JVP එකේ පෙනෙන අඩුපාඩු

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    JVP එක රටේ වංචා දූෂණ ගැන කරන කතාවලට 100%ක් එකඟයි නමුත් මට එයාලට රට හදන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය ආව පහත සඳහන් සාධක මත.
    • JVP නිල වෙබ් අඩවිය බලන්න. ඒක update වෙලා නැහැ දින ගණනකින්. සයිට් එක යන්තම් මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි වුනාට හරිම ප්‍රාථමිකයි.
    • Lankatruth එක update වෙලා නැහැ සහ ඒකෙ ඉංග්‍රීසි Google translator එකෙන්ද කොහෙද generate කරල තියෙන්නෙ, පට්ට වැරදියි.
    • JVP හිටපු මන්ත්‍රී කෙනෙක්ගෙ පුද්ගලික Email ගිණුමට mail එකක් යැව්වා, ඒ account එක suspended (ඒක ගැන අදාළ කෙනාට කිව්වා, මැසේජ් එක seen උනා, කිසිම පියවරක් ගත්තේ නැහැ).
    රටක් තාක්ෂණයත් එක්ක ඉදිරියට ගෙනියන පක්ෂයක් නම් මම ඉහත කිව්ව දේවල්වල අඩුපාඩු තියෙන්න පුළුවන්ද?
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    These are not serious issues
    I think they may have to present a more practical plan to overcome these issues + Government work force won't be reduced under JVP rule

    I too have the same feeling they are good people but I have a problem with their way of thinking ... I do not support the ideologies of communism even china has a different ideology when it comes to business !

    I seriously doubt the foreign policy and economic policy of JVP/NPP,

    --
    It seems the mass are interested in giving JVP the chance, either its going to be the start of an ERA for LK or another shit show any way JUST MIGRATE
     
    • Like
    Reactions: SupiriKollek

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    I too have the same feeling they are good people but I have a problem with their way of thinking ... I do not support the ideologies of communism even china has a different ideology when it comes to business !

    I seriously doubt the foreign policy and economic policy of JVP/NPP,

    When we select thieves we don't care about economy or political models they follow
    when ever we select JVP we have all of these questions
    I think there are no perfect parties, even any party could turn into bad (including JVP)
     
    • Like
    Reactions: BumbleB

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔය කියන එකක් වත් නෙවෙයි ලොකුම අඩුපාඩුව .

    JVP එක ඉන්න තැන ගැන උන්ටම නිසි අවබෝධයක් නැති කම

    ඕක තමා ලොකුම අඩුපාඩුව
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මිනිස්සු අතරින් නායකයෝ බිහිවෙන්නේ.
    අපේ මිනිස්සුන්ගේ අදහස් හරි ප්‍රාථමිකයි.
    ඒ හින්දම බිහිවෙන නායකයොත් පට්ට ගෝත්‍රිකවාදියෝ වෙනවා.
    රතු, නිල්, කොළ මේ හැම මගුලකම අග ඉන්නෙ පුරවැසියා.
    උන් හරක් වුණාම නායකයෝ ගොපල්ලෝ වෙනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ජේවීපී එකේ ලොකුම අඩුපාඩුව තමයි. තමන්ගේ අඩුපාඩු පිලි නොගැනීම

    *උද්දච්ච කම*

    හැබැයි මූ කියන එක ඇත්ත මුන් හරිම ප්‍රාථමිකයි technology අතින් බැලුවම.

     
    Last edited:
    • Like
    Reactions: thomian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985
    113
    ජේවීපී එකේ ලොකුම අඩුපාඩුව තමයි. තමන්ගේ අඩුපාඩු පිලි නොගැනීම
    And kisima deka hondak dakinne nati eka.

    Oya wage yaluwek hitiya mata. Bandata passe wife dial eka gana kiyapu palaweni dey tamai "Eya oyage yaluwa unath, oya kiyana kisi dekata hondak kiyanne naneda? Hamatissema ekata wada honda deyak tiyenawa kiyala neda kiyanne? Ai e wage knkwa asraya karanne". Passe matath meter una uge musala negative vibe eka.

    negative unta kauruth kamathi ne.
     
    • Like
    Reactions: thomian

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    *උද්දච්ච කම*

    හැබැයි මූ කියන එක ඇත්ත මුන් හරිම ප්‍රාථමිකයි technology අතින් බැලුවම.


    Episode 14 Nbc GIF by One Chicago
     
    • Haha
    Reactions: sachith19920726

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජෙප්පෝ රැවුල කපන්නේ නෑ
    මූණ හොදන්නෙ නෑ
    කළුයි කැතයි කොටයි
     
    • Haha
    Reactions: pathaleiretta

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    When we select thieves we don't care about economy or political models they follow
    when ever we select JVP we have all of these questions
    I think there are no perfect parties, even any party could turn into bad (including JVP)

    I can understand that sentiment at the moment there's no alternatives I do agree, so the choice is getting the party who we can trust

    its not about AKD is "bad" nor they will turn "evil" line of argument
    its about their economic policies I dont think they have privatization in their dictionaries

    I am not saying that people shouldn't vote for them I am saying they need to present a sound recovery plan
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    රට ඇතූලෙ ජන මතයක් හැදීගෙන ආවා අකුදි තමයි ඊලඟ විසඳුම කියලා.. මහින්දයා පැනල ගියාට පස්සෙ මිනිස්සු බලාපොරොත්තු උණා ජවිපෙන් අගමැතිකම අරන් රට හදයි කියලා.. ඒත් මුන් එතකොට මොකද කිවුවෙ... "ගෝඨාභය ජධිපති වෙලා ඉන්නකම් අගමැතිකම ගන්න බෑ" කියලා.. හැබැයි මම අද ආටිකල් එකක් දැක්කා මාස 6කින් රට යම් මට්ටමකට ගේනවය.. අගමැතිකම ගන්න පුළුවන් ය කියලා.. අර මහින්ද පකයල වගේම මුනුත් හිතාගෙන ඉන්නෙ තාමත් මේ රටේ මිනිස්සු හරක් කියලද දන්නෑ.. අවංකව රට ගොඩගන්න ඔ්නකම තිබුණ නම් රටටම කෙලවෙලා තිබුණු මොහොතෙ අහිංසක ජනතාව මරු කටට තල්ලු කරන්නෙ නැතුව අගමැතිකම අරන් කරන්න තිබුණ නේ.. ඒත් කරේ නෑ නේ.. තාමත් කුහක දේශපාලනය තමයි මුන් ගෙත් අරටුවෙ තියෙන්නෙ...