන්න ඕනේ..

    මුන් කරන්නේ අපිට සන්ධාන එපා අපිට ඇමතිකම් එපා කියල ඔළුව උදුම්මන්, අරුත් හොරා මූත් හොරා කියල සේරටම බැන බැන ඉන්න එක විතරයි..
    කෑගහල ඡන්ද ගන්න පුළුවන් කාලයක් නෙමේ මේක..
    මේ පාර වගේ චාන්ස් එකක් උන්ට ආයේ එන්නෙත් නෑ..
    මේක තමයි JVP එකට ගේමක් ගහන්න තිබ්බ හොදම අවස්ථාව..
    UNP එකත් එක්ක සෙට් වෙලා මේ ගෙවිච්ච මාස 9ක ගමන උන් ආවනං උන්ට සෑහෙන්න ප්‍රගතියක් අරගන්න තිබුණා...
    ලොකුකම පැත්තකින් තියල ඡන්ද රැල්ල දිහා බලල තව නම්‍යශීලී උනානං 20කටවත් ඇතුලට යන්න තිබ්බ අනිවාර්යයෙන්..
    එකයි මම කලිනුත් කිව්වේ දේශපාලන බුද්ධියෙන් උන් මොට්ටයි කියල..
    හරි තැනදී හරි පාර තෝරාගන්න උන් අදක්ෂයි..
    දුරදීම පාර්ලිමේන්තු මැතිවරණේ දිහා බලල ඒකට උචිත ගමනක උන් ආවේ නෑ..
    එකේ ප්‍රථිපලේ තමයි ඔය අද දැක්කේ..
    සීට් 4යි.. ජාතික ලැයිස්තු දෙක එක්ක 6යි..
     
    • Like
    Reactions: lakindu93

    :):):):)