Dan nahitheta kela wela Inna eke un monawa karama moko. Uba baiyek neda?JVP බලයට ආවම ලංකාවේ සංස්කෘතියට ආරක්ෂාවට ආර්ථිකයට කරන්න හදන වෙනස..එක්ස්පෙරිමන්ට් එකක් කියල හිතෙන්නේ මට විතරද? හොදක් හෝ නරකක් වීමට තිබෙන සම්බාවීතාවය 50/50.
ඒකනම් ඇත්ත..නිල කොල දෙකට බෙදන් කරල තියන හරිය පේනවා නේ.Dan nahitheta kela wela Inna eke un monawa karama moko. Uba baiyek neda?
74k කෙරුවාව පේනවා..ඒත් jvp කියන එක්ස්පෙරිමන්ට් එක හරිගියොත් හොදයි..50/50 කෝ හරිගිය උදාහරන කියුබාව ද? මුන්ගේ ආර්ථික මොඩලය හෙන අපහැදිලි..අවරුදු 74 ක් කම්බ හොරු එක්ක කරපු experiment තවත් තියන් ඉන්නද ඕනේ ?
මටනම් jvp එක ශුවර් නෑ බන්..ඒත් ජන්දය දෙන්න අවස්ථාවක් ආවොත් දීල් බලනවා..අව්ලක් නෑ නෙ වුත්තො,
මහ රජායි, හිටන්න්හුටනුයි, පොනිල් හාමුයි, නන්දසේනයයි, හොදටම කලානෙ බන්,
අපි අනිවාර්යයෙන් බැසිල් ජනාදිපති කරලා නාමල් අගමැටි කරමු ජෙප්පන්ට දිනන්න දෙන්න නරකයිහොඳක් වෙන්න 0%, නරකක් 100% ඔකුන් දින්නොත් !
අපෝ උන් දෙන්න ඕනේම නෑ..අපි අනිවාර්යයෙන් බැසිල් ජනාදිපති කරලා නාමල් අගමැටි කරමු ජෙප්පන්ට දිනන්න දෙන්න නරකයි
එක්කො ඩිලිට් හරි කුනු දම්මික හරි ජනපති කරලා බලන්නත් හිතෙනවාඒකනම් ඇත්ත..නිල කොල දෙකට බෙදන් කරල තියන හරිය පේනවා නේ.
74k කෙරුවාව පේනවා..ඒත් jvp කියන එක්ස්පෙරිමන්ට් එක හරිගියොත් හොදයි..50/50 කෝ හරිගිය උදාහරන කියුබාව ද? මුන්ගේ ආර්ථික මොඩලය හෙන අපහැදිලි..
------ Post added on Mar 26, 2024 at 3:35 PM
JVP බලයට ආවම ලංකාවේ සංස්කෘතියට ආරක්ෂාවට ආර්ථිකයට කරන්න හදන වෙනස..එක්ස්පෙරිමන්ට් එකක් කියල හිතෙන්නේ මට විතරද? හොදක් හෝ නරකක් වීමට තිබෙන සම්බාවීතාවය 50/50.
ඇයි බන් ඒ. කාටද අපි දෙන්න ඕනේහොඳක් වෙන්න 0%, නරකක් 100% ඔකුන් දින්නොත් !
comeon nic ayye comeon.. me para jepponta dila balamu.. na na jepponta nemei nippontaඅවරුදු 74 ක් කම්බ හොරු එක්ක කරපු experiment තවත් තියන් ඉන්නද ඕනේ ?
මෙන්න හොර ගුපියෙක්comeon nic ayye comeon.. me para jepponta dila balamu.. na na jepponta nemei nipponta![]()
මං දං නෑ,කැමති කෙනෙකුට දීපං ඒක උඹෙ අයිතිය!ඇයි බන් ඒ. කාටද අපි දෙන්න ඕනේ