ලාල්කාන්ත මේ වගේ පෝස්ට් එකක් දාලා තිබිලා FB එකේ. ගොඩක් එවුන් Post එකට බැනපු නිසා මූ හිමීට Post එක Delete කරලා . News Chanels වල FB පෝස්ට් එකත් එක්ක News එකක් විදියට මෙහෙම තියනවා.
ලාල් කන්තයාගේ FB එකේ එහෙම පෝස්ට් එකක් දැන් නැහැ .
https://www.facebook.com/LalKanthaKD
එහෙම බැලුවොත් News වල තියෙන්නේ බොරු පෝස්ට් එකක් කියලා ඕනෙම කෙනෙකුට හිතන්න පුළුවන් . FB Post එකක් දාලා එක ඒක පැය 24 ක් තියා ගන්න බැරි මුන් යන්නේ රට හදන්න

වෙලාවකට මුන් ජනතා විමුක්ති පෙරමුණ කියලා Media වලට එනවා එදාම හවස ආයෙත් ජාතික ජන බලවේගය කියලා තවත් රැස්වීමක් කැඳවනව
https://lankacnews.com/ගාළු-මුවදොර-අරගලයට-නිවැර/
@SLK_sri
@kasun090354t
@Xi Jinping
@navodya
@hasithayad
@Cypress
@dimuthmike
@SLBlackKnight
@namak nathi eka

Last edited: