JVP එකට යෝජනාවක්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේකේ JVP ක්‍රියාකාරී සාමාජිකයෝ ඉන්නවානම් මේ යෝජනාව ඔබේ දේශපාලන මණ්ඩලයේ අවධානයට යොමුකරන්න.
    මෙන්න යෝජනාව;

    අත්‍යාවශ්‍ය නොවන ඇමති, මන්ත්‍රී වරප්‍රසාද ඉවත් කිරීමේ යෝජනාවක් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්ද?

    මම අදටත් විශ්වාස කරනවා JVP කියන්නේ ජන මතයට සංවේදී පක්‍ෂයක් කියලා. ඒ නිසයි මේ යෝජනාව ඔබට යොමුකරන්නේ. ස්තුතියි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915

    ela kamathi nathi wenawa bahuthare.........
    ethakota balaganna puluwan 225 unge dehsapremaya...........
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අනවශ්‍ය වරප්‍රසාද කැපුවොත් බිස්නස් කාරයෝ, ගේම් කාරයෝ පාර්ලිමන්ට් එන එක අඩුවෙයි කියලා හිතෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: Die-hard and jhnnwp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අතකොට උන්ටමනෙ බන් පාඩු, උනටත් පෝමිට් එකක් ගන්ඩ වෙන්නෙ නැනෙ, බයිල කියන්ඩ එපා🤭🤭🤭
     
    • Haha
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    අනවශ්‍ය වරප්‍රසාද කැපුවොත් බිස්නස් කාරයෝ, ගේම් කාරයෝ පාර්ලිමන්ට් එන එක අඩුවෙයි කියලා හිතෙන්නේ නැද්ද?
    niladareeee haththatath padiya witharak karanna onaaaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අතකොට උන්ටමනෙ බන් පාඩු, උනටත් පෝමිට් එකක් ගන්ඩ වෙන්නෙ නැනෙ, බයිල කියන්ඩ එපා🤭🤭🤭
    ඉතින් උන්ට පාඩු උනාම උඹ upset වෙන්නේ ආයි ගුපියෝ? 🤭 🤭 🤭
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනවශ්‍ය වරප්‍රසාද කැපුවොත් බිස්නස් කාරයෝ, ගේම් කාරයෝ පාර්ලිමන්ට් එන එක අඩුවෙයි කියලා හිතෙන්නේ නැද්ද?
    බහුතරය අරගෙනේ අපහු ඔව් ටික ගන්නවා.
     
    • Like
    Reactions: Lovtus

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අරගලයට ජය වේවා !!!!!!!!!!!!

    මේවා බලන එක වටිනවා

    මේකත් ඒ වගේමයි

    • Like
    Reactions: Lovtus

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උන්ට පාඩු උනාම උඹ upset වෙන්නේ ආයි ගුපියෝ? 🤭 🤭 🤭
    මම නෙමේ ලපකොටයි ඔවගෙන් මේවගෙන අසරන වෙන්නෙ පව් මිනිහ රට ඉස්සරහ පච කරානෙ තොපි🤣🤣
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජාතික ලැයිස්තුවෙන් ගන්න උන්ටත් නිර්ණායක / කොන්දේසි දාන්න ඕන. චන්දෙන් පැරදිච්ච උන්, ද්විත්ව පුරවැසියෝ, හෙන්චයියෝ ගෙන්න දෙන්න හොඳ නෑ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙම යෝජනාවක් උන් දැනටමත් කරනවා.හිටපු මන්ත්‍රීවරු,ජනාධිපතිවරුන්ව නඩත්තු කරන එක නවත්තන්න,විශ්‍රාම වැටුප් අහෝසි කරන්න,වාහන පර්මිට් දෙන එක නවත්තන්න උන් යෝජනා කරනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගෙ චන්දෙන් පාර්ලිමේන්තු ‍යවපු මන්ත්‍රී හරියට වැඩ කරන් නැත්තම් ඌව ආපහු කැඳවන්න පුලුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කරන්නත් උන් යෝජනා කරල තියෙනව.මේව පාර්ලිමේන්තුවට නම් ඉදිරිපත් කරල නෑ.එහෙම කරල වැඩක් නෑනෙ.කවදහරි කරගන්න වෙන්නෙ උන්ගෙ පාලනයක් ආව දවසක තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපය යෝජනාව ගෙන්ල්ලද, පොන්න කාදිනල හුරේ දාලද, නැත්තන් පොන්නයො ඩබලම හැoගිලාද???